මැන්ඩලින් ගහන්න අමාරුද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,773
    28,145
    113
    මැන්ඩලින් ගහන්න අමාරුද

    මචංලා මම ගිටාර් එකක් හරි මැන්ඩලින් එකක් හරි ගන්න හිතන් ඉන්නවා... ඒත් දෙකම බෑ...😂😭😂😭 මේ දෙකන් ඉගෙන ගන්න ලේසි කෝකද? මම දැක්කා ලංකාවේ එකෙක් මැන්ඩලින් ගහනවා පට්ට බං... සාමාන්‍යයෙන් මැන්ඩලින් එකක් කීයක් වෙනවද.. ඉගෙනගන්න කොහොමද 😛😋😃
     
    • Like
    Reactions: ashan_j

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,674
    6,446
    113
    මම එකක් ගත්ත පීපල්ස් පාර්ක් සංගීතා එකෙන් 16000 කට චයිනීස් එක. ඉන්දියන් එක 14000. පට්ට භාණ්ඩෙ. ඉගෙන ගන්න කියල ගත්තෙ ලබ්බ තාම මෙලෝ හුයන්නක් බෑ.
     
    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    කියන තරම් අමාරු නෑ බන් ඔය සමහරු ගහන්නේ කකුල් වලිනුත්:yes:
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E

    මචංලා මම ගිටාර් එකක් හරි මැන්ඩලින් එකක් හරි ගන්න හිතන් ඉන්නවා... ඒත් දෙකම බෑ...😂😭😂😭 මේ දෙකන් ඉගෙන ගන්න ලේසි කෝකද? මම දැක්කා ලංකාවේ එකෙක් මැන්ඩලින් ගහනවා පට්ට බං... සාමාන්‍යයෙන් මැන්ඩලින් එකක් කීයක් වෙනවද.. ඉගෙනගන්න කොහොමද 😛😋😃

    මොනවත්ම බැරි නම් බොක්ස් ගිටාර් එකක් අරන් පුරුදු වෙන්න :yes:
    යූ ටියුබ් එකේ ඕන තරම් ලෙසන්ස් තියනවා.
    ගිටාර් එක පුලුවන් නම් මැණ්ඩලින් එක ලොකු අවුලක් නැහැ
    නිරතම ප්රැක්ටිස් කරන්න පුලුවන් නම් කාලයක් යනකොට ඇස් වහගෙන උනත් ප්ලේ කරන්න පුලුවන් :D
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala

    මචංලා මම ගිටාර් එකක් හරි මැන්ඩලින් එකක් හරි ගන්න හිතන් ඉන්නවා... ඒත් දෙකම බෑ...😂😭😂😭 මේ දෙකන් ඉගෙන ගන්න ලේසි කෝකද? මම දැක්කා ලංකාවේ එකෙක් මැන්ඩලින් ගහනවා පට්ට බං... සාමාන්‍යයෙන් මැන්ඩලින් එකක් කීයක් වෙනවද.. ඉගෙනගන්න කොහොමද 😛😋😃

    මම එකක් ගත්ත පීපල්ස් පාර්ක් සංගීතා එකෙන් 16000 කට චයිනීස් එක. ඉන්දියන් එක 14000. පට්ට භාණ්ඩෙ. ඉගෙන ගන්න කියල ගත්තෙ ලබ්බ තාම මෙලෝ හුයන්නක් බෑ.

    මැන්ඩලීන් අමාරුයි ගිටාර් එකට වඩා.....ගිටාර් එකත් අමාරුයි ඉතිං

    මැන්ඩලීන් එක ස්ට්‍රින්ග්ස් 8ක් ගිටාර් එක 6යි

    ඉස්සල්ලා තාලෙට අත්පුඩියක් ගහන්න ඉගනගනිල්ලා... අවා මෙතන මැන්ඩලීන් ගහන්න :lol::lol:

    Last edited:

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ගිටාර් ඉගනගන්න ඔන්ලයින් රිසෝසස් තියෙනවා ඇතිවෙනකන්.
    මැන්ඩලින් වලට එහෙම නැ. අයිරිෂ් සින්දු නම් තියෙනවා.
     
    John Snow123

    Member
    Apr 21, 2018
    92
    11
    0
    ගිටාර් ගහන්න පුරුදු වෙයන් එක ඕන තැනකට ගැලපෙනවා... අනික මැන්ඩලින් එකට වඩා ලේසියි.. ගිටාර් එක මාත් පුරුදු උනා තනියෙම මාස 6න් විතර.. tutorial තියෙනවා ඕන තරන් නෙට් එකේ බලන් කරන එකයි තියෙන්නේ.... මුල් මාසයක් විතර කරද්දී ඇගිලි රිදෙනවා හම යනවා එක ගණන් ගන්නේ නැතුව කරන් යන්න ඕනේ... කෝඩ් 3ක් පුරුදු උනාම සින්දුවක් ගහතහැකි.. එක සින්දුවක් ගහගත්තා කියන්නේ ගොඩ උබ ආයේ අතාරින්නෙ නෑ... ගිටාර් එක මචන් එක පාරටම පුළුවන් වෙන්නේ අනික් instrument වගේ නෙමේ... මාසයක් විතර තිස්සේ යන්තන් යන්තන් කරන් යන එකා දවස් දෙකකින් සින්දු 5ක් 6ක් එක පාර පුළුවන් වෙනවා. අන්න එකයි ගිටාර් එක ඔච්චර ජනප්‍රිය කොල්ලෝ අතර... ඕන occasion එකකට match වෙනව ට්‍රිප් එකක් එහෙම ගියාම පට්ට ආතල් ඉතින් කියල වැඩක් නෑ...