handbrake eke yanna epaa.? aaa eka thama wahane slow une kalinta wada hmm hmmhandbrake use karaddi da? ehema loku avulak wenna na ban. umba balance eka gaththa gaman handbrake release karanna. handbrake eke yanna epaa.

හැබැයි යන්න කලින් බ්රේක් චෙක් කරගනින්...කන්දක් සෙට් වෙලා බේරේක් නැත වුනොත් ගියර් එකේම පිහිටයි...ගියර් බොක්ස් බලපන් හොඳට..මම දැකල තියෙනවා වාහන කාරයො කානුවලට අතාරිකව පාර දිගේ යන්න ගත්තමනුවර පැත්තේ උන් හන්තානේ කදු මුදුන්වල ගෙවල් හදලා පාරවල් පොල්ගස් වගේ හෙන පටුයි වංගු හැමතැනම උඹලාට මැනුවල් වාහනෙක මේ පාරවල්වල යන්න පුලුවන්ද ?
ඔය සපත්තු අවුල නම් අපේ එවුන් සෙට් එකටම තියෙනවා.මටත් ගනිපු කාලෙ නං කෙලිං පාරෙත් අවුල්,
අපෙ ගෙදරට වාහනේ ගන්න තියෙන්නෙ කඩුගන්නාව වගේ කන්දකම තමයි, දැං නං හිතන්නෙ නැතුව නිකන් මසල් මෙමරි එකෙන්ම ක්ලච් එක බැලන්ස් වෙනවා ඕන කන්දක.
බැරිම උනොත් handbreak එක යූස් කරාට ඒකෙන් දිගටම පුරුදු වෙන්න එපා, මම දන්න එවුන් ඉන්නවා පොඩි කන්දක උනත් handbreak එක ඇදගෙ දඟලන එවුන්, තව මට මුලදි සපත්තු දාගෙන එලවන්න බැහැ, ඔය වැඩේ නිසා එක දවසක් සපත්තු දෙක ගෙදර දාල ඔෆිස් ගියා එදයින් පස්සෙ සපත්තු දාන් එලවන්නෙ දැන් නම් සපත්තු නැතුව එලවද්දි කකුලට අමාරුයි.

Wrong. Modern automatics are more reliable and faster than manuals. Manuals doesnt even come close to the shift speed of a dual clutch transmissionYes they are more reliable and can be driven more faster as you are in control
Wrong. Modern automatics are more reliable and faster than manuals. Manuals doesnt even come close to the shift speed of a dual clutch transmission
defender wala itin geman nane banpuluwani gihin tianawa Defender eke Kandy Gampola Nuwaraeliya Badulla Bandarawela Rathnapura Avissawella Colombo trip ekak giya 2018 wage
kawda malli kiwwe...Wrong. Modern automatics are more reliable and faster than manuals. Manuals doesnt even come close to the shift speed of a dual clutch transmission
defender wala itin geman nane ban
kawda malli kiwwe...
------ Post added on Sep 15, 2021 at 3:07 PM
clutch balance one wenne ban neutral idala first danakota hari slow traffic eke kanda udaka move wenawanam hari witarai... baya nathi karagatta nam accelarator eken ma yanna puluwan and then clutch full + break...
mama igenagatte UK wala ela driving insteuctor kenek ge youtube ekakin... clutch eka un hamathissema ekko full pressed or depressed... balance karanne harima kalathuren
------ Post added on Sep 15, 2021 at 3:09 PM
Matath sapattuwa galawanna one drive karaddi.. dan puruddata gihin ekaමටත් ගනිපු කාලෙ නං කෙලිං පාරෙත් අවුල්,
අපෙ ගෙදරට වාහනේ ගන්න තියෙන්නෙ කඩුගන්නාව වගේ කන්දකම තමයි, දැං නං හිතන්නෙ නැතුව නිකන් මසල් මෙමරි එකෙන්ම ක්ලච් එක බැලන්ස් වෙනවා ඕන කන්දක.
බැරිම උනොත් handbreak එක යූස් කරාට ඒකෙන් දිගටම පුරුදු වෙන්න එපා, මම දන්න එවුන් ඉන්නවා පොඩි කන්දක උනත් handbreak එක ඇදගෙ දඟලන එවුන්, තව මට මුලදි සපත්තු දාගෙන එලවන්න බැහැ, ඔය වැඩේ නිසා එක දවසක් සපත්තු දෙක ගෙදර දාල ඔෆිස් ගියා එදයින් පස්සෙ සපත්තු දාන් එලවන්නෙ දැන් නම් සපත්තු නැතුව එලවද්දි කකුලට අමාරුයි.
awlakma na.නුවර පැත්තේ උන් හන්තානේ කදු මුදුන්වල ගෙවල් හදලා පාරවල් පොල්ගස් වගේ හෙන පටුයි වංගු හැමතැනම උඹලාට මැනුවල් වාහනෙක මේ පාරවල්වල යන්න පුලුවන්ද ?