100% True bro!කණගාටුයි සහෝදරයා
මැරෙනවනම්....ලේසි අමාරු කියලා දෙයක් නෑ.
මැරෙන වෙලාවට මැරෙනවාම තමයි.
ඒ වගෙම තමයි මැරෙන වෙලාව ඇවිත් නැත්නම්....මොනවා කරලවත් මැරෙන්න නම් බැහැ.
බෙල්ල කඩා ගෙන හරි ජීවත් වෙන්නම වෙනවා...
කෙනෙක් මැරෙන්න යනකොටලු වැඩියෙන්ම ජීවිතයට ආශාව ඇතිවෙන්නෙ.
ඒ නිසා ජීවත් වෙන්න ලේසිම විදිහ හොයන්න ඕන කාලෙ මැරෙන ලේසිම විදිහ හොයන එක ............
අනේ මන්දා........
හක...හක...!!sleeping tablets....40k 50k...bonnakoo..




ඒක ඇත්ත මචං. දවසක් මම ලෙඩෙක් බලන්න hospital එකට ගිය වෙලේ එක මනුස්සයෙක් මෝටර් සයිකලේකින් කෑගහගෙන එනව ඉස්පිරිතාලෙට. බලනකොට මිනිහ වස බීල, මිනිහම මෝටර් සයිකලේ නැගල ඇවිත් "මාව බේරගනියෝ, මම වස බිව්වා" කියාගෙන. මිනිහව එක්කගෙන එන්න කවුරුවත් ඉන්නත් නැතුව ඇති. කොච්චර කිවුවත් තමංගෙ ජීවිතයට අන්තිම මොහොතෙ හරි ආසාවක් ඇතිවෙනව.සමහරු වහ බීලා අනේ මාව බේරගන්නෝ...කියලා බෙරිහන් දෙන්නේ...
මොන අවුල තිබුනත් ජීවිතේ තමා වටින්නෙ කියන එක තේරුම් ගන්න නිසා.
ඒක ඇත්ත මචං. දවසක් මම ලෙඩෙක් බලන්න hospital එකට ගිය වෙලේ එක මනුස්සයෙක් මෝටර් සයිකලේකින් කෑගහගෙන එනව ඉස්පිරිතාලෙට. බලනකොට මිනිහ වස බීල, මිනිහම මෝටර් සයිකලේ නැගල ඇවිත් "මාව බේරගනියෝ, මම වස බිව්වා" කියාගෙන. මිනිහව එක්කගෙන එන්න කවුරුවත් ඉන්නත් නැතුව ඇති. කොච්චර කිවුවත් තමංගෙ ජීවිතයට අන්තිම මොහොතෙ හරි ආසාවක් ඇතිවෙනව.


