මැරී කරාට පස්සේ.

119©

Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    මැරී කරාට පස්සේ.

    මැරී කරට පස්සේ කෙල්ලට කෙල්ලගේ යාලුවන්ගේ හෝ වැඩ කරන තැනින් තනියම පාර්ටි එකකට හෝ වේඩින් එකකට එන්න කියාලා ඉන්වයිට් කරලා තියෙද්දී ,එම පාර්ටි එකට කෙල්ල තනියම යන එක හරිද?වැරදිද?(හරි වැරදි යනු නීතිමය විදියට නෙමේ බැඳීම් අනුව.)මෙය ඔයාල දකින්නේ කොහොමද?:cool::cool:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මැරී කරට පස්සේ කෙල්ලට කෙල්ලගේ යාලුවන්ගේ හෝ වැඩ කරන තැනින් තනියම පාර්ටි එකකට හෝ වේඩින් එකකට එන්න කියාලා ඉන්වයිට් කරලා තියෙද්දී ,එම පාර්ටි එකට කෙල්ල තනියම යන එක හරිද?වැරදිද?(හරි වැරදි යනු නීතිමය විදියට නෙමේ බැඳීම් අනුව.)මෙය ඔයාල දකින්නේ කොහොමද?:cool::cool:
    kella sure nam yanna dipan. sure nethnam kella divorce karapan .
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මෙහෙමයි මැරි කරපු එකා අනුව ඒක ඩිපෙන්ඩ් වෙනවා බං :rofl:

    දෙන්නාගේම අදහස් සිතුම් පැතුම් අනුව තමා....:yes:

    අයෙක්ට ඔය විදිය හොඳ නමුත් තවත් අයෙක්ට නරකක් පෙනෙන්න පුලුවන් :shocked:

    ඔන්න ඕකයි බං තත්වේ :(
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මැරී කරට පස්සේ කෙල්ලට කෙල්ලගේ යාලුවන්ගේ හෝ වැඩ කරන තැනින් තනියම පාර්ටි එකකට හෝ වේඩින් එකකට එන්න කියාලා ඉන්වයිට් කරලා තියෙද්දී ,එම පාර්ටි එකට කෙල්ල තනියම යන එක හරිද?වැරදිද?(හරි වැරදි යනු නීතිමය විදියට නෙමේ බැඳීම් අනුව.)මෙය ඔයාල දකින්නේ කොහොමද?:cool::cool:
    Ehema invite karana eka weradiy neh?
    :frown:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වැරදි නැහැ බදින්නෙ විශ්වසය ආදරය අනිකා කෙරෙහි තියෙන නිසනෙ අපි උනත් කොල්ලො සෙට් වෙන්න
    වයිෆ් අරන් යන්නෙ නැහැනෙ නමුත් අපෙ යාලුවන්ගෙත් වයිෆ්ලා එනවානම් අපි වයිෆ්ව අරන් යනවා එ වගෙ කෙල්ල යන පාර්ටි වලට අනිත් කෙල්ලන්ගෙ හස්බා එනවානම් උබව එක්කන් යන්නෙ නැත්නම් එතන කොස්සක් තියෙනවා (සමහරවිට සමජ තත්වය හැසිරිම වගෙ දෙවල් නිසා ඔහොප්ම වෙනවා ඇත්තෙ අපිට ඉතින් කියන්න බැහැ හරියටම )
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    වැරදි නෑ. කෙල්ලට තමන් කැමති තැනක තනියම යන්න අයිතිය හා නිදහස තියෙනව. අවලමේ නෙමේ. අවලමේ ගියොත් උඹට ඕනෙ නං අනාචාරයේ හැසිරීම කියල දික් කසාද වෙන්න ඉල්ලුවහැකි. උඹ එහෙම යනවට කැමති නැත්තං කෙලින්ම පලයං සමථ මණ්ඩලේට. එතනිං තීරණය කරයි දික්කසාද වෙනවද නැද්ද කියල. කෙල්ලගෙත් සාධාරණ වැරදි තියේ නං බොහෝ විට උඹට නඩත්තු වියදම් ගෙවන්න වෙන එකක් නෑ :baffled:
    තෝ වරහං ඇතුලෙ නීතිමය අයිතීන් ගැන නෙමේ අහන්නෙ කියල කියපු නිසාමයි මේක කෙටුවෙ :lol:
     
    Dec 28, 2014
    343
    44
    0
    ගාල්ල
    මැරී කරට පස්සේ කෙල්ලට කෙල්ලගේ යාලුවන්ගේ හෝ වැඩ කරන තැනින් තනියම පාර්ටි එකකට හෝ වේඩින් එකකට එන්න කියාලා ඉන්වයිට් කරලා තියෙද්දී ,එම පාර්ටි එකට කෙල්ල තනියම යන එක හරිද?වැරදිද?(හරි වැරදි යනු නීතිමය විදියට නෙමේ බැඳීම් අනුව.)මෙය ඔයාල දකින්නේ කොහොමද?:cool::cool:

    කෙල්ලව එකෙක් අදිනවා වගේ නේද ? ඒ කියන්නේ උඹව හලලා කෙල්ලට විතරක් එන්න කියල සෙල්ලමක් දාන්න වගේ හදන්නේ
    ගල් ලෝඩ් එකක් වත් බා ගනීවි මචන් කරුවලේ ජරමර අස්සේ
     
    Dec 28, 2014
    343
    44
    0
    ගාල්ල
    මොකද තනියම එන්න කිවුවේ...????

    අනිවා දන්නවා නේ කොල්ලන්ගේ වැඩ
    සෙල්ලම දන්නා තම එන්න කිඋවේ

    බැන්දට පස්සේ මුහුදේ නැවු ගියාට පාරවල් හිටිනවද බන්
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මෙහෙමයි මැරි කරපු එකා අනුව ඒක ඩිපෙන්ඩ් වෙනවා බං :rofl:

    දෙන්නාගේම අදහස් සිතුම් පැතුම් අනුව තමා....:yes:

    අයෙක්ට ඔය විදිය හොඳ නමුත් තවත් අයෙක්ට නරකක් පෙනෙන්න පුලුවන් :shocked:

    ඔන්න ඕකයි බං තත්වේ :(
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    වැරදි නැහැ බදින්නෙ විශ්වසය ආදරය අනිකා කෙරෙහි තියෙන නිසනෙ අපි උනත් කොල්ලො සෙට් වෙන්න
    වයිෆ් අරන් යන්නෙ නැහැනෙ නමුත් අපෙ යාලුවන්ගෙත් වයිෆ්ලා එනවානම් අපි වයිෆ්ව අරන් යනවා එ වගෙ කෙල්ල යන පාර්ටි වලට අනිත් කෙල්ලන්ගෙ හස්බා එනවානම් උබව එක්කන් යන්නෙ නැත්නම් එතන කොස්සක් තියෙනවා (සමහරවිට සමජ තත්වය හැසිරිම වගෙ දෙවල් නිසා ඔහොප්ම වෙනවා ඇත්තෙ අපිට ඉතින් කියන්න බැහැ හරියටම )

    :yes:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    වෙඩින් ඒකකට නම් යවපන් පාටියකට නම් යවන්න ඒ්පා.
    හේතුව සැකය නොවේ. වෙඩිමක් කරන්නේ බජට් ඒකකට ඒතෙකාට යාළුවට කිව්වැකි බැදුපු යාළුවන් පහක් කියන්නේ 10ක් නේ.. ඒත් පාටියකදි බැදපු කෙනෙක්ට තනියම ඉන්වයිට් කරන ඒක් සාධාරන නැහැ.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    monawada ban me prashna ?:eek::eek:
    umbata ochchra hitanna taram aualk tye nam ekaiwa yawanne nathuwa idapan.iwarane wade. ane manda ban:oo::oo:
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    මම මැරී කරලා නැතෝ:rofl::rofl::rofl::rofl:.මට මේ නිකන් ඉන්න ගමන් හිතුන දෙයක්.මම නම් එහෙම තනියම යනවට කැමති නැ.
     
    Dec 28, 2014
    343
    44
    0
    ගාල්ල
    බැන්දට පස්සේ ඇතුලෙම ගහන්න පුළුවන් කොපු දන්නා ඕනෙත් නැහැ
    බඩු සුවර් කොල්ලෝ ගනිව යවන්න නම් එපා
    ඔන්න අපේ උතුකම අපි කරා