
Mokakda bn me? Trending scene ekak thynawa dekkathu nodakin , me potha lassanai kiyanawan ekko u gay ehema naththan kellek.................. potha nan meloma rahak most gayish shit i ever read in my life.
thu nodakin , me potha lassanai kiyanawan ekko u gay ehema naththan kellek.................. potha nan meloma rahak most gayish shit i ever read in my life.
me moda kello ithin kollo dennek ge ahinsaka adarayak dakala form wela ban, jackson anthony ge baana pothak liwwane sini murukku kiyala, ekath fake shit ban,,,,,,,,,,, okkoma karanne potha wikunanna................Mokakda bn me? Trending scene ekak thynawa dekka
ow ban, AI gen karala photo eka daala, iPhone eken record karla, kohe hari anuradhapura diha ekiyak ithin walalenna hadnava uttiමේ වගේ අඩුකුලේ එක සින්දුවක් ඇහුවම ඇති මුලු යූටියුබ් ෆීඩ් එකම අඩුකුලේ වෙනවා..
මේක අද ඇහුවෙ
ලස්සනයි
කතාව කෙටියෙන් කියන්න බැරිද
මේ කතාවෙ ඉන්නේ සංචරණි, සමිධ හා තව එකෙක් විතරයි. මෙ කෙල්ල වැඩ කරන්නේ ටී ෆැක්ටරි එකක. සමිද මේ කෙල්ලව දකිනවා. ඊට පස්සේ කෙල්ල ගැන ආදරයක් හිතෙනවා. නමුත් අහන්නේ නෑ.
කෙල්ල වැඩ ඇරිලා ගෙදර යනකොට හැමදාම මැයි මාර ගහක් දකිනවා. ඒ ගහේ මල් දිහා කෙල්ල ඈත ඉදලා බලාගෙන ඉන්නවා. ඒක සමිධත් දකිනවා. දවසක් කෙල්ල තුත්තිරි මල් මිටk කඩාගන්නවා.
ඔහොම යද්දි ටී ෆැක්ටරි එක වහනවා. කෙල්ලට රස්සාව නැති වෙනවා. එදායින් පස්සේ කෙල්ල එන්නේ නෑ. කොල්ලට පිස්සු වගේ වෙනවා.
කතාව ඔන්න ඕකයි සරලවම...
මට නම් මේ කතාව සෙට් නෑ. හෙන ගොබ්බයි කියලා හිතෙනවා.

මේ කතාවේ චිත්රපටිය හදන ගමන් නේද තියෙන්නේ දැන්![]()
ඔව්. ඒ උනාට මේ කතාව නලලේ තියාගෙන ඉන්න සෙට් එකකුත් ඉන්නවාoverhyped shit ekak wei ehenam gajaman wage.

ඔව්. ඒ උනාට මේ කතාව නලලේ තියාගෙන ඉන්න සෙට් එකකුත් ඉන්නවා![]()
Roshan Ravindrai,Umali da koheda inne.Age eka wadi nadda characters walata.Daksha unath.UVPA eken ganna puluwanne tharuna wagema daksha aya.Moko famous nathi unata acting study karala apu ayane inne eke.Daksha ayatama thana denna one nan ehema ekakin ganna epai.ඕනෑම එකකට දායක සභාවක් ඉන්නවනේ.
Roshan Ravindrai,Umali da koheda inne.Age eka wadi nadda characters walata.Daksha unath.UVPA eken ganna puluwanne tharuna wagema daksha aya.Moko famous nathi unata acting study karala apu ayane inne eke.Daksha ayatama thana denna one nan ehema ekakin ganna epai.
එහෙම කියන්න එපා යකෝ, එතකොට කතාව නොකියවපු එකෙක් හිතයි ඌ කෙල්ලෙක් නිසා සියදිවි නසාගත්තු මෝඩයෙක් කියලා. ඌ මැරෙනකම් තනිකඩව හිටියා තමයි, ඒත් මැරුනේ අවුරුදු හතලිස් පහක් විතර වෙලා කොරෝනා හැදිලා.anthimata hama katawakama vage kolla marenava echcharai