විඥ්ඥානයක් කියන්නේ මොකක්ද? තක්කෙටම කියන්නේ කොහොමද ඒක පවතිනවා කියලා. උබ කියන්නේ අපි හැමොම මීට කලින් වෙන කෙනෙක් සතෙක් වෙලා හිටියනම් මේ ලොකේ හරි විශ්වයේ හරි ඉන්න පුලුවන් ජීවී ගනන නියතයක් නේද? ඔක්කොම එහාට මෙහෙට ට්‍රාන්ස්ෆොම් වෙනවා විතරනේ..
දැන් මේකයි වැඩේ.
රූපවාහිනියකට පතින වන රූප නිපදවෙන්නේ රතු (R), කොළ (G) සහ නිල් (B) කියන ප්‍රාථමික පාට මිශ්‍ර කරලා. ඒ පාට 3 සම්බන්ද කරලා පාට දහස් ගණන් නිෂ්පාදනය වෙනවා.
මේ නුලේ කිහිප දෙනක් ප්‍රතිචාරය දක්වලා තියෙනවා. ඒ අයගේ අදහස් එකිනෙකාට වෙනස්. සත්‍ය එකයි. නමුත් ඒ අය සත්‍ය නිරීක්ෂණ කරන්නනේ පාට තුනකින් සකස් වුන රුප රාමුවක් තුලින්.
රූපවාහිනියක් මෙන් සත්වයෙක් පවතින්නේ යම් කිසි ක්‍රියාවලියක් මත. ඒ ක්‍රියාවලිය නිම වෙන්නේ ගති නිපදවලා. මේ පාට තුන - ලොභ (ල), දේවේශ (ද) සහ මෝහ (ම). එතන භාවිතා වෙන රුප රාමුව සකස් වෙන්නේ ඒ අයගේ ගති ලක්ෂණ වලින්.
සත්වයෙක යම් කිසි ක්‍රියාවලියක යෙදීලා, එම ක්‍රියාවලියෙන් යම් කිසි ශක්තියක් නිශ්පාදනය කරනවා කියලා තේරෙන්න ඕනේ. ඒ විතරක් නොවේ, නිෂ්පාදනය වන දේ එම ක්‍රියාවලිය තව තවත් ඉදිරියට අරගෙන යන බව තේරෙන්නේ ඕනේ.
මැරෙන මොහොතේ එම ක්‍රියාවලිය නිම වි නැතිනම්, නිපදවන ශක්තියක් අරගෙන යන්නේ කොහෙටද? නිෂ්පාදනයක් තියෙනවා නම් - වේදිකාවක් ඕනේ ඒක රග දක්වන්න. වේදිකාවක් යලි සකස් වීම තමයි පුනර්බ්භවය.
සෙල්ලම නැවතෙන්නේ ක්‍රියාවලිය නැවතුන මොහොතේ පමණයි. ක්‍රියාවලිය නවතින්නේ ලොභ (ල), දේවේශ (ද) සහ මෝහ (ම) කියන ඉන්දන වලින් පෝෂණය වීම නතර වන තැන. මේ ගති තුන නැති තැන සත්‍ය දකින්නේ තමන්ගේ ආයතන 6 ට සාපේක්ෂව නොවේ.
ඒ වෙලාවේ ඇත්ත ඇති සැටියෙන් දකිනවා. මේ මොහොත වෙන විදියකින් කියනවනම් "ක්‍රියාවලි නිවීම" නැතිනම් නිවන් දැකීමයි.
හුගක් අය ඤේසු අරක කීවා බුදුන් මේක කීවා අල්ලා මෙහෙම කීවා කියල ඇහට පේන පට්ට පල් බොරු විසවාස කරලා එක අට මගුල් කියනවා.නමුත් ඤේෂු බුදුන් හෝ අල්ල කියන දේවල් කොහෙවත් නෑ.ඒ මිනිස්සුත් ඊට කලින් තිබුන මතවාද අහුල ගැට ගහපු බෙගල් මිසක් ඤෙෂු බුද්ද කියල දෙවිවරු හෝ අල්ලාලා නෑ
නියමෙටම දීලා තියෙනවා මචං. තව දෙයක් කිව්වොත් විද්යාවෙන්ම පිළිගන්නවා ශක්තිය මැවිය හෝ නැසිය නොහැකියි කියලා.
මැරුණට පස්සෙ මොකක්වත් වෙන්නම ඕනෙද?
පහනක් නිවුනට පස්සෙ පහන් දැල්ලට මොකක්ද වෙන්නෙ? වෙන පහනක් හොයාගෙන ගිහින් ඒකෙ තිරයෙ පිලිසිඳ ගන්නවද?

My name is Lal Ariyaratna Pinnaduwage. I loved physics from the school days and became a physicist. I was a Senior Scientist at the Oak Ridge National Laboratory and a Research Professor at the University of Tennessee, Knoxville. I was elected a Fellow of the American Physical Society in 2004. Since retiring in 2009 at age 55, I have been on a quest to uncover the pure Dhamma of the Buddha. Even though I am a Buddhist by birth, I did not really “practice” until I retired. Initially it was just to find out what “Buddhism” really was, and how it compared with other world religions.
-> Quantum Entanglement – We Are All Connected
As a Buddhist My Opinion
බුදු දහමේ අන්තරා බාවයක් නොමැත. ගන්දබ්බ අවස්ථාවක් නැහැ.
මොග්ගලීපුත්තතිස්ස මහා රහතන් වහන්සේ අන්තාරාබවය ඒ කාලෙම විසදලා තියෙනවා.
Please machan elaborate what you are saying ...
දැන් මේකයි වැඩේ.
රූපවාහිනියකට පතින වන රූප නිපදවෙන්නේ රතු (R), කොළ (G) සහ නිල් (B) කියන ප්‍රාථමික පාට මිශ්‍ර කරලා. ඒ පාට 3 සම්බන්ද කරලා පාට දහස් ගණන් නිෂ්පාදනය වෙනවා.
මේ නුලේ කිහිප දෙනක් ප්‍රතිචාරය දක්වලා තියෙනවා. ඒ අයගේ අදහස් එකිනෙකාට වෙනස්. සත්‍ය එකයි. නමුත් ඒ අය සත්‍ය නිරීක්ෂණ කරන්නනේ පාට තුනකින් සකස් වුන රුප රාමුවක් තුලින්.
රූපවාහිනියක් මෙන් සත්වයෙක් පවතින්නේ යම් කිසි ක්‍රියාවලියක් මත. ඒ ක්‍රියාවලිය නිම වෙන්නේ ගති නිපදවලා. මේ පාට තුන - ලොභ (ල), දේවේශ (ද) සහ මෝහ (ම). එතන භාවිතා වෙන රුප රාමුව සකස් වෙන්නේ ඒ අයගේ ගති ලක්ෂණ වලින්.
සත්වයෙක යම් කිසි ක්‍රියාවලියක යෙදීලා, එම ක්‍රියාවලියෙන් යම් කිසි ශක්තියක් නිශ්පාදනය කරනවා කියලා තේරෙන්න ඕනේ. ඒ විතරක් නොවේ, නිෂ්පාදනය වන දේ එම ක්‍රියාවලිය තව තවත් ඉදිරියට අරගෙන යන බව තේරෙන්නේ ඕනේ.
මැරෙන මොහොතේ එම ක්‍රියාවලිය නිම වි නැතිනම්, නිපදවන ශක්තියක් අරගෙන යන්නේ කොහෙටද? නිෂ්පාදනයක් තියෙනවා නම් - වේදිකාවක් ඕනේ ඒක රග දක්වන්න. වේදිකාවක් යලි සකස් වීම තමයි පුනර්බ්භවය.
සෙල්ලම නැවතෙන්නේ ක්‍රියාවලිය නැවතුන මොහොතේ පමණයි. ක්‍රියාවලිය නවතින්නේ ලොභ (ල), දේවේශ (ද) සහ මෝහ (ම) කියන ඉන්දන වලින් පෝෂණය වීම නතර වන තැන. මේ ගති තුන නැති තැන සත්‍ය දකින්නේ තමන්ගේ ආයතන 6 ට සාපේක්ෂව නොවේ.
ඒ වෙලාවේ ඇත්ත ඇති සැටියෙන් දකිනවා. මේ මොහොත වෙන විදියකින් කියනවනම් "ක්‍රියාවලි නිවීම" නැතිනම් නිවන් දැකීමයි.

64-7. තමන් කිසිදාක (මළවුන් කෙරෙන්) නැගිටුවනු ලබන්නේ නැතැයි ප්රතික්ෂේපකයෝ දැඩි අධිෂ්ඨානයෙන් සිටිති. නොඑසේය. මාගේ රබ්(පරමාධිපති)ගේ නාමයෙන් (දිවුරමි) නියතවශයෙන් නුඹලා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන්නේමය. ඉන්පසුව නුඹලා (මෙලොවදී) කළ දේවල් නියතවශයෙන් නුඹලාට දන්වන්නේමය. එය අල්ලාහ්ට පහසු දෙයකි.යි (නබි මුහම්මද්) කියනු.
64-8. (එබැවින් මිනිසුනි) අල්ලාහ් ගැනද ඔහුගේ රසූල්වරයා ගැනද අප පහළ කළ ආලෝකය ගැනද විශ්වාස කරනු. නුඹලා කරන සියලූ දෑ ගැන අල්ලාහ් සුවිඥතය.

පුනර්භවය විද්‍යාත්මක පැත්තෙන් බලන අයට මේ පහල එලි දක්වලා තියෙන අඩවිය ප්‍රයෝජනවත් වෙයි මම හිතන්නේ.
ලෝකයේ විතරයක් නෙවෙයි මුලූ විශ්වයම ශක්තිය මත රඳා පවතින්නක්... සත්ත්වයෙක් තුළ විතරක් නෙවෙයි ශාක තුළත් ශක්තිය නිපදවෙනවා... ශාකයක් කැපුවම මැරුණම මොකද වෙන්නේ...? කුඩා ක්ෂුද්‍ර ජීවියා තුළ පවා ශක්තියක් ගැබ්වෙනවා... අපි පහනක් පත්තු කරන කොට තෙල්, තිර, පහනක් භාවිතා කරනවා... පහන් දැල්ල දැල්වෙනවා... එතනින් ශක්තියක් නිෂ්පාදනය වෙනවා... කවුරු හරි පහන නිවනවා... ඒක වෙනත් පහනකට හරි වෙන කොහොට හරි ගිහිල්ල ආයෙත් පත්තුවෙනවද..? ජීවියා එහෙමයි මව්කුස තුළ ඩිම්බයක් ශුක්‍රාණුවකින් සංසේචනය වෙලා කළලයක් ලෙස ජිවියා ජනිත වෙනවා... ඔහු අවට පරිසරයට සංවේදි වෙමින් ඒ පරිසරය අනුව හැඩ ගැහෙනවා... හරියට තෙල්, තිරය අනුව දැල්ල වෙනස් වෙනව වගේ... ළදරු මනසක් වැඩිහිටි මනසක් බවට මුහුකුරා යනවා... ශාකයක වුණත් ඔය දේම තමයි වෙන්නේ... අන්තිමට මැරිල යනවා...
ඈත විශ්වහේ ආලෝක වර්ෂ බර ගාණක් ඈත තියෙන තරු පර්යාවලෝකනය නිසා ඉතා ළග තියෙනවා කියල හිතලා ඒවායේ ලග්න ඇඳපු මිනිස්සු අතර, ඒ දෙයින් සෑහීමකට පත් නොවී විශ්වයට ගිහිල්ලම විශ්වය නිරික්ෂණය කරන්න ඕන කියන මිනිස්සුත් හිටියා... මනසින් තුන් ලෝකයම බලන්න මාර කට්ටක් කාපු මිනිස්සු අතර, තත්පරයට ලෝකයේ අගලට බලන්න දේවල් හොයාගත්ත මිනිස්සු හිටියා.... පුදුම වැඬේ කියන්නේ ඒ ඔක්කොම මදි නොකිය පිස්සු බල්ලෝ වගේ දවසේ හැම තත්පරයක් ගානේ පාවිච්චි කරල තමන්ගේ ආගමට පුංචි රිදවීමක් වෙන කොට අර ඔක්කෝටම සරම උස්සන එවුන් ඉන්නවා... මෙව්වා බොරු එව්වා ඇත්ත...
මම දැක්ක දෙයක් මේ දාන හැම තර්කයක්ම පොඩි කාලසීමාවක් ගැන හිතල දාන තර්ක. පොඩ්ඩක් දුර හිතන්න. ඔබ ආගමික පරිසරයක සංස්විකෘතික නීති යටතේ හැදුන නිසා හරි වැරදි තේරෙනව. ඒත්ශ්ව නිරාගමික පරම්යපරා 10ක් එහාට ගියොත් මොකක් වේවිද. අනිවාර්යයෙන් නිරාගමිකත්වය දිගටම තියෙන්නෙ නෑ. අළුත් නීති රීති සිරිත් විරිත් මාලාවක් සහිත අළුත් ආගමක් හැදෙනව. වැරදි අතට ගියොත්වි ඒකෙ ස්ශ්වත්රී දුශනයන්යට බහු පුරුෂ ස්ත්‍රී සේවනයට අවසර තියන මිනීමැරුම් සාමාන්‍යකරණය වුන ආගමක් වේවි.
සිමියුලේෂන් එකක්නම් දේවවාදය උනත් ඇත්තවෙන්න පුළුවන්. දෙවියන් කියන්නෙ නිර්මාපකයන්. නබී තුමා ජේසු තුමා කියන්නේ සොෆ්ට්වෙයා අප්ඩේට් වෙන්න පුළුවන්. ඒ නිසා මට කවුරුත් මිත්යාදෘශ්ඨිකටන් නෙමෙයි. හැමදේකින්ම හොඳ දේ ගන්නව ඇරෙන්න ඒ දේවල් කඩාකප්පල් කරන්න උවමනාවක් මට නෑ.

බටහිර විද්‍යාවෙත් දැන් ක්වන්ටම් භෞතිකයේ නැගී ඒමත් එක්ක මනස දිහා ඒ කෝණයෙන් බලන්න පටන් අරන්. ඒක අනුව බැලුවත් මනස / Consciousness කියන්නෙ පහන් දැල්ලක් වගේ සරල දෙයක් නෙමෙයි. ඒ නිසයි Quantum Psychology කියල එකක් හැදුනෙ. ඒක අනුව Consciousness ස්වාධීනයි.
අරක සංකීර්ණ ද මේක සංකීර්ණ ද කියන එක මොක වුණත් සිද්ධාන්තය එකමනේ... මම කලින් කිව්ව දේවල්වල ශක්තියට මොකද වෙන්නේ...
බහුභාර්යා සේවනය බුදුන්ගේ කාලයෙත් තිබ්බනේ... අන්තඃපුර රන් කරමින් උදේ හවා බුදුන් දැකපු රජවරුන් හිටියා... හැබැයි වරදකුත් නෑ... "ප්ලේන්ටි බොනව කියල හිතාගෙන අරක්කු බීලා වෙරි නොවි හිටිය නම් මත්පැන් බීමේ ආදිනව නෑ නොවැ...."