හාල් මල්ල වට්ටලා අහුලන මනුස්සයයි .මෙයයි වෙනසක් නෑ. අපේ මෝඩ සංවේදී තැන අල්ලනවා.හැබැයි මේ ගෑනි රටම හැමෝම කරන්නේ ඒකනේ... මිනිසුන්ට වදින තැනට ගහන්නේ.... දැන් ජෙප්පො කරන්ට් බිල වැඩියි කියලා මාර අඩව්වක් ඇල්ලුවා... හොයලා බලනකොට උන් අපේ ගෙවන කරන්ට්...