මනස කියන්නෙ වෛරසයක් වගේ දෙයක්. ධාරකයකට ඇතුළු වුණොත් විතරයි ක්රියා කරන්නෙ
ශරීරයක් නැති මනසකට සක්රීය වෙන්ඩ බෑ. ඒ වගේම තමා කාලෙ ගත වෙන්නෙත් නෑ
මං මේ බැලුවෙ කය නැති මනස විතරක් තියෙන සත්තු එතකොට ඉන්නෙ කොහොමද කියල
නිකං ෆ්රීස් වෙලා වගේ ඇති. චුති සිත ඇතුලෙ![]()
ඌරා මැවිවෙ අල්ලගෙ හතුරා වන බූවල්ලා විසින්සියලු දේවල් වල මැවුම් කරැ අල්ලා දෙවියන්ය![]()
ශරීරයක් නැති මනසට (ආත්මයට) කාලෙ ගතවෙන්නෙ නෑලු..
ඔය statement එකේ වැරදි සැහෙන්න ...Statement දෙන තැනට දැනුම දියුනු ඉගෙන ගත්තම මේක කියන්න ...

මෙහෙම ගන්ඩකො කවුරු හරි එක පුද්ගලයෙක්
ඒ කිව්වෙ බං
මනස විඥානය
ආත්මය කියන වචනෙටනං බුද්ධාගමේ අය කැමති නෑ.. මොකද ආත්මය කියන දේත් වෙනස් වන නිසාමෙහෙම ගන්ඩකො කවුරු හරි එක පුද්ගලයෙක්
![]()
ශරීරයක් නැති මනසට (ආත්මයට) කාලෙ ගතවෙන්නෙ නෑලු..
මනස කියන්නෙ වෛරසයක් වගේ දෙයක්. ධාරකයකට ඇතුළු වුණොත් විතරයි ක්රියා කරන්නෙ
ශරීරයක් නැති මනසකට සක්රීය වෙන්ඩ බෑ. ඒ වගේම තමා කාලෙ ගත වෙන්නෙත් නෑ
මං මේ බැලුවෙ කය නැති මනස විතරක් තියෙන සත්තු එතකොට ඉන්නෙ කොහොමද කියල
නිකං ෆ්රීස් වෙලා වගේ ඇති. චුති සිත ඇතුලෙ![]()
ශරීරයෙන් තොරව හිතක් විතරක් තියෙන ජීවීන් ඉන්නවලු.
which animal ?
which animal ?
මට මතක විදිහනං තියෙන්නෙ ශරීරයක් නැති මනසට සිත් සෙට් එකක් තියෙනව ඒ සිත් හටගන්න බෑ කියල විතරයි. නැතුව ශරීරයෙන් තොරව හිතක් විතරක් තියෙන ජීවීන් ඉන්නවලු.