මැරුණු පැටියට පණ ගන්න දින 5ක් පුරා සටනේ....

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    මැරුණු පැටියට පණ ගන්න දින 5ක් පුරා සටනේ....

    10471344_723900037677329_6883221582040938245_n.jpg


    තාත්තලා දරුවන් මරද්දී අම්මලා දරුවන් පුච්චද්දී පොළොන්නරුවේ වැඳිරියක් ~~~~~~~~~~~ මැරුණු පැටියට පණ ගන්න දින 5ක් පුරා සටනේ
    සිය මළ දරුවාට පණ ලබා ගැනීමට දින පහක් තිස්සේ ගසින් ගසට පැන යමින් වැලපෙමින් වේදනාවට පත් වූ වැඳිරියක පිළිබඳ අනුවේදනීය පුවතක්
    පොළොන්නරු පූජා භූමියෙන් වාර්තා වී තිබේ.
    හදිසි අනතුරකින් තුවාල ලැබූ බව කියන මේ පැටියා මිය ගිය බව පිළිගන්නට වඳුරු අම්මා තවමත් සූදානම් නැත. ඇය මෙසේ මළ දරු පැටියා පපුවට තුරුලු කර ගනිමින් ගසින් ගසට පැන යන දර්ශනය හද කම්පා කරවන සුලුය.
    විදේශගත වී සිටි සිය බිරිය අනියම් සබඳතාවක් ඇති බව දැන්වීම නිසා නිදි යහනේදීම දරුවන් දෙදෙනාගේ ගෙල සිර කර මරා දැමූ තාත්තකු පිළිබඳ පුවත වාර්තා වූයේ පෙරේදා දිනයේය. නිවෙසේ තිබූ රුපියල් 200ක මුදලක් සොරකම් කළා යැයි උරණ වූ මවක් සත් හැවිරිදි දරුවාගේ අත ගිනියම් අඟුරු මත තබා පිලිස්සූ පුවත වාර්තා වූයේ 29 වැනිදාය.
    මනුස්සකම ඇතැයි කියන මිනිසුන් අතර දිනෙන් දින මෙවන් පුවත් නිර්මාණය වෙද්දී තිරිසන් සතෙකු වුව කිසා ගෝතමිය මෙන් තම දරුවාට පණ ලබාදීමට උත්සාහ කරන මේ වඳුරු අම්මා නැවත නැවතත් මනුෂ්‍යත්වය ප්‍රශ්න කරන්නීය.:(:(:(

    fb eken gathe......



    10489659_723900111010655_3244751781000208144_n.jpg

     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    budda charithayeth tiyenawane ban thirisan aathma wala ipadunath manussa gathi gena kiyawena katha... mewage keeyak nam apata nopeni tiyenawa athda.. ara udin tibba minissu saththu wela saththu minissu wela kiyana eka godak vita hariyatama hari...
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    :(
    ඇත්තට ම කණගාටු නෙවෙයි, තරහක් එන්නේ දැන් වෙන දේවල් දකිද්දී........

    අපි ඔෆිස් අරිලා ගෙදර යද්දි ලන්කාමේ දැන් මේ වෙනදේවල් තමයි කතා කරන්නේ. එවා ඇහෙද්දී ඇත්තටම අපේ රටට මොනා වෙනවද කියලා හිතේනව මචන්ලා.

    පාරට බැස්සාම පුදුම ආත්මාර්තකාමී විදිහට එලවන්නේ. ඇඉ බන් එන්ඩ එන්ඩම පිරිහෙන්නේ. නූගත් කමද, නැත්තම් ආත්මාර්තකාමීත්වයද?