රයිඩර්ගෙ ගාණෙන් කැපෙනවලුcod dla oder karama kadee ekata paduida ethakota...customer eka nogattoth attatatama katada bn paduwa eke
කොත්තුව ඌට
සිරාවට මම මේක ගැන ටිකක් හිතුව
අනේ මංද ඉතිං..
රයිඩර්ගෙ ගාණෙන් කැපෙනවලුcod dla oder karama kadee ekata paduida ethakota...customer eka nogattoth attatatama katada bn paduwa eke
කෝ පොන්නයෝ ලින්ක් එක.මම order දාල නින්ද ගිහින් තියනව බන් දෙපාරක් . .rider ඇවිත් පැය බාගයක් විතර බලන් ඉදල කෝල් සෑහෙන අරන් ආයිත් ගිහින් .
හැබැයි ඒ දෙපාරම uber එකට කියලා refund කරගත්තා . . normal උන් refund කරන්නේ නෑ එහෙම දාපු එකා answer කරේ නැත්නම් . . මම අරගෙන තියන orders ගාන එක්ක උන් එහෙම දේවල් කරල දීල තියනව .
කෝ පොන්නයෝ ලින්ක් එක.තොට බැරිද uber eats යන්න ? ස්කුටි යත් තියනව
ගොඩක් එන උන් මුළු ඇගම කවර් වෙන්න ඇදල mask එකකුත් දාගෙන එන්නේ . හොයන්න බෑ අදුරන එකෙක්ට වත් . කතා කරන්නත් දෙයක් නෑ . ගිහින් බාරදීලා එන්න තියෙන්නේ .
කොත්තුවක් එහෙම order කරල ඌ answer කරේ නැත්නම් විනාඩි 15ක් විතර බලලා උබට අරන් එන්න පුලුවන් මම හිතන්නේ .![]()
අවුරුදු ගානක් අඩුම ගානේ එක පාරක්වත් දවසට ආවාඔයා 3න් වේලටම කන්නෙ උර්බර් ඊට්ස්ද?
අනේ කොටෝ...ponnaya aye weda patan aran. meke un heli liyanawa![]()
Ubath itin ahu wenwane lorry talks walataඔයා 3න් වේලටම කන්නෙ උර්බර් ඊට්ස්ද?
ඔයා 3න් වේලටම කන්නෙ උර්බර් ඊට්ස්ද?
මැරියන් , කාපන් කනේරුලෝකෙට බරක් වෙලා ඉන්වට වඩා
මැරිල ගියානං හොදයි කියල
මැරෙන්නවත් විදියක් නෑනෙ ඉතිං
මම මැරුණොත් අම්මලාට ජීවත් වෙන්න ඔය සල්ලි ටික හොදටම ඇති
unlike newei biijo dislikeකලේගානය විතරයි අන්ලයික් එකක් දාල මැරෙන්න එපා කියල තියෙන්නෙ
අනිත් උන් නිකං සෝමාලියාවට පාන් දැම්ම වගේ සංතෝසෙන්
පැනඩෝල් බීල දුක් විදින්න මට බෑපැනඩෝල් කාඩ් එකක් බිව්වා සීසන් ඊස් කමින් සූන්..![]()

සිරාවටම මට සුභ උපන්දිනයක් කිව්වම එසේම වේවා කියවෙනවunlike newei biijo dislike
ai nangi umbawa balaganiපැනඩෝල් බීල දුක් විදින්න මට බෑ
ආතල් එකේ දන්නෙම නැතුව පණ යන විදියක් නැද්ද?
දැන්නං මැරෙන අදහස වෙනස් වුණා
කවද හරි ආයෙ ඕන වුණොත්
අම්මල නැති කාලෙක මට කාගේ නම් පිහිටක්ද?
පල්ලියෙන් දානෙ වලදල
අගුපිලක නිදාගන්න තමා වෙන්නෙ
සිරාවටම මට සුභ උපන්දිනයක් කිව්වම එසේම වේවා කියවෙනව
happy birthday කිව්වම same to you කිය වෙනව
ABCD හොදටම උග්‍ර වෙලා
------ Post added on Feb 26, 2026 at 4:34 PM
පැනඩෝල් බීල දුක් විදින්න මට බෑ
ආතල් එකේ දන්නෙම නැතුව පණ යන විදියක් නැද්ද?
දැන්නං මැරෙන අදහස වෙනස් වුණා
කවද හරි ආයෙ ඕන වුණොත්
අම්මල නැති කාලෙක මට කාගේ නම් පිහිටක්ද?
පල්ලියෙන් දානෙ වලදල
අගුපිලක නිදාගන්න තමා වෙන්නෙ![]()