මැන්දිස්_රෝහණධීරයන්ට_නිවන් සුව!!!!!
මේ රට වෙනුවෙන් අපමණ සේවයක් කල මැන්දිස් ශුරින්ට නිවන් සුව පතමු......!!!!
ප්‍රකට ඉතිහාසක්නයෙක් වුද භාෂාව හා සාහිත්‍ය පිලිබදව පඩිවරයෙක් වුද මහාචාර්ය මැන්දිස් රෝහණධීර මහතා අභාවප්‍රාප්තවී ඇත
මෙතුමා මෙරට බෞද්ධ සංස්කෘතිය ,පුරාවිද්‍යාව හා ඉතිහාසය වෙනුවෙන් ඉමහත් සේවයක්කල විද්වතෙකි .එතුමා මියයන විට 80වෙනි වියේ පසුවිය.
එතුමාගේ අවසන් කටයුතු 31වෙනි දින පස්වරු 4ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතව ඇත