මැය දුටුවොත් අභ්‍යවකාශ තොරතුරු මධ්‍යස්ථ

amilanuwanamara

Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    මැය දුටුවොත් අභ්‍යවකාශ තොරතුරු මධ්‍යස්ථ

    ubala me add eka dakkada swarnawaahini eke?

    what is this about? any idea?

     
    • Like
    Reactions: Rukaef

    AnuradhaRa

    Well-known member
  • හරි හමං විස්තරයක් දාපං කුකුලෝහ්...
    ටීවී බලන්නෑ :no: :no: :no:

    උඹ එතකොට මොනාද බලන්නෙ ? ටීවි එක තමා බං ගිනිපුඃ ගායක් නැතුව බලන්ඩ පුලුවං එකම දේ.. නැත්තං අරක ඔබයි මේක ඔබයි..:rofl: අන්තිමට මොනාද කළේ කියලත් මතක නෑ..
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මට හිතෙන්නේ මොකක් හරි බිස්කට් දැන්වීමක්

    පිටසක්වල ජීවීන් පවා ඒ බිස්කට් එක ගන්න ලංකාවට ඒනව කියල කියන්න හදන්නේ
     

    e.a.i

    Junior member
  • Jan 28, 2013
    202
    16
    18
    planet earth
    munchee lemon puff ban...හොදට බලපන් අර ෆුඩ් සිටි ඇඩ් එකේ lemon puff ටිකක් ගෙනත් අතාරින්නෙ cashier ගාවට...
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය ලංකාවේ එකෙක් අභ්‍යවකාශයට ගිහිල්ලා ලෙමන් පෆ් එකක් අතඅරින්නේ (චන්ද්‍රකුමාර) ඒ ලෙමන් පෆ් එක විශ්වයට ගිහිල්ලා පිටසක්වලින් මෙහෙට ඇවිල්ලා ඒ බිස්කට් එක හොයා ගෙන.
     

    blue_in_rio

    Well-known member
  • ඔය ලංකාවේ එකෙක් අභ්‍යවකාශයට ගිහිල්ලා ලෙමන් පෆ් එකක් අතඅරින්නේ (චන්ද්‍රකුමාර) ඒ ලෙමන් පෆ් එක විශ්වයට ගිහිල්ලා පිටසක්වලින් මෙහෙට ඇවිල්ලා ඒ බිස්කට් එක හොයා ගෙන.

    :yes::yes: