යාළුවනේ,
ඔයාලගේ මැනුවර් කාර් එක කන්දක් මැද්දෙන් නැවතුනොත් කොහොමද පස්සට යන්නේ නැතුව බැලන්ස් කරගෙන ඉස්සරහට යන්නේ ?
මම ඩ්‍රයිවින් වලට අළුත්. එක වතාවක් ලොකු කන්දක මැද්දේ නතර වෙලා මාර කට්ටක් කෑවේ ඒක ඉස්සරහට ගන්න.
ඔයාලා පාවිච්චි කරන ටිප්ස් එහෙම තියෙනවා නම් මටත් කියලා දෙන්න පුලුවන් ද ?