මැනුවල් වාහනෙක නුවර යන්න කලච් බැලන්ස්ද ?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    මටත් ගනිපු කාලෙ නං කෙලිං පාරෙත් අවුල්,
    අපෙ ගෙදරට වාහනේ ගන්න තියෙන්නෙ කඩුගන්නාව වගේ කන්දකම තමයි, දැං නං හිතන්නෙ නැතුව නිකන් මසල් මෙමරි එකෙන්ම ක්ලච් එක බැලන්ස් වෙනවා ඕන කන්දක.

    බැරිම උනොත් handbreak එක යූස් කරාට ඒකෙන් දිගටම පුරුදු වෙන්න එපා, මම දන්න එවුන් ඉන්නවා පොඩි කන්දක උනත් handbreak එක ඇදගෙ දඟලන එවුන්, තව මට මුලදි සපත්තු දාගෙන එලවන්න බැහැ, ඔය වැඩේ නිසා එක දවසක් සපත්තු දෙක ගෙදර දාල ඔෆිස් ගියා එදයින් පස්සෙ සපත්තු දාන් එලවන්නෙ දැන් නම් සපත්තු නැතුව එලවද්දි කකුලට අමාරුයි.
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    මොකෝ බැරි. පුලුවන්.

    home-improvement-tim-allen
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,617
    5,612
    113
    Colombo
    නුවර පැත්තේ උන් හන්තානේ කදු මුදුන්වල ගෙවල් හදලා පාරවල් පොල්ගස් වගේ හෙන පටුයි වංගු හැමතැනම උඹලාට මැනුවල් වාහනෙක මේ පාරවල්වල යන්න පුලුවන්ද ?
    හැබැයි යන්න කලින් බ්රේක් චෙක් කරගනින්...කන්දක් සෙට් වෙලා බේරේක් නැත වුනොත් ගියර් එකේම පිහිටයි...ගියර් බොක්ස් බලපන් හොඳට..මම දැකල තියෙනවා වාහන කාරයො කානුවලට අතාරිකව පාර දිගේ යන්න ගත්තම
     
    • Like
    Reactions: senewimala1988

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මටත් ගනිපු කාලෙ නං කෙලිං පාරෙත් අවුල්,
    අපෙ ගෙදරට වාහනේ ගන්න තියෙන්නෙ කඩුගන්නාව වගේ කන්දකම තමයි, දැං නං හිතන්නෙ නැතුව නිකන් මසල් මෙමරි එකෙන්ම ක්ලච් එක බැලන්ස් වෙනවා ඕන කන්දක.

    බැරිම උනොත් handbreak එක යූස් කරාට ඒකෙන් දිගටම පුරුදු වෙන්න එපා, මම දන්න එවුන් ඉන්නවා පොඩි කන්දක උනත් handbreak එක ඇදගෙ දඟලන එවුන්, තව මට මුලදි සපත්තු දාගෙන එලවන්න බැහැ, ඔය වැඩේ නිසා එක දවසක් සපත්තු දෙක ගෙදර දාල ඔෆිස් ගියා එදයින් පස්සෙ සපත්තු දාන් එලවන්නෙ දැන් නම් සපත්තු නැතුව එලවද්දි කකුලට අමාරුයි.
    ඔය සපත්තු අවුල නම් අපේ එවුන් සෙට් එකටම තියෙනවා.

    ඒ කාලෙ එක්කෝ සපත්තු සෙරෙප්පු ගොඩ ගැහිලා වාහනේ ඇතුලෙ. එක එක එව්වා ගලෝලා තියලා බැහැලා. එක පාරක් ඉන්ටර්වීව් එකකට ගිහින් බහිනකොට සපත්තු දෙක ගෙනියලා නෑ. :lol: :lol: :lol:

    තව පාරක් කොහෙද ගිහින් එද්දි සෙරෙප්පු දෙක පාරෙ තියලා වාහනේ අරන් ඇවිල්ලා. :lol: :lol: :lol:

    පස්සෙ මම කොහොමහරි පුරුදු උනා.
     
    • Like
    Reactions: ITGuy25

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,402
    1,776
    113
    Bangkok
    stock / street clutch එකක් නම් බැලන්ස් කරන්න බැරිවෙන්න හේතුවක් නැහැ.
    ඕනමන්ම් යන්න කලින් idle speed එක පොඩ්ඩක් වැඩිකරපන් (1100-1300 RPM)
     
    • Like
    Reactions: NRTG

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,402
    1,776
    113
    Bangkok
    Wrong. Modern automatics are more reliable and faster than manuals. Manuals doesnt even come close to the shift speed of a dual clutch transmission

    Yes and No. In a quarter mile drag race, yes A/T could be faster than a traditional M/T but the top speed of the A/T will be lower than the M/T due to power loss at the torque converter + increased weight (rotational mass).

    Even with the faster shifts in a A/T, you will probably need launch control in your A/T to beat a M/T.

    PS. A dog box transmission is still faster than a A/T even in a quarter mile.
     
    Last edited:
    • Like
    Reactions: Tricle_Buwa

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    puluwani gihin tianawa Defender eke Kandy Gampola Nuwaraeliya Badulla Bandarawela Rathnapura Avissawella Colombo trip ekak giya 2018 wage
    defender wala itin geman nane ban

    Wrong. Modern automatics are more reliable and faster than manuals. Manuals doesnt even come close to the shift speed of a dual clutch transmission
    kawda malli kiwwe...
    ------ Post added on Sep 15, 2021 at 3:07 PM

    clutch balance one wenne ban neutral idala first danakota hari slow traffic eke kanda udaka move wenawanam hari witarai... baya nathi karagatta nam accelarator eken ma yanna puluwan and then clutch full + break...

    mama igenagatte UK wala ela driving insteuctor kenek ge youtube ekakin... clutch eka un hamathissema ekko full pressed or depressed... balance karanne harima kalathuren
    ------ Post added on Sep 15, 2021 at 3:09 PM
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346

    ow gemak nah e unata hoda ganan agata
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    මටත් ගනිපු කාලෙ නං කෙලිං පාරෙත් අවුල්,
    අපෙ ගෙදරට වාහනේ ගන්න තියෙන්නෙ කඩුගන්නාව වගේ කන්දකම තමයි, දැං නං හිතන්නෙ නැතුව නිකන් මසල් මෙමරි එකෙන්ම ක්ලච් එක බැලන්ස් වෙනවා ඕන කන්දක.

    බැරිම උනොත් handbreak එක යූස් කරාට ඒකෙන් දිගටම පුරුදු වෙන්න එපා, මම දන්න එවුන් ඉන්නවා පොඩි කන්දක උනත් handbreak එක ඇදගෙ දඟලන එවුන්, තව මට මුලදි සපත්තු දාගෙන එලවන්න බැහැ, ඔය වැඩේ නිසා එක දවසක් සපත්තු දෙක ගෙදර දාල ඔෆිස් ගියා එදයින් පස්සෙ සපත්තු දාන් එලවන්නෙ දැන් නම් සපත්තු නැතුව එලවද්දි කකුලට අමාරුයි.
    Matath sapattuwa galawanna one drive karaddi.. dan puruddata gihin eka
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,494
    113
    Nawalapitiya
    නුවර පැත්තේ උන් හන්තානේ කදු මුදුන්වල ගෙවල් හදලා පාරවල් පොල්ගස් වගේ හෙන පටුයි වංගු හැමතැනම උඹලාට මැනුවල් වාහනෙක මේ පාරවල්වල යන්න පුලුවන්ද ?
    awlakma na.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,521
    113
    My preference is manual. But most modern models allow several modes (comfort, eco, sports, sports+, manual) to operate the auto gearbox.
    Just take a look at this...

    • Like
    Reactions: niranga1989

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,404
    113
    - උඩරට -
    ආරාක්ශාව අතින් ඔටෝ එක සේෆ් !! අපි නම් ඔටෝ 🤩
    මැනුවල් එකත් පුළුවන් , ඒ උනාට කන්දක් සෙට් උනාම කෙල වෙනවා 🤣