මැරිල ගියානං ඉවරයි

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කවද හරි මැරිල යනව තමා බං :sorry:
    දවල් එකක් කරලත් බලපං
     

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    අර්ෆිකෝ පලයන්, සුපර්සෙන්ටර් එකක වැඩට
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    උඹ කැමතිද දවල් ඉන්න තියෙන ජොබකට
    මන් හිතන්නේ දවල් විතරමයි. කෑම දෙනවා. කිට් එකකුත් දෙනවා.
    වයිෆයි සොන් එකක් තමයි. උඹට ඒකත් ගන්න පුළුවන්.
    ටිකක් හිටන් ඉන්න සෙට් වෙයි. හැම වෙලේම එහෙම ඉන්න ඔනේ නෑ. OIC හෙන කරුණාවන්තයි.

    සති අන්තේ වැඩ සමහරවිට සෙට් වෙයි. මොක කියන්නේ