මැරුණු_මිනිසුන්ගේ_ඇස්_ගැලවීම
අපේ ගමේ අක්ෂිදාන සංගමයක් කියලා එකක් පටන්ගෙන එකෙන් දෙන්නෙක් යවන්න ඕනෙලු ඇස් ගලවන ට්‍රේනින්ග් එකට ඒකට අපේ ගමේ උදවිය මගෙන් අහන්නෙත් නැතුව මාව යි තව කොල්ලෙකුයි තෝරාගෙන
ඒකෙන් කොළඹ ජාතික එකේ වෙන්න ඕනේ තියෙන්නේ දවස් 3ක් වගේ කිවුවා තියෙන්නේ මැරුණ මිනිස්සු වැඩිපුර අවොත් දවස් දෙකෙන් වගේ එන්න පුළුවන්ලු බොඩි ආවට පස්සේ ඒවගෙන් ඇස් ගලවන හැටි කියලා දෙනවලු අපිත් ගලවන්න ඕනෙලු
ඊට පස්සේ තමා හොදම එක අපේ පැත්තේ මිනිහෙක් මරුන ගමන් ගිහින් ඇස් ගලවන්න ඕනෙලු ගලවලා යවන්න තියෙන්නේ.
මේ වැඩේ කරපු උන් හරි කරන උන් හරි එළකිරි එකේ ඉන්නවද
මට සුවර් නෑ මට ඔය වැඩේ කරන්න පුළුවන් වෙයිද කියලාවත්

ගමේ මනුස්සයෙක්ද ඇහැ ගලවන්නේ එතකොට