මැරෙන්න කලින් වැඩක් කරමු

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,827
    1,810
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මැරෙන්න කලින් වැඩක් කරමු

    අපි හැමෝම මැරෙනවා බන්. මැරෙන්න කලින් තවත් කෙනෙක්ට ජීවිතයක් දෙන්න පුලුවන්නම්.
    :D:D
    l3K2wGr.jpg



    http://htb.mobitel.lk/

    Info.jpg


    බුදු සරණයි.
    ;);)
     
    Last edited:

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,810
    113
    අම්මගෙ ඔඩොක්කේ
    Mar 4, 2017
    23
    2
    0
    මේක ෆිල් කරා. ඒත් ඊමේල් එකක් වත ආවේ නැහැනි. ලොග් වෙන්න කියලා තියෙන්නේ. එතන එකවුන්ට් එකක් හදන්නේ කොහොමද?
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ස්තූතියි මචන් ෂෙයා කළාට.. ගොඩ දවසක ඉඳන් ඔය ගැන දැන ගන්න බලාගෙන හිටියේ..
    හදිස්සියට ෆෝන් එකෙන් බම්ප් එකක් දැම්මේ..
    +Rep