මැරෙනවනම් ලේසිම විදිහ මොකද්ද??? Plz tell me...

ASPX

Member
Jan 26, 2011
259
13
0
uba marenna kalin kelekta arala hitpan
nathnam uba labana bavaye kellek unoth uka use nokara idala.
 
sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කණගාටුයි සහෝදරයා
    මැරෙනවනම්....ලේසි අමාරු කියලා දෙයක් නෑ.
    මැරෙන වෙලාවට මැරෙනවාම තමයි.
    ඒ වගෙම තමයි මැරෙන වෙලාව ඇවිත් නැත්නම්....මොනවා කරලවත් මැරෙන්න නම් බැහැ.
    බෙල්ල කඩා ගෙන හරි ජීවත් වෙන්නම වෙනවා...
    කෙනෙක් මැරෙන්න යනකොටලු වැඩියෙන්ම ජීවිතයට ආශාව ඇතිවෙන්නෙ.
    ඒ නිසා ජීවත් වෙන්න ලේසිම විදිහ හොයන්න ඕන කාලෙ මැරෙන ලේසිම විදිහ හොයන එක ............
    අනේ මන්දා........
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මොන ක්‍රමේට මැරුණත් උඹට මරණයේ වේදනාවෙන් ගැලවෙන්න බැහැ. මොකද සියදිවි නසා ගනිද්දී මනස සන්සුන් එකක් නෙවෙයි. ඒ හේතුව නිසාම ඊලඟට උපදින භවයත් උඹට හිතාගන්නත් බැරි තරම් දුක් සහිත එකක් වෙනව. මනුෂ්‍යයෙක් හැටියට ඉපදිලා අද මොන සැපක් වින්දද කියල එදාට උඹට හිතේවි.දැන් උඹට ප්‍රශ්නයක් තියනවනම් ඒ ප්‍රශ්නය nothing කියලත් එදාට තේරේවි. ඒත් එතකොට ඔයා ගොඩක් පරක්කු වැඩියි.
     
    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    කණගාටුයි සහෝදරයා
    මැරෙනවනම්....ලේසි අමාරු කියලා දෙයක් නෑ.
    මැරෙන වෙලාවට මැරෙනවාම තමයි.
    ඒ වගෙම තමයි මැරෙන වෙලාව ඇවිත් නැත්නම්....මොනවා කරලවත් මැරෙන්න නම් බැහැ.
    බෙල්ල කඩා ගෙන හරි ජීවත් වෙන්නම වෙනවා...
    කෙනෙක් මැරෙන්න යනකොටලු වැඩියෙන්ම ජීවිතයට ආශාව ඇතිවෙන්නෙ.
    ඒ නිසා ජීවත් වෙන්න ලේසිම විදිහ හොයන්න ඕන කාලෙ මැරෙන ලේසිම විදිහ හොයන එක ............
    අනේ මන්දා........
    100% True bro!
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    සමහරු වහ බීලා අනේ මාව බේරගන්නෝ...කියලා බෙරිහන් දෙන්නේ...
    මොන අවුල තිබුනත් ජීවිතේ තමා වටින්නෙ කියන එක තේරුම් ගන්න නිසා.
    ඒක ඇත්ත මචං. දවසක් මම ලෙ‍ඩෙක් බලන්න hospital එකට ගිය වෙලේ එක මනුස්සයෙක් මෝටර් සයිකලේකින් කෑගහගෙන එනව ඉස්පිරිතාලෙට. බලනකොට මිනිහ වස බීල, මිනිහම මෝටර් සයිකලේ නැගල ඇවිත් "මාව බේරගනියෝ, මම වස බිව්වා" කියාගෙන. මිනිහව එක්කගෙන එන්න කවුරුවත් ඉන්නත් නැතුව ඇති. කොච්චර කිවුවත් තමංගෙ ජීවිතයට අන්තිම මොහොතෙ හරි ආසාවක් ඇතිවෙනව.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඒක ඇත්ත මචං. දවසක් මම ලෙ‍ඩෙක් බලන්න hospital එකට ගිය වෙලේ එක මනුස්සයෙක් මෝටර් සයිකලේකින් කෑගහගෙන එනව ඉස්පිරිතාලෙට. බලනකොට මිනිහ වස බීල, මිනිහම මෝටර් සයිකලේ නැගල ඇවිත් "මාව බේරගනියෝ, මම වස බිව්වා" කියාගෙන. මිනිහව එක්කගෙන එන්න කවුරුවත් ඉන්නත් නැතුව ඇති. කොච්චර කිවුවත් තමංගෙ ජීවිතයට අන්තිම මොහොතෙ හරි ආසාවක් ඇතිවෙනව.

    ඒකනේ...
    වස බීලා තියෙන්නෙ මැරෙන්න ඒ උනාට ඌම හොස්පිටල් ඇවිත්....:lol:

    එහෙම අයට හොස්පිටල් වලින් සලකන්නෙත් වෙනස් විදිහහටලු.:eek::eek: