මැරී කරාට පස්සේ.
මැරී කරට පස්සේ කෙල්ලට කෙල්ලගේ යාලුවන්ගේ හෝ වැඩ කරන තැනින් තනියම පාර්ටි එකකට හෝ වේඩින් එකකට එන්න කියාලා ඉන්වයිට් කරලා තියෙද්දී ,එම පාර්ටි එකට කෙල්ල තනියම යන එක හරිද?වැරදිද?(හරි වැරදි යනු නීතිමය විදියට නෙමේ බැඳීම් අනුව.)මෙය ඔයාල දකින්නේ කොහොමද?