හරි හමං විස්තරයක් දාපං කුකුලෝහ්...
ටීවී බලන්නෑ![]()
![]()
![]()
අන්තිමට මොනාද කළේ කියලත් මතක නෑ..හරි හමං විස්තරයක් දාපං කුකුලෝහ්...
ටීවී බලන්නෑ![]()
![]()
![]()
tv eke add ekak yanawa ban... CCTV eke holmanak wage geniyek pennala dekkoth unta kiyandalu



ඔය ලංකාවේ එකෙක් අභ්‍යවකාශයට ගිහිල්ලා ලෙමන් පෆ් එකක් අතඅරින්නේ (චන්ද්‍රකුමාර) ඒ ලෙමන් පෆ් එක විශ්වයට ගිහිල්ලා පිටසක්වලින් මෙහෙට ඇවිල්ලා ඒ බිස්කට් එක හොයා ගෙන.

