මැයි 18

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    FB_IMG_1684389435119.jpg
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මගේ friend list එකේ පුන්නකු බයියෝ සෑහෙන ගේමක් ගැහුවා මයින්ද මාත්තයගේ 4ටො එකක් එහෙම දාල පොස්ට් ටිකක් රිච් කරගන්න. බැරි උනා! :lol:
     
    • Like
    Reactions: visalbro

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,987
    1
    100,561
    113
    33
    Kalutara
    අද කොටි සමරන්න ඇවිල්ලා තිබ්බ නේද අද නැති වුන මාධ්‍යවේදියාගේ තට්ටේ ගාපු ගෑනි එහෙම
     
    • Like
    Reactions: visalbro

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,713
    40,311
    113
    නන්දසේන ඇඟිල්ල දික් කරන් ඉන්න පොටෝ එක තියෙන කෙනෙක් ඉන්නව නම් දාගෙන යන්න. ඉඳලා හිටලා හරි අර පොටෝ එක බලලා ඒ ගැම්ම හිතට ගන්න ඕනේ.
     
    • Haha
    • Like
    Reactions: visalbro and Smartm