මැරෙන්ඩ බයද ?

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    INFINITE PUNISHMENT FOR A FINITE SIN
    නං වැරදියි..

    බුද්ධාගමේ හැටියට කිසිම දෙයක් infinite වත්, constant වත් වෙන්නේ නෑ බන්. නිරයට ගියත්, පවු ගෙවෙනකොට promotion ලැබෙනව. පිං වැඩිනම් promotion එක higher post එකකට ලැබෙනව.:lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,374
    113
    බුද්ධාගමේ හැටියට කිසිම දෙයක් infinite වත්, constant වත් වෙන්නේ නෑ බන්. නිරයට ගියත්, පවු ගෙවෙනකොට promotion ලැබෙනව. පිං වැඩිනම් promotion එක higher post එකකට ලැබෙනව.:lol:

    :)