මැරුනම ආයෙත් ඉපදෙනවාද?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    විංඥානය anithyai kiyala kiyanne eeka niwan dakkama nathiwenawa hinda
    ibe nathiwenne na
    widarshanawa wadanna oona
    ooka therum ganna barinam uba bauddayek kiyana eke therumakuth na
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,571
    113
    Kannadiyak gawata gihin ubawa balapan.uba kannadiya kiyala hitan uba inna diha balapan.illusion eka terei
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    විඤ්ඤාණය කියන්නේ සිතට.
    ඉතින් සිත කියන්නේ එකක් නෙවෙයි.
    බෞද්ධ දර්ශණයේ හැටියට හැමවිටම සිත් උපදිනවා නැතිවෙනවා. අතරක් නැතිව නැවත උපදිනවා.
    හටගනිමින් නැතිවෙමින් යන සිත් පරම්පරාවක් තියෙන්නේ.
    සිතක කාලය චිත්තක්‍ෂණයයි. ඒකියන්නේ මිලිතප්පර ගාණකටත් අඩුයි.
    ඉතින් විඤ්ඤාණය අනිත්‍ය බව පැහැදිලිව පේනවා.

    භවයෙන් භවයට යන විඤ්ඤාණයක් ගැන බෞද්ධ දර්ශණයෙ පිළිගැනීමක් නැත. පුනරුප්පත්ති‍යක් නැත. පුනර්භවයක් ඇත.

    අවිද්‍යාව හේතු කොටගෙන සංඛාරයෝ උපදිති. (අවිජ්ජා පච්චයා සංඛාරා)
    සංඛාරයෝ හේතු කොටගෙන විඤ්ඤාණය උපදියි. (සංඛාර පච්චයා විඤ්ඤාණං)
     

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    මචන්ලා, මැරුනම ආයෙත් ඉපදෙනවාද?
    මේක මාර ප්‍රශ්නයක් අපි ඔක්කොම මැරිල අයෙත් ඉපදෙනව කියන නිස ජීවත් වෙන්නෙත් මාරම බයකින් නේද?
    මැරිල මොකෙක් වේද කියලා....

    ඒත්,
    බුදු හාමුදුරුවො කියලා තියෙන සමහර කාරනා හිතුවොත් මේ ආයෙත් ඉපදෙන සීන් එක හරිද කියලත් හිතෙනවා...

    උදාහරනයක් විදියට
    බුදුන් වහන්සේ "සබ්බේ සංකාරා අනිච්චාති" කියලා තියෙන්නෙ සියලු සන්ස්කාර අනිත්යයි කියලා...
    සංකාරා වලට පන්චස්කන්දයත් අයිතී (රූප වෙදනා, සංනා, සන්කාරා, විංනාන ) එතකොට මේ කියන විංනානත් අනිත්යයි...

    අයෙත් ඉපදෙන්න නම් මේ බවයෙන් ඊලග බවයට යන්නෙ විංඥානය කියනවනේ....ඉතින් ඒකත් අනිත්යයි නම් යන්නෙ මොකක්ද

    එතකොට මේ ඉන්න අපි මැරුනම වෙනත් බවයකට යන්නෙ වින්නානය නෙවේ ද?
    නැත්නම් අපි මේ හිතාගෙන ඉන්න නැවත ඉපදීම බොරුවක් ද?

    දන්නවනම් පහදලා දෙන්න...
    ow bn. ekane awula, puluwannam navaththaganin
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,330
    100,182
    113
    Both are sessions of same account
    එතකොට හැම දේම අනිත්‍ය නන් එකවුන්ට් එක විතරක් නිත්‍ය වෙන්නෙ කොහොමද?
    A වල හිටපු එකාම තමා විඳවන්නේ , උගේ දැන් නම B.
    මට තේරුන විදිහට
    එතකොට හැම දේම අනිත්‍ය නන් A හිටපු එකා විතරක් නිත්‍ය වෙන්නෙ කොහොමද?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,571
    113
    එතකොට හැම දේම අනිත්‍ය නන් එකවුන්ට් එක විතරක් නිත්‍ය වෙන්නෙ කොහොමද?

    එතකොට හැම දේම අනිත්‍ය නන් A හිටපු එකා විතරක් නිත්‍ය වෙන්නෙ කොහොමද?
    Sea eka example ekata ganin.sea wave ekak thamai uba.aye sea ekata ekathu wenawa aye wena wave ekak wela enawa.etakota parana wave ekamada ne.parana wave ekama neweda eth ne parana wathurama tamai.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,330
    100,182
    113
    Sea eka example ekata ganin.sea wave ekak thamai uba.aye sea ekata ekathu wenawa aye wena wave ekak wela enawa.etakota parana wave ekamada ne.parana wave ekama neweda eth ne parana wathurama tamai.
    එතකොට හැම දේම අනිත්‍ය නන් පරණ වතුර ටික විතරක් නිත්‍ය වෙන්නෙ කොහොමද?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,974
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අයෙත් ඉපදෙන්න නම් මේ බවයෙන් ඊලග බවයට යන්නෙ විංඥානය කියනවනේ....ඉතින් ඒකත් අනිත්යයි නම් යන්නෙ මොකක්ද

    එතකොට මේ ඉන්න අපි මැරුනම වෙනත් බවයකට යන්නෙ වින්නානය නෙවේ ද?
    නැත්නම් අපි මේ හිතාගෙන ඉන්න නැවත ඉපදීම බොරුවක් ද?
    මට තේරෙන විදියට විංඥානය නැවත නැවත ඉපදි ඉපදි ගිහිල්ල කවද හරි රහත් වෙලා මියයන දවසට තමා අනිත්‍ය වෙන්නෙ..නැවත උපතකට යන්ඩ බැරි විදියට විංඥානය අනිත්‍ය වෙනව.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,571
    113
    නෑ


    පැහැදිලි නෑ.
    ------ Post added on Jul 6, 2021 at 8:15 PM
    Muhuda kiyanne panchas skandyak kiyala ganna.etakota eka illusion ekak.attak newe.dan parana wathura hoyanneth panchas skandyak widyata.reality eka tama parana wathura empty