මැරිලා ඉපදුන කොට පොන්නයා 🤮🤮

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,451
    75,172
    113
    භාර අරං ඌ කරපු ඇටයක්නෑ පොන්නයෝ ඌ කරේ බදුටික ඇගේ තිබ්බ එක විතරයි QR එක කරේ ගොටගෙ කාලෙ ඒකෙන් තෙල් පෝලිම විසඳුනා. කපුට තමා ඉන්දියාවෙන් හිගාකාල ගෑස් නැව ගෙනාවෙ IMF කතා අතරමග තිබුනෙ තොපේ කජු පොන්නයා කරේ ටැක්ස් කෙලල රාජපක්ෂ හොරුන් රැකපු එක විතරයි.
    කෙබර කොටා මොනාද කරලා තියෙන්නෙ කියලා ලිස්ට් එකක් දාපන්කො. ලොකු දේවල් ඕන නෑ. ඒක විතරක් දාපන්කො 🤭 🤭

    වාහනයක් වත් ගේන්න පුළුවන් උනාද පොන්නයෝ ඔය කාලෙ වහන ගෙන්නල් මාකට් එක ඕපන් කරල තවම 6බිලියන් තියාගෙන ඉන්නව ජෙප්පො 🤣. කජ්ජ මොකුත් නැතුවත් බිලියන් 6යි 🤣🤣🤣
    පොන්නයෝ මිලියන 20 ඉඳන් බිලියන 6ට ගෙනාව අවුරුදු 2කට අඩුවෙන්. උඹට මොනාද තව කරලා ඕන? කෙකර ගාල් කෙකර ගාල තාම ඒ දීල ගිය ගානවත් තියාගන්න බෑ කොට පොන්නයට 🤭 🤭
    ------ Post added on Dec 7, 2025 at 1:09 AM
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    භාර අරං ඌ කරපු ඇටයක්නෑ පොන්නයෝ ඌ කරේ බදුටික ඇගේ තිබ්බ එක විතරයි QR එක කරේ ගොටගෙ කාලෙ ඒකෙන් තෙල් පෝලිම විසඳුනා. කපුට තමා ඉන්දියාවෙන් හිගාකාල ගෑස් නැව ගෙනාවෙ IMF කතා අතරමග තිබුනෙ තොපේ කජු පොන්නයා කරේ ටැක්ස් කෙලල රාජපක්ෂ හොරුන් රැකපු එක විතරයි.
    Ohoma dannam Grade 5 lamayek vunath kiyai.
    Ehenan Kotata eda janadipathikama baaragena ewa karanna thibunane. Adugaane parliament ekey kiyanna thibunane.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    එතකොට් ජෙප්පො කුහකයෝ වගේ හිටියා කියනෙ එක ඇත්තයි කියලද උඹල කියන්නෙ? ආතල් ඒක තියෙන්නෙ මේ පොන්නයෝ ටික මෙහෙම කිව්වෙ නෑමයි කියනවනෙ 🤭 🤭
    කියපු එක ජෙප්පොන්ටත් අදාලයි, ඒකයි කිව්වේ පොලිටික්ස් කියල. බලේ ඉන්නකන් කොරන්න බෑ, බලේ නැතිකොට එක රැයින් සින්ගපපූරුවක් කරන්න කතාව. මිනිස්සුන්ට මොලේ තියෙන්න ඕන මොකා ආවත් වැඩක් ගන්න. දැන් ඉන්න ගොන්නු කරන්නෙ කරන්නෙ පක්ශ වලට බෙදිලා එහෙන් මෙහෙට, මෙහෙන් එහෙට ගොම පාස් කරන එක විතරයි. මේ රටේ 20-30% විතර ඉන්නවා නිදහස්ව තීන්දු ගන්න සෙට් එකක්. උන් නිස තමයි රට මෙහෙමවත් තියෙන්නෙ. අනිත් උන් ඔක්කොම අමු වහල්ලු. උබටත් ආන්ඩුවේ වැරදි විතර නම් පේන්නෙ උබත් වහල්ලු ගොඩේ තමයි.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,163
    13,874
    113
    35
    Spain
    thats called politics ban, upath merila ipaduna wageneh, balahanko opposition eka dena talk, un andu karala ne wage talk denne. ubalage brains tama gal yuge, ekai tama rata hadila nette
    යකෝ, සාමාන්‍ය මිනිහෙක් පොරොන්දු කඩකළොත් කන්ට්‍රක්ට් ලෝ යටතේ ලොකු වන්දියක් ගෙවන්න වෙන සීන් එකක්. එකට මූ බොරු පොරොන්දු දීලා ඡන්දයක් දිනාගෙන දැන් ඒවා දන්නේ නෑ වගේ ඉන්නකොට උඹල කියනවා ඒම තමා පොලිටික්ස් කියල.
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,091
    113
    මම සැහෙන්න කාලයක් analyse කරපු දෙයක් තමයි අනුරට වැඩ කරන ලෝන්ඩරි ගොඩක් බොක්කෙන්ම ජෙප්පෝ, නැත්තන් කලින් රනිල්ට හරි සජියට හරි චන්දේ දීලා කඩේ ගිහිල්ලා උන්ගෙන් වැඩක් කර ගන්න බැරිව ගූ වෙච්ච උන්වත් ගූ කරලා යන එනමක් නැති වෙච්ච උන් සෙට් එකක්. ගෝටට චන්දේ දීපු මද්යස්ත විදිහට හිතන දැන් අනුරට චන්දේ දීපු එකෙක්වත් පැලවත්තේ ගූ හෝදන්න නෙවේ ඒ පැත්තවත් බලන්නේ නෑ. තාමත් උන් අනුරය කරන දේ සද්ද නැතුව බලන් ඉන්නවා. ඔය ලොන්ඩරි සෙට් එකට වඩා සැහෙන්න අවබෝධයකින් උන් වැඩ කරන්නේ. හොදට හොයලා බලපන් ඔය ලෝන්ඩරි වල ගෙදරකට හරි Facebook profile එකකට හරි ගිහිල්ලා. තනිකර අනුර අනුර අනුර. අනිත් උන්ව මරපන්. විනාස කරපන්. දෙරණට ගහපන්. හිරු එකට ගහපන්. අපි බලන්නේ සිරස විතරයි වගේ ඒවා විතරයි තියෙන්නේ.