මැයි 20 වැනිදා අපි පෘථිවියට ගහනවා

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අඩෝ එහෙමද... මේ කියලා 21 වගේ දා ගන්න බැරිද.. :oo::oo:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මූට වැහි කාලෙට පොඩ්ඩක් මොලේ පොඟපුවාම තමයි
    ඔය හිටි හැටියේ ලොග් වෙලා
    පරණ ඒව බම්ප් කරල යන්නේ :yes:
     

    gaiya#1

    Member
    Jan 22, 2011
    777
    96
    0
    ඈත ගම්මානයක....
    EAKiGXJ.gif

    EAKiGXJ.gif

    EAKiGXJ.gif

    EAKiGXJ.gif

    EAKiGXJ.gif

    EAKiGXJ.gif

    EAKiGXJ.gif

    EAKiGXJ.gif

    EAKiGXJ.gif

    EAKiGXJ.gif

    EAKiGXJ.gif

    EAKiGXJ.gif

    EAKiGXJ.gif

    EAKiGXJ.gif

    EAKiGXJ.gif

    EAKiGXJ.gif

    EAKiGXJ.gif

    EAKiGXJ.gif

    EAKiGXJ.gif

    EAKiGXJ.gif

    EAKiGXJ.gif

    EAKiGXJ.gif



    :rofl::rofl::rofl::rofl:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මේකේ අලුතෙන් රෙජිස්ටර් වුන එවුන් මම කවුද කියලා දන්නේ නෑ.අලුත් මෙම්බර්ස්ලා හුගක් මම කවුද කියලා අහනවා මම දැකලා තියෙනවා.

    අලුත් එවුන්ට දැනගන්නත් එක්කල කියන්නම්කො.
    ඔරියන් තුමා නොහොත් ඇමසින් කියන්නේ ආතල් එකට ගහල, කරුමෙට හැදුනු එකෙක්. මානසික ලෙඩෙක්.
    ඌ හිතන් ඉන්නේ උට ගංවතුර, නාය යාම්, ලැව් ගිනි, සුනාමි එහෙම ඇති කරන්න පුළුවන් කියලා.
    ඔයිට වඩා අටුවා ටීකා ටිප්පණි ඕන නෑ මයේ හිතේ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,151
    54,901
    113
    Colombo
    අලුත් එවුන්ට දැනගන්නත් එක්කල කියන්නම්කො.
    ඔරියන් තුමා නොහොත් ඇමසින් කියන්නේ ආතල් එකට ගහල, කරුමෙට හැදුනු එකෙක්. මානසික ලෙඩෙක්.
    ඌ හිතන් ඉන්නේ උට ගංවතුර, නාය යාම්, ලැව් ගිනි, සුනාමි එහෙම ඇති කරන්න පුළුවන් කියලා.
    ඔයිට වඩා අටුවා ටීකා ටිප්පණි ඕන නෑ මයේ හිතේ.

    okage nama aananda kiyalath kiyapan :eek: