"මැරි කලේ හරි කෙනාවමද කියල දන්නෙ නෑ?"

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මම වටපිටාවේ දකින දේවල් නිසා විවාහ ජිවිතයට ආසයි.
    හැබැයි මෙහෙමත් කියනවා නේද
    විවාහය අමු අඹයකි කෑ එකා ශික් කාපු මෝඩකම යයි පසුතැවෙද්දී බලන් ඉන්න එකාගේ කටට කෙල උනයි.

    ඒත් ඒ අඹය ඉදෝල කන අයත් ඕන තරම් ඉන්නව බන්... :)
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තනිකඩ ජීවිතේ තියෙන තරම් ගතියක් ඔය කොතනදිවත් නැහැ:)
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නියම ලිපියක්..
    11.gif
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    ඔය කට්ට කන්න ඉතින් බැදලම බලන්න ඕනේ. ඔක්කොටම කලින් කෙල්ලෙක් හොයාගන්න ඕනේ:lol:
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ඔය කට්ට කන්න ඉතින් බැදලම බලන්න ඕනේ. ඔක්කොටම කලින් කෙල්ලෙක් හොයාගන්න ඕනේ:lol:

    ඉක්මනට අලුත් එකක් හොයගනින් :lol: බොගේ පරන එක නැති වෙලත් වැඩි කාලයක් නෑ නේද? :P
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බඳින්නේ ලිංගිකත්වය ඕනා නිසා , ඒ හරහා තමයි ආදරය , ළමයි හැම දෙයක්ම