වයසට යන්න් ඔනද හරකො ලෙඩ හැදෙන්න 
ඔයා වැරදියට වටහගෙන.ලෙඩවලට මරනයට අනතුරට වයස් බෙිදයක් නැති බව මම දන්නවා.
මම නමි මොන ප්‍රස්න ආවත් සියදිවි නහගන්න මෝඩ වැඩෙි නමි කරන්නෙ නැහැ.පුලුවන් විදියට ලද දෙයින් සතුටුවෙලා ජිවත් වෙනවා.
හැගිමි වලට වහල් නොවි ප්‍රස්නවලට එඩිතරව මුහුන දෙන්න ඔින..
මම වයසට නොවෙි දැන් ලෙඩක් හැදිලා මැරැනත් මැරෙන බව දන්නවනමි හිත හදාගෙන හැමදේම ඇතහැරලා මැරිලා යන්න සුදානමි වෙනවා.
මම පාර්තනා කරන්නෙ දරැ මුනුබුරැ බලලා හෝ වසයට ගිහින් අසනිපයක් හැදිලා මැරිලා යන්න කියලයි.
එත් මම අපි කොයි විදියට කොයි වෙලාවෙද කවුරැ කොහොම මැරෙයිද කියන්න දන්නෙ නැහැ.
එක භාරගන්න වෙනවා.
මැරෙන්නට වඩා දැඩි එඩිතර නිර්හිත කමක් ජිවත් විමට අවශ්‍යය කරනවා.
සිහිය දියුනු කරගෙන මාරක අනතුරැ වලක්වගන්න ඔින..
බුද්ධධර්මය යතාර්තය හරියට වටහාගෙන නැතිකම දිවිනහ ගන්න එක් ප්‍රධාන හේතුවක්.
ලංකාවෙි බුද්ධ ධර්මය නමට විතරයි.සමහරැන්ට ආගමක් නැහැ.ආත්ම ශක්තිය නැහැ.
අනික හදිසි අනතුරැ.ලොකුම කිල්ල නොසැලකිල්ල.සිහිය නැත්තමි ඉවරයි.
බුද්ධධර්මය අවබෝධ කරගත්ත බුද්ධිමතෙක් නමි මෙි වගෙ තෙරෙඩි දාන්නෙත් නැහැ.
මරනය සහ මැරෙන විදිය හිතන්න නැතුව කාටත් ප්‍රයෝජනවත් යහපතක් හිත හදන වැඩ ටික කරගෙන ගියොත් හොදයිනෙ.මෙි එලකිරියේ හරි..
මෙිකෙ හරියට මැරෙන එක ගැන නෙගටිවි තෙරෙඩිස් ගොඩක් තිබුනා.
අනෙක් අයට දිවිනහගන්න මැරෙන්න හිත කඩන අනුබල දෙන උපදෙස් දිලා වගෙ මෙි තෙරෙඩි එකෙන් මට නමි පෙන්නෙ.
එලකිරියට මෙි වගෙ තෙරෙඩිස් දාලා කාටත් පලක් තියේද.