වෙලාවකට හිතෙනව බං

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ලෝකෙට බරක් වෙලා ඉන්වට වඩා
    මැරිල ගියානං හොදයි කියල

    මැරෙන්නවත් විදියක් නෑනෙ ඉතිං
    මම මැරුණොත් අම්මලාට ජීවත් වෙන්න ඔය සල්ලි ටික හොදටම ඇති
     
    Last edited:

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,885
    2,797
    113
    43
    Wakanda
    අනුරාධට ලොටරියක් ඇදේවා.
    උබට බැරිද ලොටරි විකුනන්න
    කූඩූවට වෙලා පෝන් එක ඔබ ඔබ ඉන්න පුලුවන්
    Anxiety වලට හොද බෙහෙතක් බීවොත් උබ කැරියෙක් වෙලා එයි
     

    Nandula_Nimnod

    Active member
  • Oct 2, 2025
    161
    181
    43
    Okapathana
    ගනින් කඹයක්
    හදාගනින් තොන්ඩුවක්
    උබෙ ගෙදර අයව කරපන් පුදුම
    දිව එළියෙ දාන්
    උබ එල්ලිලා ඉද්දී
    අවධානෙ ලැබෙයි බොට
    පවුලෙන් එවිට

    Hanging Patrick Troughton GIF
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ගනින් කඹයක්
    හදාගනින් තොන්ඩුවක්
    උබෙ ගෙදර අයව කරපන් පුදුම
    දිව එළියෙ දාන්
    උබ එල්ලිලා ඉද්දී
    අවධානෙ ලැබෙයි බොට
    පවුලෙන් එවිට

    Hanging Patrick Troughton GIF
    බයයි බං ඒවට

    දුම් පරීක්ෂාවට ගියාද... පාස් ද?
    ගියා, පාස්

    අනුරාධට ලොටරියක් ඇදේවා.
    උබට බැරිද ලොටරි විකුනන්න
    කූඩූවට වෙලා පෝන් එක ඔබ ඔබ ඉන්න පුලුවන්
    Anxiety වලට හොද බෙහෙතක් බීවොත් උබ කැරියෙක් වෙලා එයි
    උඹ කියපු ස්විප් තුන ගත්ත
    ඊයෙ ඇදුන 120 ට
    මං කිව්වෙ ඊයෙ
     
    • Love
    Reactions: Besamaayam

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,814
    113
    ලෝකෙට බරක් වෙලා ඉන්වට වඩා
    මැරිල ගියානං හොදයි කියල

    මැරෙන්නවත් විදියක් නෑනෙ ඉතිං
    මම මැරුණොත් අම්මලාට ජීවත් වෙන්න ඔය සල්ලි ටික හොදටම ඇති

    නංගිගෙන් හිගා කන්න ඕනෙ නෑ
    කුලී වැඩක් කරපන් පොන්නයෝ, නැත්තන් කඩයක් දාගෙන හිටපන් නිකන් බොරු ලෙඩ දාගෙන ගෙදරට වෙලා ඉන්නෙ නැතුව
     
    • Like
    Reactions: AnuradhaRa

    Nandula_Nimnod

    Active member
  • Oct 2, 2025
    161
    181
    43
    Okapathana
    බයයි බං ඒවට
    මැරෙන්නත් බැරිනම් ඉතින් ඔය ලෙඩ සීන් එක පැත්තකින් තියලා ජොබ් එකක් කරන්න තමා තියෙන්නෙ. සිකුරිටි හරි කීල්ස් එකේ හරි Job එකක් කරන්න යන්න. එතකොට යාලුවෝ සෙට් එකක් හැදෙනවනේ, ඒ Relationships Positive විදිහට දිගටම ගියහම ඔය ලෙඩ තත්ත්වේ හුගක් පහළ බහිනවා. සති 2ක් ගිහින් බලන්න, ඔයාටම තේරේවි 💁🏽‍♂️
     
    • Like
    Reactions: AnuradhaRa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,280
    166,552
    113
    එකමත් එක රටක
    තොට බැරිද uber eats යන්න ? ස්කුටි යත් තියනව
    ගොඩක් එන උන් මුළු ඇගම කවර් වෙන්න ඇදල mask එකකුත් දාගෙන එන්නේ . හොයන්න බෑ අදුරන එකෙක්ට වත් . කතා කරන්නත් දෙයක් නෑ . ගිහින් බාරදීලා එන්න තියෙන්නේ .

    කොත්තුවක් එහෙම order කරල ඌ answer කරේ නැත්නම් විනාඩි 15ක් විතර බලලා උබට අරන් එන්න පුලුවන් මම හිතන්නේ . 🥱
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,494
    113
    උඹ මළොත් ඊළඟට උපදින්නේ ඔයිට වඩා සිය ගුණයක් චාටර් ජීවියෙක් වෙලා.
    ඒ හින්දා දැන් ප්‍රයෝජනවත් දෙයක් කරපං
     
    • Love
    Reactions: AnuradhaRa

    nihada minisek

    Well-known member
  • Jul 13, 2022
    453
    288
    63
    කොත්තුවක් එහෙම order කරල ඌ answer කරේ නැත්නම් විනාඩි 15ක් විතර බලලා උබට අරන් එන්න පුලුවන් මම හිතන්නේ .
    cod dla oder karama kadee ekata paduida ethakota...customer eka nogattoth attatatama katada bn paduwa eke
     
    • Like
    Reactions: AnuradhaRa

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    කොත්තුවක් එහෙම order කරල ඌ answer කරේ නැත්නම් විනාඩි 15ක් විතර බලලා උබට අරන් එන්න පුලුවන් මම හිතන්නේ . 🥱
    ඕක නේද බිස්නස් එක :rolleyes:
     
    • Like
    Reactions: AnuradhaRa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,280
    166,552
    113
    එකමත් එක රටක
    ඕක නේද බිස්නස් එක :rolleyes:
    මම order දාල නින්ද ගිහින් තියනව බන් දෙපාරක් . . :baffled: rider ඇවිත් පැය බාගයක් විතර බලන් ඉදල කෝල් සෑහෙන අරන් ආයිත් ගිහින් .
    හැබැයි ඒ දෙපාරම uber එකට කියලා refund කරගත්තා . . normal උන් refund කරන්නේ නෑ එහෙම දාපු එකා answer කරේ නැත්නම් . . මම අරගෙන තියන orders ගාන එක්ක උන් එහෙම දේවල් කරල දීල තියනව .
     
    • Like
    • Love
    Reactions: AnuradhaRa and Bam

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,547
    2,412
    113
    bike eke uber eats duwapanko yako....ubata hema welema adhd nane...ba hithena welawata gedara idapan....aduma maseta 10000k hari hambei dawas 5k diwwath masetama
     
    • Like
    Reactions: AnuradhaRa

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,782
    3,200
    113
    37
    @ katubedda
    මම order දාල නින්ද ගිහින් තියනව බන් දෙපාරක් . . :baffled: rider ඇවිත් පැය බාගයක් විතර බලන් ඉදල කෝල් සෑහෙන අරන් ආයිත් ගිහින් .
    හැබැයි ඒ දෙපාරම uber එකට කියලා refund කරගත්තා . . normal උන් refund කරන්නේ නෑ එහෙම දාපු එකා answer කරේ නැත්නම් . . මම අරගෙන තියන orders ගාන එක්ක උන් එහෙම දේවල් කරල දීල තියනව .
    ඔයා 3න් වේලටම කන්නෙ උර්බර් ඊට්ස්ද?
     
    • Like
    Reactions: AnuradhaRa