මැරුනට පසු වෙන්නේ මොකක්ද?

movie_guy

Well-known member
  • Jun 2, 2011
    674
    480
    63
    ඊයා.. මොනාද අනේ ඔයා මේ කියන්නේ.. "දර්මය පිටුපස නොව දැනුම පිටුපස" . එතකොට මම අහන්නේඉ ඊයේ බර්ත්ඩේ සමරපු අන්කලුත් කිව්ව දේ දර්මය ලෙස ගත්තම ඒකා ෆලො කරන උන් උබ කියන්නේ දර්මය පසුපස යන උන්. උන් දැනුම හෙව්වොත් අනාතයි වගේ සීන් එකක්නේ. එලෙස ගත්කල දැනට තියන සුපිරිම දර්මය තමා ඉස්ලාම්.. දැනුම බින්දුවයි, දර්මය 100%.

    මචන් මෙතන ගැටලුව මම අදහස් කරන දර්මයයි උබ අදහස් කරන දර්මයයි දෙකක්. ධර්මය යනු තිලක්ෂයන වටහා ගැනීමයි.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    පැළයක් හැදෙනවා කියන්නෙත් සංසේචනයක ප‍්‍රතිඵලයක්.... ආලෝකයට වාතයට සංවේද වෙමින් පැලය හැදෙනවා.... ගහකට ඉහළින් ආවරණයක් තිබ්බම ගහ වක‍්‍රවෙලා වැඩෙමින් ආලෝකය හොයාගෙන යනවා... ඊට පස්සේ මල් හට ගන්නවා... සංසේචනයෙන් ගෙඩියක් හට ගන්නවා... ඒකේ බීජවලින් පැලයක් හට ගන්නවා... තනිකරම ජීව කි‍්‍රයාවලියක්.... ගහක් කැපුවට පස්සේ ඒ ගහට මොකද වෙන්නේ.... ? :confused:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ගහ දිරල යනව ඉතිං ? :baffled:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ

    පැළයක් හැදෙනවා කියන්නෙත් සංසේචනයක ප‍්‍රතිඵලයක්.... ආලෝකයට වාතයට සංවේද වෙමින් පැලය හැදෙනවා.... ගහකට ඉහළින් ආවරණයක් තිබ්බම ගහ වක‍්‍රවෙලා වැඩෙමින් ආලෝකය හොයාගෙන යනවා... ඊට පස්සේ මල් හට ගන්නවා... සංසේචනයෙන් ගෙඩියක් හට ගන්නවා... ඒකේ බීජවලින් පැලයක් හට ගන්නවා... තනිකරම ජීව කි‍්‍රයාවලියක්.... ගහක් කැපුවට පස්සේ ඒ ගහට මොකද වෙන්නේ.... ? :confused:

    ගහට විඥ්ඥානයක් නැත.සත්වයින්ට විඥ්ඥානයක් ඇත.විඥ්ඥානය මගින් පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන යයි.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ගහ දිරල යනව ඉතිං ? :baffled:

    මොකෙක් මැරුණත් දිරනවනේ.... :frown: එතකොට ගහක් පරිසරයට ප‍්‍රතිචාර දක්වමින් ඉඳල මැරෙන එකයි, සත්ත්වයෙක් පරිසරයට ප‍්‍රතිචාර දක්වමින් ඉඳල මැරෙන එකෙයි වෙනස බුදු දහමෙන් අර්ථ දක්වන්නේ කොහොමද? (නොදන්නා කමටයි අහන්නේ...?) :confused:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොකෙක් මැරුණත් දිරනවනේ.... :frown: එතකොට ගහක් පරිසරයට ප‍්‍රතිචාර දක්වමින් ඉඳල මැරෙන එකයි, සත්ත්වයෙක් පරිසරයට ප‍්‍රතිචාර දක්වමින් ඉඳල මැරෙන එකෙයි වෙනස බුදු දහමෙන් අර්ථ දක්වන්නේ කොහොමද? (නොදන්නා කමටයි අහන්නේ...?) :confused:

    ගස් වලට සිත් හටගන්නෙ නෑ. ප්‍රතිචාර දක්වන්න AI වලටත් පුලුවන්. ගස් වලට වඩා හොඳට ප්‍රතිචාර AI විසින් දක්වනව. ඒත් කර්ම රැස් කිරීමක් වෙන්න, මරණයෙන් පස්සෙ උපතක් තියෙන්න සිත් හටගන්නෑ.

    ගසුයි සත්තුයි අතරෙ ජීව විද්‍යාත්මකවම කොච්චර නං වෙනස්කම් තියෙනවද.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ගහට විඥ්ඥානයක් නැත.සත්වයින්ට විඥ්ඥානයක් ඇත.විඥ්ඥානය මගින් පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන යයි.

    ඇයි ඔයා ගහක් වැඩෙමින් ආලෝකයට වාතයට සංවේදි වෙමින්, සංසේචනය වෙලා බීජ හටගෙන නැවත පැළයක් හැදෙන දේ අමතක කරන්නේ...? ඒවා සිද්ද වෙන්නේ කොහොමද? එතකොට කූඩැල්ලටත් විඤාණයක් නැද්ද...? මොකද කූඩැල්ලත් පරිසරයට ප‍්‍රතිචාර දක්වන්නේ ගහක් ප‍්‍රතිචාර දක්වනවාට සමානවම වගේ නේද...? (බාඳුරා ගහක් වගේ...) :eek:
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ගස් වලට සිත් හටගන්නෙ නෑ. ප්‍රතිචාර දක්වන්න AI වලටත් පුලුවන්. ගස් වලට වඩා හොඳට ප්‍රතිචාර AI විසින් දක්වනව. ඒත් කර්ම රැස් කිරීමක් වෙන්න, මරණයෙන් පස්සෙ උපතක් තියෙන්න සිත් හටගන්නෑ.

    ගසුයි සත්තුයි අතරෙ ජීව විද්‍යාත්මකවම කොච්චර නං වෙනස්කම් තියෙනවද.

    ඒ වුණාට නැවත ඉපදීම කියන දේ සරලව අතාර්කික කරන්න ගහක්, මුහුදු මලක් වගේ දෙයක් ගන්න බැරිකමක් නෑ නේද....
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ගහට විඥ්ඥානයක් නැත.සත්වයින්ට විඥ්ඥානයක් ඇත.විඥ්ඥානය මගින් පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන යයි.
    විඥ්ඥානයක් කියන්නේ මොකක්ද? තක්කෙටම කියන්නේ කොහොමද ඒක පවතිනවා කියලා. උබ කියන්නේ අපි හැමොම මීට කලින් වෙන කෙනෙක් සතෙක් වෙලා හිටියනම් මේ ලොකේ හරි විශ්වයේ හරි ඉන්න පුලුවන් ජීවී ගනන නියතයක් නේද? ඔක්කොම එහාට මෙහෙට ට්‍රාන්ස්ෆොම් වෙනවා විතරනේ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ වුණාට නැවත ඉපදීම කියන දේ සරලව අතාර්කික කරන්න ගහක්, මුහුදු මලක් වගේ දෙයක් ගන්න බැරිකමක් නෑ නේද....

    පුලුවන්. හැබැයි එතන තියෙන උපකල්පනේ තර්කය යථාර්තය විස්තර කෙරේ කියන එක. තර්කය කියන්නෙ සීමිත නිරීක්ශණ කිහිපයක් භාවිතා කල්ල මිනිස්සු හදාගත්තු දැනුමක් මිසක් යථාර්තය නෙමේ. ඔයිට වඩා පට්ට අතාර්කික කරුණු විද්‍යාවෙ තියෙනව. ඒත් කවුරුත් අතාර්කිකයි කියල ඒව ප්‍රතික්ශේප කරනවද ? :D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    විඥ්ඥානයක් කියන්නේ මොකක්ද? තක්කෙටම කියන්නේ කොහොමද ඒක පවතිනවා කියලා. උබ කියන්නේ අපි හැමොම මීට කලින් වෙන කෙනෙක් සතෙක් වෙලා හිටියනම් මේ ලොකේ හරි විශ්වයේ හරි ඉන්න පුලුවන් ජීවී ගනන නියතයක් නේද? ඔක්කොම එහාට මෙහෙට ට්‍රාන්ස්ෆොම් වෙනවා විතරනේ..

    ඔය අහන්න යන්නෙ ඒ නියතෙ පටං ගත්තෙ කොහොමද කියලනෙ :baffled:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පුලුවන්. හැබැයි එතන තියෙන උපකල්පනේ තර්කය යථාර්තය විස්තර කෙරේ කියන එක. තර්කය කියන්නෙ සීමිත නිරීක්ශණ කිහිපයක් භාවිතා කල්ල මිනිස්සු හදාගත්තු දැනුමක් මිසක් යථාර්තය නෙමේ. ඔයිට වඩා පට්ට අතාර්කික කරුණු විද්‍යාවෙ තියෙනව. ඒත් කවුරුත් අතාර්කිකයි කියල ඒව ප්‍රතික්ශේප කරනවද ? :D

    ඔයත් එතකොට අඩුම අපිට ප‍්‍රත්‍යක්ෂ සත්‍යට බර නොතිය කවුරුන් හෝ න්‍යායාත්මකව පවසපු දෙයකට අනවශ්‍ය බරක් තියනවා නේද...?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔයත් එතකොට අඩුම අපිට ප‍්‍රත්‍යක්ෂ සත්‍යට බර නොතිය කවුරුන් හෝ න්‍යායාත්මකව පවසපු දෙයකට අනවශ්‍ය බරක් තියනවා නේද...?

    ඔව්.

    දැනුම ලබාගන්න එකම ක්‍රමේ විද්‍යාව නෙමේ. විද්‍යාව බිහිවුනේ බටහිර චින්තනේ මුල් කරගෙන. ඊට වඩා වෙනස් ක්‍රම අතීතෙ තිබ්බ ශිෂ්ඨාචාර පාවිච්චි කරල තියෙනව. විද්‍යාවට වඩා වෙනස් දැනුම ලබාගැනීමේ ක්‍රමයක් තිබ්බ කියන්න ප්‍රත්‍යක්ශ සාක්ශි තියෙනව. ඒව මත පදනම් වෙලයි කියන්නෙ එහෙම දැනුම ලබාගැනීමේ ක්‍රම තිබිල තියෙනව කියල.

    බුදු හාමුදුරුවන්ට කලිං ඉඳන් වුනත් ඒ කාලෙ ඉන්දියාවෙ මරණයෙන් මතු ජීවිතය වගේ දේවල් ගැන මිනිස්සු දැනං හිටිය. ඒව එකක්වත් බුදු හාමුදුරුවන්ගෙ නිර්මාණ නෙමේ. බුදු හාමුදුරුවො කලේ ඒ දැනුම තියෙන සංස්කෘතියෙ ඉපදිලා ඒ සංස්කෘතියෙ තවත් ඊට වඩා උසස් දැනුමක් නිර්මාණය කරපු එක.
     
    • Like
    Reactions: sidathsaumya

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔව්.

    දැනුම ලබාගන්න එකම ක්‍රමේ විද්‍යාව නෙමේ. විද්‍යාව බිහිවුනේ බටහිර චින්තනේ මුල් කරගෙන. ඊට වඩා වෙනස් ක්‍රම අතීතෙ තිබ්බ ශිෂ්ඨාචාර පාවිච්චි කරල තියෙනව. විද්‍යාවට වඩා වෙනස් දැනුම ලබාගැනීමේ ක්‍රමයක් තිබ්බ කියන්න ප්‍රත්‍යක්ශ සාක්ශි තියෙනව. ඒව මත පදනම් වෙලයි කියන්නෙ එහෙම දැනුම ලබාගැනීමේ ක්‍රම තිබිල තියෙනව කියල.

    බුදු හාමුදුරුවන්ට කලිං ඉඳන් වුනත් ඒ කාලෙ ඉන්දියාවෙ මරණයෙන් මතු ජීවිතය වගේ දේවල් ගැන මිනිස්සු දැනං හිටිය. ඒව එකක්වත් බුදු හාමුදුරුවන්ගෙ නිර්මාණ නෙමේ. බුදු හාමුදුරුවො කලේ ඒ දැනුම තියෙන සංස්කෘතියෙ ඉපදිලා ඒ සංස්කෘතියෙ තවත් ඊට වඩා උසස් දැනුමක් නිර්මාණය කරපු එක.

    වැරදිනේ... දැනං හිටියේ නෑ විශ්වාස කළා... අනෙක් සත්වයින්ගේ මිනිහ වෙනස් වෙන්නේ දියුණු මනසක් තාර්කික බුද්ධියක් තියෙන නිසයි.... මිනිහට හැම වෙලාවෙම තිබ්බ ගැටලුව තමයි අනේ අපි කවදා හරි මැරෙනවනේ කියන එක... මිනිහ කැමති නෑ නිකංම මැරිල යනව කියල පිලිගන්න... ඔවුන් ඒකට විවිධ දාර්ශනික කාල්පනික බිහි කලා... වැද්දෝ කියන්නේ මරණෙන් මතු නෑයකුන්ට එකතු වෙනවා කියල... ඉතිං ඔවුන් ඒකෙන් මරණයට ඇති බයට නිර්වින්දකයක් සපයා ගන්නවා... කතෝලිකයා ස්වර්ගය කියල හෝ බෞද්ධයා යළි ඉපදීමක් හෝ කියල එන්නත් කරගන්නේ ඒ නිර්වින්දකය... මොකද මිනිහා ජීවත්වන්නේ බලාපොරොත්තු කියන සාධකය මත... බලාපොරොත්තු නැති මිනිහෙක් මැරුනා වගේ වෙනවා... ඉතිං ආගම්වලින් කෙරෙන්නේ ඒ බලාපොරොත්තුව ඇති කරන එක... මම නිර්වින්දකයක් කියන වචන පාවිච්චි කලේ විශේෂ හේතුවකට... නිර්වින්දකය කියන්නේ හැගීම මරණව කියන එක මිසක ඒක ඇත්තෙන්ම වේදනවාට පිළියමක් නොවන නිසයි....

    විශ්වාස කලා නෙමේ දැනං හිටිය. පොඩ්ඩක් අතීතෙ ඉන්දියාවෙ චීනෙ තිබුනු ශිෂ්ඨාචාර වල මිනිස්සු ගොඩනඟපු දැනුම ගැන හොයල බලන්න. බටහිර ටේලර්ල හොයාගන්න කලිං ටේලර් ශ්‍රේණි ඉන්දියාවෙ මාධවල පාවිච්චි කල්ල තියෙනව.
    දුරදක්න හොයාගන්න කලිං චීනෙ සූර්යලප ගැන වාර්තා තියල තියෙනව.
    අතිශය නිවැරදි විදිහට ග්‍රහලෝක වල පිහිටීම පුරෝකථනය කරන්න පුලුවන් සමීකරණ මුලින්ම හැදුවෙ නිව්ටන්ල කෙප්ලර් ල නෙමේ අතීතෙ ඉන්දියාවෙ චීනෙ තිබුණු ශිෂ්ඨාචාර වල.
    ලංකාවෙ සිංහල වෙදකම තියෙනව. චීනෙත් පරණ වෛද්‍ය ශාස්ත්‍ර තියෙනව.
    2004 සුනාමිය ගැන බටහිර කරණය වුනු විද්‍යාත්මක දැනුමෙන් පිරිච්ච මිනිස්සු මැරෙද්දි මුහුද මැද ගෙවල් හදාගෙන හිටපු ගෝත්‍ර වල මිනිස්සු ලොකු රැල්ලක් එන්නයි යන්නෙ කියල තේරුම් අරං ඉක්මනට ගොඩට දිව්ව.

    මෙතන තනිකරම වෙලා තියෙන්නෙ අපිට බටහිර අධ්‍යාපණයෙන් උගන්නල දැනුම ලබාගැනිමේ එකම මාර්ගය පංචේන්ද්‍රියන්ට (පංචේන්ද්‍රියන්ගේම දිගුවන් වෙන උපකරණ වලට) ගෝචර වෙන දේවල් ඇසුරෙන් විතරයි කියල. බටහිර විද්‍යාව බිහිවෙන්න කලිං එක එක සංස්කෘතීන් වල මිනිස්සු එක එක ක්‍රම වලට දැනුම ලබාගත්ත. ඒ දැනුම ඔවුන්ගෙ සංස්කෘතියට අනුව එක එක විදිහට අර්ථකතනය කලා.

    අතීතෙ ඉන්දියාවෙ හිටපු මිනිස්සු මරණින් මතු ජීවිතය විශ්වාස කලා නෙමේ මනස දියුණු කරල අත්දැක්ක. ඒ කාලෙ දැනුම ලබාගැනීමේ ප්‍රධානම ක්‍රමේ වුනේ ඒක. ග්‍රහ චලිතයන් පුරෝකථනය කරන්න සමීකරණ නිර්මාණය කලේ, බෙහෙත් හොයාගත්තෙ, මරණින් මතු ජීවිතය ගැන කිව්වෙ මේ සේරම මනස දියුණු කරල ලබාගත්තු දැනුම.

    බුදු දහම හරි ජෛන ආගම හරි හින්දු ආගම හරි මේවගෙන් මිනිස්සු කරේ මරණින් මතු ජීවිතයක් ගැන කතා නිර්මාණය කරල හිත සනසගත්ත එක කියල කියන්නෙම බටහිර චින්තනේ නිර්මාණයක්. බුදු දහමෙ කොහෙද මරණින් මතු ජීවිතය ගැන පිළිගැනිමෙන් හිතට සැනසීමක් දැනෙන්නෙ ? බලාපොරොත්තු ඇතිවෙන්නෙ ? මැරිල ගිහිං මොන අපායෙ ඉපදෙයිද දන්නෑ. ජෛන හින්දු ආගම් වලත් මේ තත්වෙ තියෙනව.

    මේව විශ්වාස කියන අය ඇයි ගුරුත්වාකර්ශනය විශ්වාසයක් කියන්නැත්තෙ ? සාපේක්ශතාවාදය විශ්වාසයක් කියන්නැත්තෙ ? ආන් එව්ව නං මෙලෝ ඉන්ද්‍රියකට ගෝචර නොවෙන විශ්වාස.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ගහට විඥ්ඥානයක් නැත.සත්වයින්ට විඥ්ඥානයක් ඇත.විඥ්ඥානය මගින් පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන යයි.

    මෙවැනි පුද්ගලයින්ගේ නොමනා හැසිරීම් වැලැක්වීමට මවිසින් පියවර ගෙන ඇත:

    දහම් යැයි අනුන් මුළාවට පත්වන හිතලු දෙසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1827788

    Skylark
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    විද්‍යාවට අනුව අපිට යමක් විශ්වාස කිරීමට සාක්ෂි අවශ්‍යයි. මම එකට වැරදියි කියන්නේ නැහැ .සාක්ෂි නැතුව කිසිම දෙයක් විශ්වාස කරන්න බැහැ.

    එත් මම එකඟ වෙනවා අතීතයේ දියුණු ශිෂ්ටාචාර සතුව යම් දැනුමක් තිබුන කියා. ඔවුන් ඒ දේවල් දැන සිටියේ විද්‍යාත්මක ක්රවෙදයකට පරීක්ෂණ කරලා නොවෙයි. වෙන මොකක් හරි බාහිර බලවේගයකින් කියල දුන්න දෙයක් තමයි දැන සිටියේ. ඔතන හරි දේවල් තියනවා පස්සේ කාලෙක එකතු වෙච්ච දේවල් තියනවා
    හරි නම් අපි කරන්න ඕනේ ඒ දේවල් පරීක්ෂණ කරලා තහවුරු කරගන්න එක. එත් දැන් වෙන්නේ එක නෙමෙයි.

    විශ්වාස කලා නෙමේ දැනං හිටිය. පොඩ්ඩක් අතීතෙ ඉන්දියාවෙ චීනෙ තිබුනු ශිෂ්ඨාචාර වල මිනිස්සු ගොඩනඟපු දැනුම ගැන හොයල බලන්න. බටහිර ටේලර්ල හොයාගන්න කලිං ටේලර් ශ්‍රේණි ඉන්දියාවෙ මාධවල පාවිච්චි කල්ල තියෙනව.
    දුරදක්න හොයාගන්න කලිං චීනෙ සූර්යලප ගැන වාර්තා තියල තියෙනව.
    අතිශය නිවැරදි විදිහට ග්‍රහලෝක වල පිහිටීම පුරෝකථනය කරන්න පුලුවන් සමීකරණ මුලින්ම හැදුවෙ නිව්ටන්ල කෙප්ලර් ල නෙමේ අතීතෙ ඉන්දියාවෙ චීනෙ තිබුණු ශිෂ්ඨාචාර වල.
    ලංකාවෙ සිංහල වෙදකම තියෙනව. චීනෙත් පරණ වෛද්‍ය ශාස්ත්‍ර තියෙනව.
    2004 සුනාමිය ගැන බටහිර කරණය වුනු විද්‍යාත්මක දැනුමෙන් පිරිච්ච මිනිස්සු මැරෙද්දි මුහුද මැද ගෙවල් හදාගෙන හිටපු ගෝත්‍ර වල මිනිස්සු ලොකු රැල්ලක් එන්නයි යන්නෙ කියල තේරුම් අරං ඉක්මනට ගොඩට දිව්ව.

    මෙතන තනිකරම වෙලා තියෙන්නෙ අපිට බටහිර අධ්‍යාපණයෙන් උගන්නල දැනුම ලබාගැනිමේ එකම මාර්ගය පංචේන්ද්‍රියන්ට (පංචේන්ද්‍රියන්ගේම දිගුවන් වෙන උපකරණ වලට) ගෝචර වෙන දේවල් ඇසුරෙන් විතරයි කියල. බටහිර විද්‍යාව බිහිවෙන්න කලිං එක එක සංස්කෘතීන් වල මිනිස්සු එක එක ක්‍රම වලට දැනුම ලබාගත්ත. ඒ දැනුම ඔවුන්ගෙ සංස්කෘතියට අනුව එක එක විදිහට අර්ථකතනය කලා.

    අතීතෙ ඉන්දියාවෙ හිටපු මිනිස්සු මරණින් මතු ජීවිතය විශ්වාස කලා නෙමේ මනස දියුණු කරල අත්දැක්ක. ඒ කාලෙ දැනුම ලබාගැනීමේ ප්‍රධානම ක්‍රමේ වුනේ ඒක. ග්‍රහ චලිතයන් පුරෝකථනය කරන්න සමීකරණ නිර්මාණය කලේ, බෙහෙත් හොයාගත්තෙ, මරණින් මතු ජීවිතය ගැන කිව්වෙ මේ සේරම මනස දියුණු කරල ලබාගත්තු දැනුම.

    බුදු දහම හරි ජෛන ආගම හරි හින්දු ආගම හරි මේවගෙන් මිනිස්සු කරේ මරණින් මතු ජීවිතයක් ගැන කතා නිර්මාණය කරල හිත සනසගත්ත එක කියල කියන්නෙම බටහිර චින්තනේ නිර්මාණයක්. බුදු දහමෙ කොහෙද මරණින් මතු ජීවිතය ගැන පිළිගැනිමෙන් හිතට සැනසීමක් දැනෙන්නෙ ? බලාපොරොත්තු ඇතිවෙන්නෙ ? මැරිල ගිහිං මොන අපායෙ ඉපදෙයිද දන්නෑ. ජෛන හින්දු ආගම් වලත් මේ තත්වෙ තියෙනව.

    මේව විශ්වාස කියන අය ඇයි ගුරුත්වාකර්ශනය විශ්වාසයක් කියන්නැත්තෙ ? සාපේක්ශතාවාදය විශ්වාසයක් කියන්නැත්තෙ ? ආන් එව්ව නං මෙලෝ ඉන්ද්‍රියකට ගෝචර නොවෙන විශ්වාස.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මිනිස්සුන්ට තමන්ගේ ජිවිතේ තියන ලොකුම බය තමයි තාම කියල කෙනෙක් නැති වෙලා යන එක. මරණෙන් පස්සේ ඔක්කොම ඉවරයි කියන එක පිළිගන්න බයයි. මම ටික කාලයක් විශ්වාස කළා ආගම් වලින් කලේ මේ බය නැති කරන එක විතරයි කියල. එත් පස්සේ මට ලැබුණු විස්තර වලින් නැවත ඉපදීමක් කියල යම්කිසි දෙයක් තියෙන්න පුළුවන් කියල. මට තේරුණා. මේ මම කියන්නේ පොතක ලියල තිබ්බ දේවල් වලින් නෙමෙයි. මම දැක්ක සමහරක් දේ වලින්.

    ඕනෑම athiest/ agnostic කෙනෙක් ට කියන්නේ මෙහෙම දෙයක් නැහැ කියන්න කලින් ටිකක් පරීක්ෂණ කරලා බලන්න.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka

    මැරුනට පසු කියලා වැඩක් නැහැනේ.

    මේක පෙන්නනේ ඊට පෙර ගන්න පුලුවන් උපා මාර්ග ගන්න කියලා පුලුවන් විදියකට.

    Youtube Comment එකක් - I wonder if corporate America is interested in funding this research so they can start collecting debts from dead people when they reincarnate.

    :lol::lol::lol:

    පුළුවන් නම් අපේ උනුත් ඕකම කරයි