මැන්ඩලෝරියන් වැඩ්ඩෝ එන්න. පහදා දෙන්න!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,537
    7,935
    113
    දැන් බන් දෙවෙනි සීසන් එක ඉවරුනේ අර ලූක් ස්කයිවෝකර් කෙනෙක් අර ගොරෝගුව අරන් යනවා නෙහ්.. එතකොට කොහොමද බන් ආයේ සීසන් 3 මැන්ඩලෝරියන් ගාවට ඌ ආවේ ????

    එතකොට ජබ්බා හට් එකේ සීන් එක කෝ ????

    පිස්සූ වගේ බන්.. පහදලා දියල්ලකෝ... :(
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    book of boba fett එකේ එපිසෝඩ් දෙකක පෙන්නනවා ඒක බලපන් සීසන් 3 බලන්න කලින්
     
    • Wow
    Reactions: Anathai

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    e koheda ban ?

    1677822857831.jpeg


    මෙන්න මේක බැලුව නම් ඔය කිව්වා ඒවා කොහොමද උනේ කියලා පෙන්නනවා මෙලෝ රහක් නැහැ ඉතින් මේක නම් උබට ෂෝ එක බලන්න බැරිනම් ඔය සිරිස් එකේ 5,6 එපිසෝඩ් එක බලපං