මම කිව්වේ කලින් මට මැරෙන එක ගැන හිතුවම පොඩි මානසික සහනයක් ආව කියල. එත් දැන් එහෙම නෑ. දැන් මැරෙන්න හිතෙන අවස්ථා අඩුයි. එක උනේ anti depressant dosage එක වැඩි කරාම. හැබැයි තාමත් depression level එකනම් අඩු වෙලා නෑ. මැරෙන එක ගැන දැන් හිතන්නේ නැති එක ධනාත්මක දෙයක් කියල ඕගොල්ලෝ හිතයි, නෑ, ඇත්තටම ඒක රිනාත්මක දෙයක් මට. මැරෙන එක ගැන හිතල ඇස් වලින් කදුළු බේරෙනකොට ඒ කදුළුත් එක්ක ඔලුවේ තිබ්බ බර සුළු ප්‍රමානෙකින් හරි අඩු උනා. එත් දැන් ඒ බර අඩු කරගන්න විදියක් නෑ. මම මැරෙන එක ගැන නොහිතන්න පෙලබිලා තියෙන්නෙත් මරු හේතුවක් නිසා
, හේතුව තමයි ඊර්ශ්යාව
. මම මැරිලා යනවා එත් අනිත් මිනිස්සු ජිවත් වෙනවා, විශේෂෙන්ම මට බුට් තියපු කෙල්ල වෙන කොල්ලෙක්ව කසාද බැදල සතුටින් ජිවත් වෙයි මම මිනි පෙටිටියක කුණු වෙදිදි.
ජිවත් වෙන එක කොච්චර දුකක් උනත් කාගෙන ඉදල මුන් මොනාද කරන්නේ කියල මට බලන්න ඕනේ.....
මම මේ දේවල් කියන්නේ මගේ හිතේ තියන බර අඩු කරගන්න වගේම, ඔගොල්ලන්ටත් දෙයක් ඉගනගන්න. ඕගොල්ලන්ගේ වටේ ඉන්න යාළුවො , සහෝදරයෝ ඇති මගේ තත්වයේ හෝ මිට ආසන්න තත්ත්ව වල ඉන්න, ඔය කවුරුත් ජිවත් වෙන්නේ මනස කියන මේ පුදුමාකාර හිර ගෙදර ඇතුලේ.. මේක ඇතුලේ මොනාද වෙන්නේ කියන එක පිට අයට හරියට පෙන්නේ නෑ. මේක ඇතුලේ තියන දුක සමහර වෙලාවට වචනෙට නගන්න බෑ. ඕගොල්ලෝ වටේ ඉන්න පුළුවන් සල්ලි තියන, ඉගනගත්ත , ලස්සන පෙනුම තියන අය, ඒ මොන දේ තිබුනත් ඒගොල්ලන්ගේ හිර ගෙදර ඇතුලේ තත්වය ගොඩක් දරුණු වෙන්න පුළුවන්. කවුරු හරි යාලුවෙක් අවුලෙන් ඉන්නවා වගේ දැනුනම ඒ ගැන ටිකක් උනන්දුවෙන් හොයල බලන්න, "මොනාද හු*තෝ ආතල් එකේ හිටපංකෝ" කිව්වට එහෙම ඉන්න බැරි අය ගොඩක් ඉන්නවා. පුළුවන් තරම් ඇහුම්කන්දෙන්න උත්සාහ කරන්න, ඒ වගේම යාළුවා ඔයාට ඕන දෙයක් කියන මට්ටමට ඔයා විශ්වාසවන්ත කෙනෙක් වෙන්න......
, හේතුව තමයි ඊර්ශ්යාව
. මම මැරිලා යනවා එත් අනිත් මිනිස්සු ජිවත් වෙනවා, විශේෂෙන්ම මට බුට් තියපු කෙල්ල වෙන කොල්ලෙක්ව කසාද බැදල සතුටින් ජිවත් වෙයි මම මිනි පෙටිටියක කුණු වෙදිදි.
ජිවත් වෙන එක කොච්චර දුකක් උනත් කාගෙන ඉදල මුන් මොනාද කරන්නේ කියල මට බලන්න ඕනේ.....මම මේ දේවල් කියන්නේ මගේ හිතේ තියන බර අඩු කරගන්න වගේම, ඔගොල්ලන්ටත් දෙයක් ඉගනගන්න. ඕගොල්ලන්ගේ වටේ ඉන්න යාළුවො , සහෝදරයෝ ඇති මගේ තත්වයේ හෝ මිට ආසන්න තත්ත්ව වල ඉන්න, ඔය කවුරුත් ජිවත් වෙන්නේ මනස කියන මේ පුදුමාකාර හිර ගෙදර ඇතුලේ.. මේක ඇතුලේ මොනාද වෙන්නේ කියන එක පිට අයට හරියට පෙන්නේ නෑ. මේක ඇතුලේ තියන දුක සමහර වෙලාවට වචනෙට නගන්න බෑ. ඕගොල්ලෝ වටේ ඉන්න පුළුවන් සල්ලි තියන, ඉගනගත්ත , ලස්සන පෙනුම තියන අය, ඒ මොන දේ තිබුනත් ඒගොල්ලන්ගේ හිර ගෙදර ඇතුලේ තත්වය ගොඩක් දරුණු වෙන්න පුළුවන්. කවුරු හරි යාලුවෙක් අවුලෙන් ඉන්නවා වගේ දැනුනම ඒ ගැන ටිකක් උනන්දුවෙන් හොයල බලන්න, "මොනාද හු*තෝ ආතල් එකේ හිටපංකෝ" කිව්වට එහෙම ඉන්න බැරි අය ගොඩක් ඉන්නවා. පුළුවන් තරම් ඇහුම්කන්දෙන්න උත්සාහ කරන්න, ඒ වගේම යාළුවා ඔයාට ඕන දෙයක් කියන මට්ටමට ඔයා විශ්වාසවන්ත කෙනෙක් වෙන්න......




එහෙනං අපිට ලඟදීම උඹේ මලගෙදර අවෑකි 
