කොළඹ මරදානේ රු 5000 බත් පැකට් එකයි.
මෙහෙම මැයි රැලි කරන්න සල්ලි කොහෙන්ද බන් ?
මේ රට නම් සාදා අනාථයි
මෙහෙම මැයි රැලි කරන්න සල්ලි කොහෙන්ද බන් ?
මේ රට නම් සාදා අනාථයි
Mama dakke gaalu paara dige malimawe bus hitan yanawa. Okoma inne pitin adina senaga ban.කොළඹ මරදානේ රු 5000 බත් පැකට් එකයි.
මෙහෙම මැයි රැලි කරන්න සල්ලි කොහෙන්ද බන් ?
මේ රට නම් සාදා අනාථයි
මරදානේ තියෙන්නේ මොන එකද බන් UNP එක ද ? සජබේ එක ද ?කොළඹ මරදානේ රු 5000 බත් පැකට් එකයි.
මෙහෙම මැයි රැලි කරන්න සල්ලි කොහෙන්ද බන් ?
මේ රට නම් සාදා අනාථයි
සල්ලි අරන් මාරු වෙන්න බැරිද බං![]()
අවුරුද්දටම හාල් කිලෝ 1යි 5000යි දෙන්න ඕන උන්ට කාල මැරිල යන්න.okun ta lajja na,
Hal kilo 10ta rupiyal 5000 tai puka Dena http la
Maha http la awruddama arala arala pupa palala , bothal bagayak dunna gaman okkoma amathakai![]()
Umba hitanne maalimawen witarai kiyalada bus walin senaga adinne??Mama dakke gaalu paara dige malimawe bus hitan yanawa. Okoma inne pitin adina senaga ban.
Aaah salli nam enne party pitipasse inne business kaarayo. samahara un depathatama denawa. But itin power ekata aawata passe "seeni badu wanchaawa", "badumkara wanchaawa" wage scene walin gewanna ona.

Hamoma ehema tama ban. But malimawata puka dena unne hitan inna minisu kamaththen mukuth wasiyak natuwa enawa kiyala. ekai kiwe. Okkoma run karnane business kaarayo set ekakUmba hitanne maalimawen witarai kiyalada bus walin senaga adinne??
Hama 1ma bus walin adala tamai ban senaga purola pennanne..
(Malima,pohottu,sajiya,ranil, etc...)