මැනුවල් වාහනෙක නුවර යන්න කලච් බැලන්ස්ද ?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    කන්දක තියාගෙන බැලන්ස් එක පුරුදු වෙන්න.
    පුරුදුවෙනකොට හෑන්ඩ් බ්‍රේක් වලිනුත් පුලුවන්.
    නැත්තං බ්‍රේක් එකේ කකුල තියන් විලුඹෙන් ත්‍රොටල් එක පාගලත් පුලුවන්. (වාහනේ ශුවර් වෙනකල් මේ වැඩේ කරන්න එපා)

    හදිසියක් වුණොත් කෝල් එකක් දෙන්න
    මං දුවං ඇවිල්ල රෝදෙට අඩයක් තියන්නං
    ඒක අඩේකට රුපියල් 50ක් ගන්නව
    වාහනේ අරං මීගමුවට එන්න ඕනෙද?
    නැත්තං උඹ ස්කූටරෙන් අඩෙත් අරං නුවර එනවද?
    ඔය ස්කූටර් දහිරිවාට්ටුවෙන් නුවර එන්න ගිහින් ටිපර් එකකට අඩ තිබ්බොත් හොස්පිට්ල් චාජ් එක අපි දෙන්න ඕනෙද?
    නැත්තං උඹට ලයිෆ් ඉන්ශුවරන්ස් එකක් තියෙනවද?
    සම්පූර්ණ ගාස්තුව රු 50යිද?
    නැත්තං දහිරිවාට්ටුවෙ පෙට්‍රල් වියදමට අමතරව රු 50ක් ද?

    බිස්නස් එකක් කරනවනං හරියට ඩීටේල් ටික දෙන්න. නැත්තං කස්ටමර් අමාරුවෙ වැටෙනව...
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,019
    4,612
    113
    ලයිසන් ගත්තේ අනුරාධපුරෙන් එහෙ කදු නෑ
    yako cluth balance eka nuwarada , colombo da kiyala na tiya gane nada gane one. nattan auto ekak tamai padine wene :no:
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මැනුවල් එකේ යන එක තමයි බං ආතල්. මට ආතල්ම අපි එකපාරක් ගියා A/L ඉවර වුන ගමන් යාලුවො සෙට් එක නුවරඑලියේ, එකෙක්ගෙ ගෙදර තිබුනා පරණ Vannet එකක්. 40- එකක්ද කොහෙද,

    කොච්චර පරණද කියනවනං නුවරඑලිය ගල් සීතලෙත් වෑන් එකේ ඇතුලෙ එවුන් හිටියෙ දාඩිය දාලා, ඇංජිමෙන් රස්නෙ ගහනවා ඇතුලට,

    වැස්සෙ⁣ වයිපරුත් හරියට වැඩ නැතුව Horton Plains ගියා, ඒ වගේ වාහනයක්එලවද්දි තමයි නියම Hardcore Feeling එක එන්නෙ,
     
    • Like
    Reactions: jimba

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඒ වගේ ඒවට නම් ඉතින් ඩීසල් වාහන් තමා මරු බන්.සැපේ යන්න පුලුවන් .

    කඩුගන්නාවනම් 3 වගේ නග්ගන්න පුලුවන්
     
    • Like
    Reactions: BLJboss

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    Machan uba oya ahapu prashnenma therenawa ubata manual vehicle ekak drive karanna amarui kiyala.oba oya yanna inna root eke drive karanna epa,ubath amaruwe,road eke yana mokek harith amaruwe wetenna puluwan,ubata yannama oni nam rent ekata auto vehicle ekak aran palayan.nathinam hire ekata ekak aran palayan.ehemath nathinam drive karanna danna driver kenek aran palayan.drive karanna puluwan ekek ahana prashnayak nemei oka
     

    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    mage experionce anuwa, Diesal manual ewa lesi drive karanna,
    manual petrol car ehema tikak amarui
    manual petrol 110, doctor sunny ehema tikak amarui,
    manual petro ewage engine eka nawathinna balanawa wadi
    deisal manual ewa ehema na
     
    • Like
    Reactions: wawula

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    auto enna kalin me lanka we minissu wahana padagena nuwara giye nadda. Dan manual huru ayata nam skill ekak na. eka athha. eth practice unoth puluwan
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,681
    4,361
    113
    Huru madi wagenam tikak Huru weyan. Oke loku ratawak nae. Ubata thamai practice wenna one.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    නුවර පැත්තේ උන් හන්තානේ කදු මුදුන්වල ගෙවල් හදලා පාරවල් පොල්ගස් වගේ හෙන පටුයි වංගු හැමතැනම උඹලාට මැනුවල් වාහනෙක මේ පාරවල්වල යන්න පුලුවන්ද ?
    මොකද යකෝ බැරි..... පදින්නෙම මැනුවල් තමා.... උඹ එනවා නං ඩ්‍රයිවර් කෙනෙක් අරන් වරෙන් උඹට ක්ලච් බැලන්ස් නැත්තං.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    Matath sapattuwa galawanna one drive karaddi.. dan puruddata gihin eka
    dawasak dekak dagena palayan. hari yanawa.

    prashne thiyenne oluwe misak kakule nemei.

    මට නම් බත් ඇර වෙන දෙයක් කෑවම කෑවෙ නෑ වගේ තමා ඔටෝ එකක් පැද්දම පැද්දේ නෑ වගේ.
    ------ Post added on Sep 16, 2021 at 4:30 AM
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    පුලුවං බං. ඕකෙ එච්චර දෙයක් නෑ. බයනම් හෑන්ඩ බ්‍රේක් එකත් පාවිච්චි කරපං.