මැරුණු_මිනිසුන්ගේ_ඇස්_ගැලවීම

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මැරුණු_මිනිසුන්ගේ_ඇස්_ගැලවීම

    අපේ ගමේ අක්ෂිදාන සංගමයක් කියලා එකක් පටන්ගෙන එකෙන් දෙන්නෙක් යවන්න ඕනෙලු ඇස් ගලවන ට්‍රේනින්ග් එකට ඒකට අපේ ගමේ උදවිය මගෙන් අහන්නෙත් නැතුව මාව යි තව කොල්ලෙකුයි තෝරාගෙන :no:

    ඒකෙන් කොළඹ ජාතික එකේ වෙන්න ඕනේ තියෙන්නේ දවස් 3ක් වගේ කිවුවා තියෙන්නේ මැරුණ මිනිස්සු වැඩිපුර අවොත් දවස් දෙකෙන් වගේ එන්න පුළුවන්ලු බොඩි ආවට පස්සේ ඒවගෙන් ඇස් ගලවන හැටි කියලා දෙනවලු අපිත් ගලවන්න ඕනෙලු :baffled:

    ඊට පස්සේ තමා හොදම එක අපේ පැත්තේ මිනිහෙක් මරුන ගමන් ගිහින් ඇස් ගලවන්න ඕනෙලු ගලවලා යවන්න තියෙන්නේ.:confused:

    මේ වැඩේ කරපු උන් හරි කරන උන් හරි එළකිරි එකේ ඉන්නවද
    මට සුවර් නෑ මට ඔය වැඩේ කරන්න පුළුවන් වෙයිද කියලාවත්
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඇස් ගලවන්න :eek: ගමේ මනුස්සයෙක්ද ඇහැ ගලවන්නේ එතකොට

    මට මේක මග අරින්න විදිහක් නැතුව ඉන්නේ ගෙදර අයත් කියලා පුතා අපි එවන්නම් කියලා . :no:
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    යකෝ පට්ට චාන්ස් ඒක. මටත් යන්න අසයි ඔය වගේ එකකට.
    අපේ ගමේ උන් ඉතින් මම ඉන්නවද නැද්ද දන්නෙත් නැනේ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කරපන් ඕක.
    පට්ට චාන්ස් එකක් මචන්.
    මාර දේවල් ටිකක් ඉගෙන ගන්න පුලුවන්.

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මට මේක මග අරින්න විදිහක් නැතුව ඉන්නේ ගෙදර අයත් කියලා පුතා අපි එවන්නම් කියලා . :no:
    එහෙනං පලයන් පින්කමක් කියල කියනවනේ ඕවට දායක වෙන එක :baffled: උඹට ඇහැ දන්දෙන එකාට හම්බෙන පිනෙන් පංගුවක් හම්බෙයි :yes:
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    එහෙනං පලයන් පින්කමක් කියල කියනවනේ ඕවට දායක වෙන එක :baffled: උඹට ඇහැ දන්දෙන එකාට හම්බෙන පිනෙන් පංගුවක් හම්බෙයි :yes:

    පින් ඕනේ නෑ බන් ඒත් කොහොමද මැරුණ උන්ගේ ගලවන්නේ මම පොඩි දවස්වල මාළු විතරයි අල්ලලා තියෙන්නේ ඒත් මරලා නෑ :confused:
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    යකෝ පට්ට චාන්ස් ඒක. මටත් යන්න අසයි ඔය වගේ එකකට.
    අපේ ගමේ උන් ඉතින් මම ඉන්නවද නැද්ද දන්නෙත් නැනේ.
    යකෝ මට නම් මේ තරු පෙනිලා ඉන්නේ
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    කරපන් ඕක.
    පට්ට චාන්ස් එකක් මචන්.
    මාර දේවල් ටිකක් ඉගෙන ගන්න පුලුවන්.


    වැඩ ගොඩක් තියෙනවා නේද . ඔය සේරම අපි කරන්න ඕනෙද
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වැඩ ගොඩක් තියෙනවා නේද . ඔය සේරම අපි කරන්න ඕනෙද

    ගොඩක් වෙලාවට ටීම් වර්ක්.
    උබට සබ්ජෙක්ට් එක හොදටම ඇගට ආවට පස්සේ තනියම පුලුවන්.

     

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    yako as galawanawa thiya maruna ekek lagata wath yanna bayay mata nam !!

    uba dan ethakota game 365days inna one wadeta ?
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    yako as galawanawa thiya maruna ekek lagata wath yanna bayay mata nam !!

    uba dan ethakota game 365days inna one wadeta ?

    දෙන්නෙක් යන්නේ ඒ හින්දා එක්කෙනෙක් හරි ගමේ ඉන්නවනේ අනිත් එකා නම් අවුලක් නෑ උට ඕන දෙයක්