දෙන්නෙක් යන්නේ ඒ හින්දා එක්කෙනෙක් හරි ගමේ ඉන්නවනේ අනිත් එකා නම් අවුලක් නෑ උට ඕන දෙයක්
pora mal salawaka dial ekakda

දෙන්නෙක් යන්නේ ඒ හින්දා එක්කෙනෙක් හරි ගමේ ඉන්නවනේ අනිත් එකා නම් අවුලක් නෑ උට ඕන දෙයක්

machan ubata oka hariyanne naa wage.... uba wena ekek set karapan wadeta kamathi....
ඒකනේ වැඩ ගොඩක් තියෙනවා අපි ඕවා කරන්න විනාඩි 30ක් වත් යයි


හොද වැඩක් මචෝ. මමත් ගියා. මටනම් අැස් ගලවන්න හමුබ වුනේ නැහැ. වටිනා සමාජ සේවයක්. දිරපත් වන අැසකින් තවත් කෙනෙකුට ලොකය දකින්න උදව් කරනවා කියන්නේපොඩ්ඩක් හිතලා බලපන්.
සමහර මිනිස්සු ටික වෙලාවකට මැරිලවගේ ඉදල ආපහු පණ එනව.... හොදට හොයල බලල ගලවපිය ගලවනවනම්.....![]()
මට මේක මග අරින්න විදිහක් නැතුව ඉන්නේ ගෙදර අයත් කියලා පුතා අපි එවන්නම් කියලා .![]()