Sinhala nam na.. hambaunoth apitath diyan... Eng eka nam thibe...![]()
සිංහල එක තමා හොඳ.. ඉංශ්රීසි සෙට් වෙන්නෑ බං..

සිරාවට මචන් ....ටයි මාමා සිරාම පොරක් ,,,......

දැන් තියෙන ළමා වැඩසටහන් එක්ක බැලුවම ටයි මාමා මොන තරම් සේවයක් පොඩි අය වෙනුවෙන් කලාද කියල තේරෙනව..



