ලයිසන් ගත්තේ අනුරාධපුරෙන් එහෙ කදු නෑclutcheka ganata tiyan hitapan oya hitana taran amaru na oka. umba lisence gatte kohomada?
ලයිසන් ගත්තේ අනුරාධපුරෙන් එහෙ කදු නෑclutcheka ganata tiyan hitapan oya hitana taran amaru na oka. umba lisence gatte kohomada?
වාහනේ අරං මීගමුවට එන්න ඕනෙද?හදිසියක් වුණොත් කෝල් එකක් දෙන්න
මං දුවං ඇවිල්ල රෝදෙට අඩයක් තියන්නං
ඒක අඩේකට රුපියල් 50ක් ගන්නව
yako cluth balance eka nuwarada , colombo da kiyala na tiya gane nada gane one. nattan auto ekak tamai padine weneලයිසන් ගත්තේ අනුරාධපුරෙන් එහෙ කදු නෑ

මොකද යකෝ බැරි..... පදින්නෙම මැනුවල් තමා.... උඹ එනවා නං ඩ්‍රයිවර් කෙනෙක් අරන් වරෙන් උඹට ක්ලච් බැලන්ස් නැත්තං.නුවර පැත්තේ උන් හන්තානේ කදු මුදුන්වල ගෙවල් හදලා පාරවල් පොල්ගස් වගේ හෙන පටුයි වංගු හැමතැනම උඹලාට මැනුවල් වාහනෙක මේ පාරවල්වල යන්න පුලුවන්ද ?
dawasak dekak dagena palayan. hari yanawa.Matath sapattuwa galawanna one drive karaddi.. dan puruddata gihin eka
Man me type karanna hithuwa witharaifinal බට් බෙස්ට් ඔප්ෂන් එක
මේකෙන් දෙකක් දාගනින්. පස්සට යන්නේ නෑ..............![]()
![]()
![]()
View attachment 143901