මැනුවර් කාර් එක කන්දක් මැද්දෙන් නැවතුනොත් ?

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,744
    4,834
    113
    එලකිරි හන්දිය
    යාළුවනේ,

    ඔයාලගේ මැනුවර් කාර් එක කන්දක් මැද්දෙන් නැවතුනොත් කොහොමද පස්සට යන්නේ නැතුව බැලන්ස් කරගෙන ඉස්සරහට යන්නේ ?

    මම ඩ්‍රයිවින් වලට අළුත්. එක වතාවක් ලොකු කන්දක මැද්දේ නතර වෙලා මාර කට්ටක් කෑවේ ඒක ඉස්සරහට ගන්න.

    ඔයාලා පාවිච්චි කරන ටිප්ස් එහෙම තියෙනවා නම් මටත් කියලා දෙන්න පුලුවන් ද ?
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    clutch eka balance karanna purudu wenakam hand brake eken ganna. habai clutch eka deela 2000n uda rpm yana race karannawath godak wela hand brake allan innawath epa.

    vahana nathi podi kandaka 10-15 parak clutch balance karanna purudu wenna oka tak gala hari yanawa.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    නොර්මල් කන්දක් නම් ක්ලච් බැලසන්ස් එකෙන් කරන්න.ආනතිය වැඩි කන්දක්නම් හැන්ඩ් බ්‍රේක් එක්ක ක්ලච් බැලන්ස් කරන්න
     
    • Like
    Reactions: chinthaka156

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,332
    36,441
    113
    කෑගල්ල
    හෑන් බ්‍රේක් තමා. දැන්නම් ක්ලච් බැලන්ස් පුලුවන්.
    ඒත් මේ ලගදී හෑන් බ්‍රේක් එකත් අල්ලන් ඉන්න අමාරු කන්දක සේට් උනා බල්ලෙක් පාර හරහා පැනලා මට උගේ අම්මා මතක් උනා ඉතින්. වහනේ පික් අප් කරලා ගන්නත් බැරි තරම්. හෙමිට හෙමිට පල්ලමට අරන් අයේ ගත්තා.
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    Use hand break. Eka thamai harima krame.

    Handbreak adala yanthan accelerate karana gaman clutch eka hemita udata ganna. Biting point ekedi wahane poddak issenawa wage danenawa. Ethanadi hand break eka atharinna.

    Check youtube.
     
    • Like
    Reactions: chinthaka156

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Clutch balance walin tamai goda danne

    1. Clutch eka pagala 1st ekata danawa break eka pagagena inna gaman
    2. Clutch eka himin udata genawa podi vibration ekak wage enakan
    3. etakota himita break eka atha ariddi wahane passata enne naha
    4. eelangata dakunu kakulen accelator eka paganawa ekka clutch eke itiri tika release karanawa

    2. step eke oni nam handbreak eken support ekak ganna puluwan godakma amarui wagenam
     
    Last edited:

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,252
    8,262
    113
    M-Town
    හෑන් බ්‍රේක් තමා. දැන්නම් ක්ලච් බැලන්ස් පුලුවන්.
    ඒත් මේ ලගදී හෑන් බ්‍රේක් එකත් අල්ලන් ඉන්න අමාරු කන්දක සේට් උනා බල්ලෙක් පාර හරහා පැනලා මට උගේ අම්මා මතක් උනා ඉතින්. වහනේ පික් අප් කරලා ගන්නත් බැරි තරම්. හෙමිට හෙමිට පල්ලමට අරන් අයේ ගත්තා.
    A/L off Kala nam pickup wenne nadda
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,762
    12,697
    113
    127.0.0.1:8080/Kandy
    හෑන් බ්‍රේක් තමා. දැන්නම් ක්ලච් බැලන්ස් පුලුවන්.
    ඒත් මේ ලගදී හෑන් බ්‍රේක් එකත් අල්ලන් ඉන්න අමාරු කන්දක සේට් උනා බල්ලෙක් පාර හරහා පැනලා මට උගේ අම්මා මතක් උනා ඉතින්. වහනේ පික් අප් කරලා ගන්නත් බැරි තරම්. හෙමිට හෙමිට පල්ලමට අරන් අයේ ගත්තා.
    Peradeniya gohagoda haraha Katugastota nam yanna epa puthe
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    යාළුවනේ,

    ඔයාලගේ මැනුවර් කාර් එක කන්දක් මැද්දෙන් නැවතුනොත් කොහොමද පස්සට යන්නේ නැතුව බැලන්ස් කරගෙන ඉස්සරහට යන්නේ ?

    මම ඩ්‍රයිවින් වලට අළුත්. එක වතාවක් ලොකු කන්දක මැද්දේ නතර වෙලා මාර කට්ටක් කෑවේ ඒක ඉස්සරහට ගන්න.

    ඔයාලා පාවිච්චි කරන ටිප්ස් එහෙම තියෙනවා නම් මටත් කියලා දෙන්න පුලුවන් ද ?
    wahane elawalama ganna experience eka thama watinne... kalabala wenne nethuwa hemita purudu weynna. purudu wenna lesima krame senaga adu, wahana adu podi kandak tiyena paraka , stop and pickup karala eka thama...
     
    • Like
    Reactions: tha123

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,762
    12,697
    113
    127.0.0.1:8080/Kandy
    Clutch eka gewenne nadda?

    Accepted method eka handbrake pena widihata nam.

    Ow handbrake thama.

    ekai mama kiwwe loku kandaka, loku load ekak ekka van eka kiyala

    uba gohagoda pare gihin tiyenawa nam

    oya kande peak point ekedi mata 15 passenger load dala van Eka pickup karaganna puluwan clutch balance eken witarak

    but nelligala pare 9 passengers dala hand brake newe gal tibbath yanawa. Mama wesak dawasaka gihin epa una. Maga digata kadu wala traffic.

    wagana boil karanawa clutch burn wenawa eka eka keli.

    poya dawas wlata nelligala pette ehema giyoth clutch balance purudu unaheki
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,332
    36,441
    113
    කෑගල්ල
    Peradeniya gohagoda haraha Katugastota nam yanna epa puthe
    අවුලක් නෑ. එතන කොන්ක්‍රිට් කරලා පොඩි ගැට්ටකුත් තිබ්බා ඔක්කොම එකට සෙට් උන හින්දා තමා ඇදගන්න අමාරු උනේ. හොදම එකක් සෙට් උනේ නෙල්ලිගලට පොලිමේ ඉදලා යන්න උන එක. :lol: :lol: එදානම් නියම ආතල්, මට ඉස්සරහින් ගෑනු කෙනේක් ඇල්ටෝවක ඒත් හිටියේ.
     
    • Like
    Reactions: Lakshan-Seram

    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    muninma hand break eka adapan machan. ita passe start karala clutch eka dena gman wahane race wenakota himita hand break eka release karanna
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,279
    27,991
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පලවෙනි වාහනේ ගත්ත කාලේ මට මතකයි තාත්තා කදු පාරක යනවා නම් කොට කෑල්ලක් කරන යන්නේ අඩේට තියන්න.
    හැබැයි ඉතින් කවුරු හරි ඉන්න ඕන බ්රේක් පාගෙන ඉද්දි කොටේ ගිහින් තියන්න.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,762
    12,697
    113
    127.0.0.1:8080/Kandy
    අවුලක් නෑ. එතන කොන්ක්‍රිට් කරලා පොඩි ගැට්ටකුත් තිබ්බා ඔක්කොම එකට සෙට් උන හින්දා තමා ඇදගන්න අමාරු උනේ. හොදම එකක් සෙට් උනේ නෙල්ලිගලට පොලිමේ ඉදලා යන්න උන එක. :lol: :lol: එදානම් නියම ආතල්, මට ඉස්සරහින් ගෑනු කෙනේක් ඇල්ටෝවක ඒත් හිටියේ.
    Me lagadi gohagoda pare container ekak gihin tibba right side eke. Thawa nulen alla palle
     
    • Wow
    Reactions: kasun090354t