මැරෙනවනම් ලේසිම විදිහ මොකද්ද??? Plz tell me...

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    apayata internet thiyanawada :oo:
    hone gahuwoth nam sorryma tamai :baffled: habai ekata tiyanawa simple plan ekak. bin geyak athuledi bella tiyanna. habai torch ekakwath aran gihin hariyatama rail peela udama bella tiyanna.:nerd:

    අයියෝ අපායේ නෑති ඉන්ටර්නෙට් වෙන කොහෙන්ද....... ස්පීඩ් එක 100MbPS ලු... ඔය SLT අලුත් පෑකෙජේ දෙන්නේ අපායෙන් ඉන්ටර්නෙට් අරන්ලු ...ඔය දන්නෑද්ද..:eek::eek:
    අපේ ගෙවල් පෑත්තේ බින්ගෙවල් නෑනේ...... එහෙනම් බින්ගෙයක් හදනකන් වෑඩේ කල් දාන්න වෙයි වගේ...
    :(:(
     

    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    අයියෝ අපායේ නෑති ඉන්ටර්නෙට් වෙන කොහෙන්ද....... ස්පීඩ් එක 100MbPS ලු... ඔය SLT අලුත් පෑකෙජේ දෙන්නේ අපායෙන් ඉන්ටර්නෙට් අරන්ලු ...ඔය දන්නෑද්ද..:eek::eek:
    අපේ ගෙවල් පෑත්තේ බින්ගෙවල් නෑනේ...... එහෙනම් බින්ගෙයක් හදනකන් වෑඩේ කල් දාන්න වෙයි වගේ...
    :(:(
    ah ehenam sorry tamai. ah raeta wage wade daagaththoth kohomada. kalu paatama andagena gihin bella tiyanna. wiriththagena inna ehema epa. mathaka athuwa kata wahagena inna:nerd:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ai itin kaluware dath tika dakkoth train eke driver hone gahai.:nerd:

    ශා ඔයා නම් හරිම හොද යාලුවෙක් නේ...... මාව කොහොමහරි මරවන්න යන්නේ..... හරිම හොදයි "මෙවන් යහලුවන් සිටියදි තව සතුරන් කුමකටද කියල අහුවලු....:D:D

    මම බුතයෙක් උනොත් ඔනිම උදව්වක් කරන්නම්.... මෑරෙන්න කරපු උදව්වට....:shocked::shocked:
     

    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    ශා ඔයා නම් හරිම හොද යාලුවෙක් නේ...... මාව කොහොමහරි මරවන්න යන්නේ..... හරිම හොදයි "මෙවන් යහලුවන් සිටියදි තව සතුරන් කුමකටද කියල අහුවලු....:D:D

    මම බුතයෙක් උනොත් ඔනිම උදව්වක් කරන්නම්.... මෑරෙන්න කරපු උදව්වට....:shocked::shocked:
    :rofl: ekane api wage yaluwo labanna pin karanna one. :nerd: oya marenna kalin oyage depala gedora ida kadam tika mata liyala deela yanna. e hondatama athi.:nerd:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ආ හරි හරි... මම අපේ අම්මට ඔක්කොම ටික දිලා යන්නම් ඔයා ඈවිල්ල විස්තරය කියල ඉල්ලගන්න,, එතකොට අම්ම ඔයට හොදට සලකයි.......:P:P:rofl::rofl:

    ම්ම්ම් දෑන්නම් නිදිත්මත්යි වගේ..... ගුඩ්න්යිට් වෙවා කිව්ව එහෙනම්.....:):)
     

    DRAM

    Member
    Oct 2, 2007
    574
    20
    0
    [FONT=&quot]බුදූ රජාණන්වහන්සේ මරණය කිසි ලෙසකින්වත් අගය කළේ නැහැ. විනය දේශනයේදී සිය ශ්‍රාවකයන්මරණයට අනුබල දීම හෝ මරණය වර්ණනා කිරීම උන්වස්න්සේ විසින් අනුදැන වදාළේ නැහැ. මරණය යනු දුකක්මයි. [/FONT]

    :)
     

    DRAM

    Member
    Oct 2, 2007
    574
    20
    0
    සමහරු වහ බීලා අනේ මාව බේරගන්නෝ...කියලා බෙරිහන් දෙන්නේ...
    මොන අවුල තිබුනත් ජීවිතේ තමා වටින්නෙ කියන එක තේරුම් ගන්න නිසා.

    :)
     
    • Like
    Reactions: sanath ekanayake

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,436
    113
    මෙකට කොමෙන්ට් කොරලා පොලිසි ගානෙ යන්න වෙයිද දන්නෙ නෑ
    ඒක හින්දා

    නෝ කමෙන්ට්



    උඹ සිරාවට නෙවෙයි නේද අහන්නෙ


    නැ මචන් ....නිකන් දැනගන්න ඇහුවේ.... උබල බය වෙන්න එපා ...මට එහෙම මොලේ අමාරුවක් නැ
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මචන් , හතුරෙක් ගෙන් උනත් ගන්න දේවල් ගොඩක් තියෙනව (එල්.ටී.ටී.ඊ = කොටි ).... මැරෙන්න ලේසිම , ක්ශනික දේ තමයි සයනයිඩ් කන එක, එත් සයනයිඩ් කැවාම එකපාරටම දරාගන්න බැරි වේදනාවක් එනවලු .. එ වෙලාවට හිතෙනවලු ඇයි මම සයනයිඩ් කැවේ කියල ... හික්zz ..
    කෝච්චියට බෙල්ල තියන එක ලේසි එත් බෙල්ල කෝච්චියේ තියෙන යකඩ රෝදෙන් කැපිල යනකොට උබේ බෙල්ලේ තියෙන මස් කැපිල යනකොට දැනෙන වේදනාව කියල නිමකරන්න බැරි වෙයි කොහොමද එතකොට ආතල් එක ... හරි සනීපෙට තියෙයි නේද ... නිදි පෙති ගහන්න කියල සමහරු කිව්වා .... උබ නිදි පෙති ගහල ඉන්නකොට කිසිදෙයක් තේරෙන එකක් නෑ .. විනාඩි 15 ක් 20 ක් වත් යයි පෙත්තේ පවර් එක ඇගට දැනෙන්න ... ඒ විනාඩි 15 ,20 දී උබට හිතුනොත් නිදිමත හැදීගෙන එනකොට ජීවත් වෙන්න ඕනේ කියල ... ආයිත් නම් ඒක වෙනස් කරන්න බැරි වෙයි එතකොට .... කොහොමද ආතල් ඒක විනාඩි 15 ,20 කින් මැරෙනවා කියල හිත හිත ඉන්නකොට ...... අනිවාර්යෙන් උබට හිතෙනවා ජීවත් වෙන්න ඕනේ කියල ... එතකොට පරක්කු වැඩී ...
    අපි හැමෝටම සමහර දේවල් වලට ජීවිතේ ගැන කලකිරෙනවා , ජීවිතේ අපිට අවශ්‍ය විදිහට යන්න බැරි උනාම , අපිට අවශ්‍ය දේවල් කරන්න බැරි උනාම , කෙල්ලෝ තරහ උනාම , එක්සැම් ෆේල් උනාම , ඔයවගේ දහසකුත් දේවල් වලට අපිට මරුනනම් හොදයි කියල හිතෙනවා එත් ටිකදවසක් ඒ ප්‍රශ්නෙත් එක්ක ජීවත් වෙලා බලපන් උබට හිතෙයි ජීවිතේ කොච්චර හොදද මම මරුනනම් අපරාදේ කියල ....
    11.gif
    11.gif
    11.gif
    11.gif
    4.gif
    4.gif
    4.gif
    good answer