මැයි මාර ගීතය

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    මේක අද ඇහුවෙ
    ලස්සනයි

    කතාව කෙටියෙන් කියන්න බැරිද
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Oke thiyenne Sancharani ge pilithuru githaya :D

    This is a good book but it has been over hyped.

    Story seems to be a somewhat real life incident.

    "Samidha" has a one-sided love with a girl who works in a factory nearby to his house. He never expresses his love given his introverted nature. This girl walks from the station to her workplace on a remote path with a May tree. She's in love with its flowers. Hence the name of the book. Samidha does not know her name since he has never talked to her. So he has given her a name Sancharani. Anyway going forward, the factory closed down and Sancharani has stopped coming to work. Samidha tries to find her but couldn't. Ultimately he couldn't express his love for her. This happened in circa 90s.

    This story is narrated by the author of the book. Samidha is a close friend of his. In the corona time, Samidha died in Badulla hospital. He never got married because he was waiting for Sancharani (for whatever reason)

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    thu nodakin , me potha lassanai kiyanawan ekko u gay ehema naththan kellek.................. potha nan meloma rahak most gayish shit i ever read in my life.

    Mokakda bn me? Trending scene ekak thynawa dekka
    me moda kello ithin kollo dennek ge ahinsaka adarayak dakala form wela ban, jackson anthony ge baana pothak liwwane sini murukku kiyala, ekath fake shit ban,,,,,,,,,,, okkoma karanne potha wikunanna................

    මේ වගේ අඩුකුලේ එක සින්දුවක් ඇහුවම ඇති මුලු යූටියුබ් ෆීඩ් එකම අඩුකුලේ වෙනවා..
    ow ban, AI gen karala photo eka daala, iPhone eken record karla, kohe hari anuradhapura diha ekiyak ithin walalenna hadnava utti
    ------ Post added on Nov 1, 2024 at 10:29 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    මේක අද ඇහුවෙ
    ලස්සනයි

    කතාව කෙටියෙන් කියන්න බැරිද

    මේ කතාවෙ ඉන්නේ සංචරණි, සමිධ හා තව එකෙක් විතරයි. මෙ කෙල්ල වැඩ කරන්නේ ටී ෆැක්ටරි එකක. සමිද මේ කෙල්ලව දකිනවා. ඊට පස්සේ කෙල්ල ගැන ආදරයක් හිතෙනවා. නමුත් අහන්නේ නෑ.

    කෙල්ල වැඩ ඇරිලා ගෙදර යනකොට හැමදාම මැයි මාර ගහක් දකිනවා. ඒ ගහේ මල් දිහා කෙල්ල ඈත ඉදලා බලාගෙන ඉන්නවා. ඒක සමිධත් දකිනවා. දවසක් කෙල්ල තුත්තිරි මල් මිටk කඩාගන්නවා.

    ඔහොම යද්දි ටී ෆැක්ටරි එක වහනවා. කෙල්ලට රස්සාව නැති වෙනවා. එදායින් පස්සේ කෙල්ල එන්නේ නෑ. කොල්ලට පිස්සු වගේ වෙනවා.

    කතාව ඔන්න ඕකයි සරලවම...

    මට නම් මේ කතාව සෙට් නෑ. හෙන ගොබ්බයි කියලා හිතෙනවා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara

    මේ සින්දුවේ වගේ කතාවක්. මූත් කෙල්ලට ලව් වුනත් අහන්නේ නෑ තියෙන යාලුකමත් නැති වෙයි කියලා.

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    ඕනෑම එකකට දායක සභාවක් ඉන්නවනේ.
    Roshan Ravindrai,Umali da koheda inne.Age eka wadi nadda characters walata.Daksha unath.UVPA eken ganna puluwanne tharuna wagema daksha aya.Moko famous nathi unata acting study karala apu ayane inne eke.Daksha ayatama thana denna one nan ehema ekakin ganna epai.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    Roshan Ravindrai,Umali da koheda inne.Age eka wadi nadda characters walata.Daksha unath.UVPA eken ganna puluwanne tharuna wagema daksha aya.Moko famous nathi unata acting study karala apu ayane inne eke.Daksha ayatama thana denna one nan ehema ekakin ganna epai.

    දැන් යකෝ 35ත් පැනලානේ උන්ට.
     
    blue_in_rio

    Well-known member
  • anthimata hama katawakama vage kolla marenava echcharai
    එහෙම කියන්න එපා යකෝ, එතකොට කතාව නොකියවපු එකෙක් හිතයි ඌ කෙල්ලෙක් නිසා සියදිවි නසාගත්තු මෝඩයෙක් කියලා. ඌ මැරෙනකම් තනිකඩව හිටියා තමයි, ඒත් මැරුනේ අවුරුදු හතලිස් පහක් විතර වෙලා කොරෝනා හැදිලා.
     
    • Wow
    Reactions: Heshan Daminda