මැන්දිස්_රෝහණධීරයන්ට_නිවන් සුව!!!!!

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    මැන්දිස්_රෝහණධීරයන්ට_නිවන් සුව!!!!!

    prof.rohanadeera.jpg
    ප්‍රකට ඉතිහාසක්නයෙක් වුද භාෂාව හා සාහිත්‍ය පිලිබදව පඩිවරයෙක් වුද මහාචාර්ය මැන්දිස් රෝහණධීර මහතා අභාවප්‍රාප්තවී ඇත
    මෙතුමා මෙරට බෞද්ධ සංස්කෘතිය ,පුරාවිද්‍යාව හා ඉතිහාසය වෙනුවෙන් ඉමහත් සේවයක්කල විද්වතෙකි .එතුමා මියයන විට 80වෙනි වියේ පසුවිය.
    එතුමාගේ අවසන් කටයුතු 31වෙනි දින පස්වරු 4ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතව ඇත


    z_p01-Death.jpg

    මේ රට වෙනුවෙන් අපමණ සේවයක් කල මැන්දිස් ශුරින්ට නිවන් සුව පතමු......!!!!