මැරෙන්න බෑ.

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම කිව්වේ කලින් මට මැරෙන එක ගැන හිතුවම පොඩි මානසික සහනයක් ආව කියල. එත් දැන් එහෙම නෑ. දැන් මැරෙන්න හිතෙන අවස්ථා අඩුයි. එක උනේ anti depressant dosage එක වැඩි කරාම. හැබැයි තාමත් depression level එකනම් අඩු වෙලා නෑ. මැරෙන එක ගැන දැන් හිතන්නේ නැති එක ධනාත්මක දෙයක් කියල ඕගොල්ලෝ හිතයි, නෑ, ඇත්තටම ඒක රිනාත්මක දෙයක් මට. මැරෙන එක ගැන හිතල ඇස් වලින් කදුළු බේරෙනකොට ඒ කදුළුත් එක්ක ඔලුවේ තිබ්බ බර සුළු ප්‍රමානෙකින් හරි අඩු උනා. එත් දැන් ඒ බර අඩු කරගන්න විදියක් නෑ. මම මැරෙන එක ගැන නොහිතන්න පෙලබිලා තියෙන්නෙත් මරු හේතුවක් නිසා :D , හේතුව තමයි ඊර්ශ්යාව :rolleyes:. මම මැරිලා යනවා එත් අනිත් මිනිස්සු ජිවත් වෙනවා, විශේෂෙන්ම මට බුට් තියපු කෙල්ල වෙන කොල්ලෙක්ව කසාද බැදල සතුටින් ජිවත් වෙයි මම මිනි පෙටිටියක කුණු වෙදිදි. :sorry: ජිවත් වෙන එක කොච්චර දුකක් උනත් කාගෙන ඉදල මුන් මොනාද කරන්නේ කියල මට බලන්න ඕනේ.....

    මම මේ දේවල් කියන්නේ මගේ හිතේ තියන බර අඩු කරගන්න වගේම, ඔගොල්ලන්ටත් දෙයක් ඉගනගන්න. ඕගොල්ලන්ගේ වටේ ඉන්න යාළුවො , සහෝදරයෝ ඇති මගේ තත්වයේ හෝ මිට ආසන්න තත්ත්ව වල ඉන්න, ඔය කවුරුත් ජිවත් වෙන්නේ මනස කියන මේ පුදුමාකාර හිර ගෙදර ඇතුලේ.. මේක ඇතුලේ මොනාද වෙන්නේ කියන එක පිට අයට හරියට පෙන්නේ නෑ. මේක ඇතුලේ තියන දුක සමහර වෙලාවට වචනෙට නගන්න බෑ. ඕගොල්ලෝ වටේ ඉන්න පුළුවන් සල්ලි තියන, ඉගනගත්ත , ලස්සන පෙනුම තියන අය, ඒ මොන දේ තිබුනත් ඒගොල්ලන්ගේ හිර ගෙදර ඇතුලේ තත්වය ගොඩක් දරුණු වෙන්න පුළුවන්. කවුරු හරි යාලුවෙක් අවුලෙන් ඉන්නවා වගේ දැනුනම ඒ ගැන ටිකක් උනන්දුවෙන් හොයල බලන්න, "මොනාද හු*තෝ ආතල් එකේ හිටපංකෝ" කිව්වට එහෙම ඉන්න බැරි අය ගොඩක් ඉන්නවා. පුළුවන් තරම් ඇහුම්කන්දෙන්න උත්සාහ කරන්න, ඒ වගේම යාළුවා ඔයාට ඕන දෙයක් කියන මට්ටමට ඔයා විශ්වාසවන්ත කෙනෙක් වෙන්න......
     

    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    සොරි මචං අර කතෝලික, බෞද්ධ ත්‍රෙඩ් එකේ උඹට අරෙහෙම කතා කරපු එකට. :(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මං හිතුව හරි උඹ කෞන්සලිං ගිහිල්ල :yes:

    කවුසලින් ගියේ නෑ බන්..

    anti depressant වල එක effect එකක් තමයි suicidal tendencies අඩු වීම.. මම ලගදී ගන්න බෙහේත් වල dose එක double කරා එක කරලා සති 2 කට විතර පස්සේ තමා මෙහෙම උනේ..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කවුසලින් ගියේ නෑ බන්..

    anti depressant වල එක effect එකක් තමයි suicidal tendencies අඩු වීම.. මම ලගදී ගන්න බෙහේත් වල dose එක double කරා එක කරලා සති 2 කට විතර පස්සේ තමා මෙහෙම උනේ..

    උඹ දොස්තර කෙනෙක්ගෙන්වත් අහන්නැතුන නිකං ඉන්ටනේට් එකේ සර්ච් කල්ල ඇන්ටි ඩිප්‍රෙසන්ට්ස් බොනවද ? :confused: එහෙනං අපිට ලඟදීම උඹේ මලගෙදර අවෑකි :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ දොස්තර කෙනෙක්ගෙන්වත් අහන්නැතුන නිකං ඉන්ටනේට් එකේ සර්ච් කල්ල ඇන්ටි ඩිප්‍රෙසන්ට්ස් බොනවද ? :confused: එහෙනං අපිට ලඟදීම උඹේ මලගෙදර අවෑකි :yes:

    නෑ බන් දොස්තර තමා වැඩි කරේ...

    දැන් 3 පාරක් වැඩි කරා..
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    හොඳයි බන් . පුළුවන් ඉක්මනට සමාන්‍ය තත්වෙට වරෙන් ... උබට ගොඩ එන්න පුළුවන්.. පුලුවන්නම් අමමට තත්තට උබේ දැන් ඉන්න තත්වය කියන්න බලපන්... වැඩිය කලබල නොවෙන විදිහිට
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හොඳයි බන් . පුළුවන් ඉක්මනට සමාන්‍ය තත්වෙට වරෙන් ... උබට ගොඩ එන්න පුළුවන්.. පුලුවන්නම් අමමට තත්තට උබේ දැන් ඉන්න තත්වය කියන්න බලපන්... වැඩිය කලබල නොවෙන විදිහිට

    බෙහෙත් වලට ලොකු ගුණයක් නෑ බන් තාම.

    ඉස්සරහට මොනා වෙයිද දන්නේ නෑ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Always come back to present moment, everything else settles by themselves. Present moment is all what matters.
     
    • Like
    Reactions: KasunKDP

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,389
    113
    Ah severe depression enna neda yanne.dan ithin uba iavarai.gym yanna kivvata ahanne ne.dan ithin ivarai