මැරෙන්නට මොහොතක්‌

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මැරෙන්නට මොහොතක්‌ තියා හරි
ඔබ සොයගෙන එන්නෙමි....
ඒකටත් ලොකු කාලයක්‌ ඇත
කොහොම හරි හිත රවටමී......

පුංචි ඇස්දෙක - කදුළු පුරවන්
තවම මග බලනව ඇති....
ඒ උනත් මට එන්න බැරි බව...
ඔයා තවමත් - දන්නැති....


 
Last edited:

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    පුංචි ඇස්දෙක - කදුළු පුරවන්
    තවම මග බලනව ඇති....
    ඒ උනත් මට එන්න බැරි බව...
    ඔයා තවමත් - දන්නැති....
    :oo:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    t2314.gif