මැරුණු_මිනිසුන්ගේ_ඇස්_ගැලවීම

play_boy

Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    දෙන්නෙක් යන්නේ ඒ හින්දා එක්කෙනෙක් හරි ගමේ ඉන්නවනේ අනිත් එකා නම් අවුලක් නෑ උට ඕන දෙයක්

    pora mal salawaka dial ekakda :confused:
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    machan ubata oka hariyanne naa wage.... uba wena ekek set karapan wadeta kamathi....

    ඔව් බන් මට ඕක හරියන්නේ නෑ ඒක මම දන්නවා මම මොනවටවත් බය නෑ කියලා ගෙදර අය දන්නවා ඒකයි කියලා තියෙන්නේ මාව එවන්නම් කියලා.

    දැන් තියෙන තත්වේ හැටියට බෑ කියන්න බෑ මට යන්නම වෙනවා ලබන සතියේ වගේ සමහරවිට හෙට අනිද්දා දවසක වෙන්නත් පුළුවන් මම බැලුවේ කරන උන් මේකේ ඉන්නවද කියල උන්ගේ අදහස් ටිකක් දැනගන්න
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනේ වාසනාවන්. පෙලක් උන් අගේට ඇස් තියාගෙන මැරිල බොරුවට ඇස් පුච්චල දානව. උටත් නෑ වෙන කෙනෙකුටත් නෑ. වැඩි වැඩියෙන් ඇස් ගලවන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    සමහර මිනිස්සු ටික වෙලාවකට මැරිලවගේ ඉදල ආපහු පණ එනව.... හොදට හොයල බලල ගලවපිය ගලවනවනම්..... :)
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,987
    17,622
    113
    Nowhere
    මිනිය ලගට ගිහින් ඇහැට flasherඒ ගහල බලපන් ඇහැ දගලනවද කියලා.
     

    sasi1017

    Active member
  • Oct 12, 2013
    361
    207
    43
    හොද වැඩක් මචෝ. මමත් ගියා. මටනම් අැස් ගලවන්න හමුබ වුනේ නැහැ. වටිනා සමාජ සේවයක්. දිරපත් වන අැසකින් තවත් කෙනෙකුට ලොකය දකින්න උදව් කරනවා කියන්නේපොඩ්ඩක් හිතලා බලපන්.
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    හොද වැඩක් මචෝ. මමත් ගියා. මටනම් අැස් ගලවන්න හමුබ වුනේ නැහැ. වටිනා සමාජ සේවයක්. දිරපත් වන අැසකින් තවත් කෙනෙකුට ලොකය දකින්න උදව් කරනවා කියන්නේපොඩ්ඩක් හිතලා බලපන්.

    උබ ට්‍රේනින්ග් වෙන්න ගියද
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    සමහර මිනිස්සු ටික වෙලාවකට මැරිලවගේ ඉදල ආපහු පණ එනව.... හොදට හොයල බලල ගලවපිය ගලවනවනම්..... :)

    පණ තියෙනවනම් අවුලක් නෑ :lol:
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    මට මේක මග අරින්න විදිහක් නැතුව ඉන්නේ ගෙදර අයත් කියලා පුතා අපි එවන්නම් කියලා . :no:

    Ai dan uba meka magaharinna yanne?bayada?nathinama wena mona hari hethuwakda?