මැයි ඉදන් වැස්ස ,

malan_de

Well-known member
  • Nov 1, 2021
    230
    308
    63
    හරියට දවස් 3ක් එක දිගට අව්ව වැටුනේ නැ බන්
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,649
    113
    ඔව් බං ඵපා වෙනව..ඉතිං කොහෙද ලංකාවෙ බොක්ස් ටයිප් ගෙවල් හදල රූෆ් ටොප් තියන්නෙ..වහිනකොට වහිනව පැල් බැඳගෙන..waterproof කරාට වැඩක් නෑ..
     
    • Like
    Reactions: malan_de

    malan_de

    Well-known member
  • Nov 1, 2021
    230
    308
    63
    Solar power generation left
    apenam digatama ude hodata payala hawasa wahinne. solar hot water eketh hodata rasne thiyanawa. ada ude baladdi thama tikak seethala me awruddatama

    ඔව් බං ඵපා වෙනව..ඉතිං කොහෙද ලංකාවෙ බොක්ස් ටයිප් ගෙවල් හදල රූෆ් ටොප් තියන්නෙ..වහිනකොට වහිනව පැල් බැඳගෙන..waterproof කරාට වැඩක් නෑ..

    Solar power generation left
    අපි එළවලු නේ හදන්නේ ,මේ පාර මිනිසුන්ට මස් කන එක ලබා වෙයි ,
    කිසිම එකක හොද පලද්වක් නැ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අපි එළවලු නේ හදන්නේ ,මේ පාර මිනිසුන්ට මස් කන එක ලබා වෙයි ,
    කිසිම එකක හොද පලද්වක් නැ
    මුරුත්තෙට්ටුවේ ආනන්ද තමා මතක් වෙන්නේ
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    සිරිපාගම පැත්තෙ පාරක් කපන්න යන කතාවක් කියනවා, නිදන් කතාවකුත් කියනවා. ඒක නිසයි මේ නොනවතින වැස්ස කියලා ගම්මු කියන්නෙ :-)
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,423
    1
    32,094
    113
    - උඩරට -
    සිරිපාගම පැත්තෙ පාරක් කපන්න යන කතාවක් කියනවා, නිදන් කතාවකුත් කියනවා. ඒක නිසයි මේ නොනවතින වැස්ස කියලා ගම්මු කියන්නෙ :-)
    ලොකුම නිධානේ තියෙන්නේ බැසිල් ගාව 😂
     
    • Haha
    Reactions: kinkon