මැනුවල් එකක් කන්දක එලවීම ට්රැෆික් එකේ
මචන් ලා මැනුවල් කාර් එලවන උන් ඉන්නවනම් මට කියාපල්ලා කොහොමද ස්ලෝ වෙවී කන්දක යනකොට වාහනේ නවතින්නේ නැතුව සුමටව එලව ගන්නේ කියල. මම ඔටෝ ඒවා පැද්දේ, දැන් මැනුවල් එකක් පදින්නේ 406 එකක්. මට මාර අවුල කන්දක ට්රැෆික් වෙවී යනකොට. එක පාරට නම් අවුලක් නැතුව නග්ගන්න පුළුවන්. හැබැයි කන්ද මැද නවත්තන්න උනොත් ආයේ ගනිද්දී කෙලවෙනවා. පළපුරුද්ද තියෙන උන් කියපල්ලා ලේසි විදියක්. හෑන්ඩ් බ්රේක් අල්ලන් යන සීන් එකත් අමාරුයි. කොහොමද එළකිරි වගේ කන්දේ නග්ගන්න පුරුදු වෙන්න පුළුවන් අවුලක් නැතිව ට්රැෆික් එකේ. තැනක් කූ.

traffic eke ehema wena karanna deyak nah neh bn hand brake eka nitharama adinna bah neh 