පත්තරවල ලිපි කාට ලියන්න බැරිද බන්.ලයිව් ටීවී එකේ පොරගේ කතා උබ අහපන්කෝ පත්තරේ පැත්තක තියලා. එතකොට පිස්සා දකියි. පත්තරෙන් පිස්සෝ හොයන්න බැ බන්. ඔය ලිපිවල සංස්කරණ දාන්නේ කතෘ මණ්ඩල. උගේ රියල් වර්ඩ්ස් වලින් ලිව්වොත් පාටකයෝ පත්තර ගන්න නැඅංජනම් බලන්න ඕනේ නෑ බන්...
ඌ පත්තර වලට ලියල තියන ලිපි කියවල හිටිය නම් හොදයි උව 'පිස්සෙක්' කියල විවේචනය කරන්න ඉස්සෙල්ල...

