මැරෙන්න කලින්

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113

    මේ විඩියෝ එකේ ඉන්න කාන්තාව කෝච්චියට පැන සිය දිවි නසා ගන්න හදනවා. ඒත් ඒ අසල සිටි පුද්ගලයෙක් එය වලකාලනවා. ජීවිතය ඔබට නොදැනුනාට ගොඩක් වටීනවා. බූට් එකක් කැවම​, විභාගයක් අසමත් උනාම, පවුල් ප්‍රශ්නයක් ආවම ඒකට මූන නොදී සිය දිවි නසා ගන්න එක මහා ලොකු මෝඩ කමක්. ගොඩක් අය සිය දිවි නසා ගන්නෙ කාට හරි රිදෙයි කියලා මෝඩ සිතුවිල්ලක් හිතේ තබාගෙන . නමුත් අවසානයේ ජීවිතයෙන් වන්දි ගෙවන්නෙ තමුන්ම බව සිහි තබා ගන්න​. මේක දැම්මේ අපේ රටේත් ඕනි තරම් සිය දිවි නසා ගැනීම් වාර්ථාවන නිසයි. අවාසනාවට අපේ රටේ අය හොදට ප්ලැන් කරලා සිය දිවි නසා ගන්න නිසා එය වලක්වාලන්නත් කාටවත් කොහැක​ :nerd:
     
    • Like
    Reactions: Vandetta

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිය දිවි හානි කර ගන්න එක පුද්ගල කැමැත්ත ඉතින්...
    ජීවිතය තමන්ගෙ , තමන්ට ඕනෙ නම් ඒක නති කරල දාන්න පුලුවන්...
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    සිය දිවි හානි කර ගන්න එක පුද්ගල කැමැත්ත ඉතින්...
    ජීවිතය තමන්ගෙ , තමන්ට ඕනෙ නම් ඒක නති කරල දාන්න පුලුවන්...
    :rofl::rofl::rofl:

    අහවල් රෙද්දකටද බන් එහෙම කරගන්න හදල බේරෙන එවුන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නෙ?...........................................
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    එකිට මැරෙන්න ඹනිනන් මැරෙන්න දෙන්න තිබ්බේ
    මොන ලබ්බකටද ඇදල ගත්තේ...:frown:

    eka machan eka parata hituna dene, dekkane mulin merenna duwapu eki tappara ganakin kakul deka save karaganna hadanawa, :lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :rofl::rofl::rofl:

    අහවල් රෙද්දකටද බන් එහෙම කරගන්න හදල බේරෙන එවුන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නෙ?...........................................

    ඒක ඉතින් නීතියෙ වැරැද්ද...
    ඔය වගේ අවුල් තියන නීති කොච්චර තියනවද..
    හැබැයි මෙහෙම දෙයක් තියනව... මොකක් හරි දේකට ඇප වෙලා , නැය වෙලා ඉන්න මනුස්සයෙක් මරෙන එක අනිත් මිනිස්සුන්ට පාඩුවක්නෙ... ඒ වගේ දේවල් නවත්තන නම් ඔය නීතිසාදාරණයි... එහෙම නැතුව කිසිම වගකීමක් නැති කෙනෙක් සියදිවි හානිකරගන්න එකේ කිසි ප්‍රශ්නයක් නෑ,,
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :rofl::rofl::rofl:

    අහවල් රෙද්දකටද බන් එහෙම කරගන්න හදල බේරෙන එවුන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නෙ?...........................................

    aye merenna hitei unta :lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මුන් එක්ක මැරෙන එකාටවත් නිදහසේ මැරෙන්න නෑ මහ කාලකන්නි සමාජයක් :angry: :angry:
    ජැකන් හගාර් ඌවයි තව දෙන්නෙක්වයි මරණෙන් බේරුව කියල many faced god ට ඒ වෙනුවට වෙන තුන් දෙනෙක් දෙන්න ඕනෙ කියල ආර්යා ට නම් තුනක් කියන්න කිව්ව. ආර්යා කිව්ව නං ජැකන් හගාර්ටම සියදිවි නසාගන්න වෙනව. many faced god මිනිස්සුන්ව ගන්නෙ හේතුවක් ඇතුව. හරි නං මේ බේරගත්ත එකාව මරල දාන්න ඕනෙ. :angry: :angry:
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    සිය දිවි හානි කර ගන්න එක පුද්ගල කැමැත්ත ඉතින්...
    ජීවිතය තමන්ගෙ , තමන්ට ඕනෙ නම් ඒක නති කරල දාන්න පුලුවන්...

    :dull: eth nikan merena eka moda kamak:no:
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    :rofl::rofl::rofl:

    අහවල් රෙද්දකටද බන් එහෙම කරගන්න හදල බේරෙන එවුන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නෙ?...........................................

    Dan ehema na. 2010n passeda kohedo . Mokaddo nadu theenduwakata passe ehema neethimaya kriyamarga ganna eka nawaththalalu. Ape bodime ekek marenna hadala hospital admit karala beragaththa (kalubowila) uta mukuth action ekak gaththe na
     

    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    සිය දිවි හානි කර ගන්න එක පුද්ගල කැමැත්ත ඉතින්...
    ජීවිතය තමන්ගෙ , තමන්ට ඕනෙ නම් ඒක නති කරල දාන්න පුලුවන්...

    eham kiyanna epa. monawa unath jivithayak nati kara ganna eka moda vadak
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    කෙනෙකුට තමන්ට විෂාදය හෙවත් මානසික අවපීඩනය තිබෙනවාද යන්න ගැන තමන්ට අවබෝධ කර ගත හැකි සරල විදියක්‌ මෙහිදී සටහන් කළ හැකියි පසුගිය සති දෙක හෝ ඊට වැඩි කාලයක්‌ පුරා.

    මෙහිදී ඔව් පිළිතුර 5ක්‌ හෝ ඊට වඩා ගත්තා නම් ඔබ මනෝ වෛද්‍යවරයෙකු හමු වීම වැදගත් බව සලකන්න. එහිදී මෙම ස්‌වයං පරීක්‌ෂණය සඳහා ඔබ ලැබූ ඔව් පිළිතුරු සංඛ්‍යාව වෛද්‍යවරයාට පවසන්න

    1. සුලු කාරණයක්‌ සම්බන්ධයෙන් පවා ඔබ පසුතැවෙනවාද? ඔව්/නැත

    2. ඔබ නිතර නිතර හදිසි කෝපයට පත් වෙනවාද? ඔව්/නැත

    3. ඔබට කිසිවෙකු ආදරය නොකරනවා හෝ ඔබව නොසලකා හැර ඇතැයි සිතෙනවාද? ඔව්/ නැත

    4. ඔබ නිතරම හිසරදයෙන් සහ ශාරීරීක වේදනාවකින් හෝ දැවිල්ලකින් පෙළෙනවාද? ඔව්/නැත

    5. ඔබට සාධාරණ හේතුවක්‌ නැතිව අධික මහන්සියක්‌ හෝ පණ නැති ගතියක්‌ දැනෙනවාද? ඔව්/නැත

    6. ළඟදී ඔබේ ශරීරයේ බර අඩු වුණාද? ඔව්/නැත

    7. ඔබට ඔබේ අධ්‍යාපන කටයුතු රැකියාව ගේ දොර වැඩපල කිරීමට ඇති උනන්දුව අඩු වෙලාද? ඔව්/නැත

    8. රාත්‍රියට නින්ද යාමේ අපහසුවක්‌ පවතීද?

    9. හේතුවක්‌ නැතිව ඔබට දුකක්‌ දැනෙනවාද? ඔව්/නැත

    10 ඔබ ළඟදී සියදිවි හානි කර ගැනීමට සිතුවාද? ඔව්/නැත
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :dull: eth nikan merena eka moda kamak:no:

    eham kiyanna epa. monawa unath jivithayak nati kara ganna eka moda vadak

    කොහොමද ජීවිතේ නැති කරගන්න එක මොඩකමක් කියන්නෙ...? ජීවත් උනත් කවද හරි මරෙන එකනෙ.... දුක් විඳිනවට වඩා කාටවත් කරදරයක් නොවී මැරිල යන එක වටිනව...ජීවත් වෙන්න අකමැති එකෙක්ව බලෙන් ජීවත් කරවන්න උත්සාහ කරන එක immoral දෙයක් කියල මම දකින්නෙ..
    .
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගොඩක් දූකෙන් ජීවත් වෙන මිනිස්සුන්ට වචනෙකින් හරි උදව් කරපල්ල... උන්ට මරෙන්න ඕනෙ කියනව නම් මැරෙන්නත් උදව් කරපල්ල..