මැරුණෙ 1980 ආයෙ ඉපදුණෙ 1985

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මැරුණෙ 1980 ආයෙ ඉපදුණෙ 1985

    ශරීරයක් නැති මනසට (ආත්මයට) කාලෙ ගතවෙන්නෙ නෑලු..
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මනස කියන්නෙ වෛරසයක් වගේ දෙයක්. ධාරකයකට ඇතුළු වුණොත් විතරයි ක්‍රියා කරන්නෙ
    ශරීරයක් නැති මනසකට සක්‍රීය වෙන්ඩ බෑ. ඒ වගේම තමා කාලෙ ගත වෙන්නෙත් නෑ

    මං මේ බැලුවෙ කය නැති මනස විතරක් තියෙන සත්තු එතකොට ඉන්නෙ කොහොමද කියල
    නිකං ෆ්‍රීස් වෙලා වගේ ඇති. චුති සිත ඇතුලෙ ;)
     
    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    අපිට සාපේක්ෂව උන්ගෙ කාලෙ ගොඩක් වැඩියි. අහල නැද්ද බනට කියන්නෙ මෙච්චර කල්ප කාලයක් පෙරෙතයෝ, බූතයෝ ශරීරයක් ලබා ගන්න, කෙල පිඩක් අහාරයට ගන්න බලන් හිටිය වගේ දේවල්. ෆ්රීස් වෙලා නැතුව ඇති.
    සමහර විට සමාන්තර ලෝක කියන්නෙ ඕව වෙන්නත් පුලුවන්
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මනස කියන්නෙ වෛරසයක් වගේ දෙයක්. ධාරකයකට ඇතුළු වුණොත් විතරයි ක්‍රියා කරන්නෙ
    ශරීරයක් නැති මනසකට සක්‍රීය වෙන්ඩ බෑ. ඒ වගේම තමා කාලෙ ගත වෙන්නෙත් නෑ

    මං මේ බැලුවෙ කය නැති මනස විතරක් තියෙන සත්තු එතකොට ඉන්නෙ කොහොමද කියල
    නිකං ෆ්‍රීස් වෙලා වගේ ඇති. චුති සිත ඇතුලෙ ;)

    කුතුහල ශාලා සුත්‍රය බලන්න. සත්වයා කය අතහැරලා මතු කයකට ගියේ නැහැ... එතකොට තෘෂ්ණාව උපාදාන කරගෙන ඉන්නේ කියලා සදහන් (මගේ මතකය අනුව)
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ශරීරයක් නැති මනසට (ආත්මයට) කාලෙ ගතවෙන්නෙ නෑලු..

    ඔය statement එකේ වැරදි සැහෙන්න ...Statement දෙන තැනට දැනුම දියුනු ඉගෙන ගත්තම මේක කියන්න ...
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ඔය statement එකේ වැරදි සැහෙන්න ...Statement දෙන තැනට දැනුම දියුනු ඉගෙන ගත්තම මේක කියන්න ...

    ඒ කිව්වෙ බං :confused:

    මනස විඥානය
    ආත්මය කියන වචනෙටනං බුද්ධාගමේ අය කැමති නෑ.. මොකද ආත්මය කියන දේත් වෙනස් වන නිසා :yes: මෙහෙම ගන්ඩකො කවුරු හරි එක පුද්ගලයෙක් ;)
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒ කිව්වෙ බං :confused:

    මනස විඥානය
    ආත්මය කියන වචනෙටනං බුද්ධාගමේ අය කැමති නෑ.. මොකද ආත්මය කියන දේත් වෙනස් වන නිසා :yes: මෙහෙම ගන්ඩකො කවුරු හරි එක පුද්ගලයෙක් ;)

    ආ ඔන්න ඕකයි දැනගන්න ඕන උනේ......බුදු දහම සම්බන්ද දෙයක් නෙමෙයිනේ....
    Sorry Machan...මම කැපුන
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ශරීරයක් නැති මනසට (ආත්මයට) කාලෙ ගතවෙන්නෙ නෑලු..

    මනස කියන්නෙ වෛරසයක් වගේ දෙයක්. ධාරකයකට ඇතුළු වුණොත් විතරයි ක්‍රියා කරන්නෙ
    ශරීරයක් නැති මනසකට සක්‍රීය වෙන්ඩ බෑ. ඒ වගේම තමා කාලෙ ගත වෙන්නෙත් නෑ

    මං මේ බැලුවෙ කය නැති මනස විතරක් තියෙන සත්තු එතකොට ඉන්නෙ කොහොමද කියල
    නිකං ෆ්‍රීස් වෙලා වගේ ඇති. චුති සිත ඇතුලෙ ;)

    මට මතක විදිහනං තියෙන්නෙ ශරීරයක් නැති මනසට සිත් සෙට් එකක් තියෙනව ඒ සිත් හටගන්න බෑ කියල විතරයි. නැතුව ශරීරයෙන් තොරව හිතක් විතරක් තියෙන ජීවීන් ඉන්නවලු.
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    which animal ?

    සොරි ජීවීන් කිව්වම වැරදියට හිතයි

    බුද්ධාගමේ කියන්නෙ එහෙම සත්වයොත් ඉන්නව කියල
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මට මතක විදිහනං තියෙන්නෙ ශරීරයක් නැති මනසට සිත් සෙට් එකක් තියෙනව ඒ සිත් හටගන්න බෑ කියල විතරයි. නැතුව ශරීරයෙන් තොරව හිතක් විතරක් තියෙන ජීවීන් ඉන්නවලු.

    :confused: