මැරෙන්න බෑ.

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    කසුනා උබට ගොඩ එන්න පුලුවන් බං ඕකෙන් දිගටම බෙහෙත් ගනිං තෙරපි වලට පලයන් අපෙන් මොනවා හරි දෙයක් වෙන්න තියනවනං කියහන්

    ප.ලි:- ඔය උබට බූට තිබ්බා කියන කෙල්ල පට්ටම ලස්සනයිද??ඒ හින්දද උබට ඔච්චරටම අවුල්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කසුනා උබට ගොඩ එන්න පුලුවන් බං ඕකෙන් දිගටම බෙහෙත් ගනිං තෙරපි වලට පලයන් අපෙන් මොනවා හරි දෙයක් වෙන්න තියනවනං කියහන්

    ප.ලි:- ඔය උබට බූට තිබ්බා කියන කෙල්ල පට්ටම ලස්සනයිද??ඒ හින්දද උබට ඔච්චරටම අවුල්

    ඔව් බං... ඒ අවුලත් තියනව.. :sorry: අයෙත් ඒ වගේ කෙනෙක් හම්බෙයිද දන්නේ නැ..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම නම් කරන්නේ පැයක් ශවර් එකේ නාන එක.
    කකුල් රිදෙනකොට වාඩිවෙල නානවා...
    ශවර් එක වැහ් කැට වගේ එන්න සීරුමාරු කරලා.

    ගුණයක් තියේ ඒකෙන්
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම නම් කරන්නේ පැයක් ශවර් එකේ නාන එක.
    කකුල් රිදෙනකොට වාඩිවෙල නානවා...
    ශවර් එක වැහ් කැට වගේ එන්න සීරුමාරු කරලා.

    ගුණයක් තියේ ඒකෙන්

    තැන්ක්ස් , ඕක අමතක වෙලා තිබ්බේ..
    :cool:
     
    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    කියක් ගෙව්වද උන්නැහේට මේ ජරාව ගෙනත් මෙතන අත අරිනවට?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    ඔව් බං... ඒ අවුලත් තියනව.. :sorry: අයෙත් ඒ වගේ කෙනෙක් හම්බෙයිද දන්නේ නැ..

    අපෝ හොයාගන්න පුලුවන් බං බයවෙන්න එපා ඒකිට වඩා ලස්සන හොද කෑල්ලක් බැදලා ඒකිටත් ඇඩෙන්න ජීවත් වෙනවා කියලා හිතලා ගේමක් පටන් ගනිං :love:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපෝ හොයාගන්න පුලුවන් බං බයවෙන්න එපා ඒකිට වඩා ලස්සන හොද කෑල්ලක් බැදලා ඒකිටත් ඇඩෙන්න ජීවත් වෙනවා කියලා හිතලා ගේමක් පටන් ගනිං :love:

    ඊට වඩා ලස්සන කෙල්ලක් හොයන්න රට යන්න වෙනවා.. :sorry:
     
    Jalthara Malli

    Well-known member
  • මොන ප්‍රශ්නෙ ආවත් මැරෙන්න හිතන්න එපා. මොකද ටික කාලයයි ඕනම ප්‍රශ්නයක් හිතට වද දෙන්නේ පස්සෙ හරියයි. උඹට එහෙම කියුවට මමත් ඉන්නේ ෆුල් සතුටෙන් නෙමේ. මේ ලෝකේ කවුරුත් හිතින් සතුටෙන් නැ බං ඔක්කොම ඉන්නෙ සෝබනෙන්. රියල් ලයිෆ් එක ගොඩක් අයගෙ ෆක් වෙලා තියෙන්නේ. සමහර අයට ගෑනු ප්‍රශ්න සමහරුන්ට සල්ලි ප්‍රශ්න. මේ ලෝකේ හැම එකාටම ප්‍රශ්න තියනව බං මාත් මේ දවස් ටිකේ ඉන්නේ පුදුම දුකෙන්. මං අවුරුදු තුනක් කරපු ලවු එක නැති උනා. ඇත්තම කියුවොත් කෙල්ලගේ කිසි වරදක් නෑ . කෙල්ල වඩිය ලස්සනක් නෑ ලොකු කුලයක කෙල්ලෙක් නෙමේ හැබැයි සල්ලි තියනව හොඳට.. කෙල්ල මට පන ඇරලා ලව්.මාත් එහෙමයි. ඒත් මචං අපේ අම්මා, නංගී කැමති නෑ ඒ කෙල්ලට මොකද ඒ කෙල්ල පොඩ්ඩක් ලොකු ලයින් මට නෙමේ. මං ඇරෙන්න හැම කෙනාටම එක ඒ කෙල්ලගේ හැටි ඒක මට වෙනස් කරන්න බෑ. අනික කෙල්ල මහතයි ටිකක්. කෙල්ලටත් අපේ අම්මව හරියන්නේ නෑ ඒකි කියන්නේ අම්මව දාල එන්නලු. මට කිසිම දෙයක් කරන්න එපාලු එයත් එක්ක ආදරෙන් හිටියාම ඇතිලු. ඒයලා දැන් ඉන්න ගේ මට දෙන්නම් කියුවා මාසෙට 75000ක ඉන්කම් එකක් හදල දෙන්නම් කියුවා එන්නම කියුවා. ඒකිගේ අයිය ඒකිට ගොඩක් ආදරෙයි. ඌ මට පර්සොනල් කෝල් කරල මොනවද ඕන කියලත් ඇහුවා. මේ හැමදෙයක්ම ලැබුනත් අම්මගේ කීමට පිටින් යන්න මට ගටක් නෑ. අම්ම ගේ හිත රිද්දල ඒකි ලගට ගිහින් සතුටෙන් ඉන්න බෑ. දැන් ගෙදරින් මට කසාදයක් කතා කරල තියෙන්නේ. මම කෙල්ලව හරියට බැලුවෙට් නෑ අම්මට කමතිනම් මම කැමතී කියුවා කෙල්ල ලස්සනක් නම් නෑ. ඒ උනාට ගොඩක් හොඳ කෙල්ලෙක්. මම මේ කෙල්ලව බඳිනව එහෙම කරන්න ගොඩක් අමාරුයි හිත පිස්සන් කොටුවක් වගේ වෙලා. මගේ අප්සට් එක අම්මට පෙන්නනත් බෑ. ඉන්නෙ ෆුල් සතුටෙන් වගේ පෙන්නන්නේ මම ඉන්නෙ සතුටෙන් නෙමේ. හැබයි මේකිව බැඳල කවදාවත් පරන කෙල්ල එල්ල සම්බන්දකම් තියගන්නේ නැ. මට මේක ගැන හිතල මිග්‍රේන් එහෙමත් දැන් ඇවිල්ල මම සතුටෙන් ඉන්නව කියල හැමෝම හිතන්නේ. මම විදින්නේ අපාදුකක් කියල දන්නේ මං විතරයි.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මේ අවුරුද්දේ අප්‍රේල්.
    මම හොඳට දන්න මල්ලි කෙනෙක් ඉස්ලෝකේ යන එකෙක් ලවු ඉලව්වක් නිසා එල්ලිලා මැරුණා.
    උගේ මිනිය එම්බාම් කරන තැනට මටත් යන්න හම්බුනා.
    මන් හිතන්නේ මිනිය confirm කරන්න කවුරුහරි ඕන ඇති සහ කපපු එවුන්ටත් ගානක් ඕන උනා අත යටින්.
    කොහොම හරි වැඩේට යන්න කැමති එකෙකුට හිටියේ මම විතරයි.

    ඔලු කට්ට උඩට මුනේ හම ඇදලා ටික වෙලාවකින්.

    ආදරයේ බඩවැල් එළියේ තිබ්බේ මල්ලක.

    ආදරේ හැටි බලා ගන්න තිබ්බා ඒ ටික දැක්කා නං. :love:

    තුන්පාරක් නෑවා ගෙදර ඇවිල්ලා ආදර මෝචරියේ විසබීජ යන්න. :rofl:
     
    Last edited:

    CreepySD

    Member
    Dec 6, 2018
    191
    16
    0
    ඔව් බන්.. මටත් මුලින් දුන්නේ 37.5 තමා, පස්සේ 75 වෙලා දැන් 150. මල්ලිට මොකද්ද තිබ්බ කෙස් එක ? දැන් හොදයිද ?

    ඌට ඔලුවට කරන්ට් එකත් ඇල්ලුවා දෙපාරක්. ඩිප්‍රෙශන් තමයි බං. බූටක් කාලා දෙපාරක් මැරෙන්නත් ගියා. දිගටම හුත්තව එක්ක ගියා ක්ලිනික්. මුලින් හයි ඩෝස් දුන්නෙ දැන් තමයි ඔය ගාන. ඔය යස අගේට දැන් ඉන්නෙ රස්සවත් කරන් කෙල්ලෙක් එක්කත් යාලු වෙලා. හැබැයි ඌ වරද්දන්නෙ නැතුව බෙහෙත් බොනව දිගටම, ක්ලිනික් යන්නෙ නෑ ඒ ඩොකාව ප්‍රයිවට් චැනල් කරනවා කෙලින්ම.

    උඹත් බෙහෙත් නොනවත්වා ගනින් වැඩේ ගොඩ දාගන්න පුලුවන්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොන ප්‍රශ්නෙ ආවත් මැරෙන්න හිතන්න එපා. මොකද ටික කාලයයි ඕනම ප්‍රශ්නයක් හිතට වද දෙන්නේ පස්සෙ හරියයි. උඹට එහෙම කියුවට මමත් ඉන්නේ ෆුල් සතුටෙන් නෙමේ. මේ ලෝකේ කවුරුත් හිතින් සතුටෙන් නැ බං ඔක්කොම ඉන්නෙ සෝබනෙන්. රියල් ලයිෆ් එක ගොඩක් අයගෙ ෆක් වෙලා තියෙන්නේ. සමහර අයට ගෑනු ප්‍රශ්න සමහරුන්ට සල්ලි ප්‍රශ්න. මේ ලෝකේ හැම එකාටම ප්‍රශ්න තියනව බං මාත් මේ දවස් ටිකේ ඉන්නේ පුදුම දුකෙන්. මං අවුරුදු තුනක් කරපු ලවු එක නැති උනා. ඇත්තම කියුවොත් කෙල්ලගේ කිසි වරදක් නෑ . කෙල්ල වඩිය ලස්සනක් නෑ ලොකු කුලයක කෙල්ලෙක් නෙමේ හැබැයි සල්ලි තියනව හොඳට.. කෙල්ල මට පන ඇරලා ලව්.මාත් එහෙමයි. ඒත් මචං අපේ අම්මා, නංගී කැමති නෑ ඒ කෙල්ලට මොකද ඒ කෙල්ල පොඩ්ඩක් ලොකු ලයින් මට නෙමේ. මං ඇරෙන්න හැම කෙනාටම එක ඒ කෙල්ලගේ හැටි ඒක මට වෙනස් කරන්න බෑ. අනික කෙල්ල මහතයි ටිකක්. කෙල්ලටත් අපේ අම්මව හරියන්නේ නෑ ඒකි කියන්නේ අම්මව දාල එන්නලු. මට කිසිම දෙයක් කරන්න එපාලු එයත් එක්ක ආදරෙන් හිටියාම ඇතිලු. ඒයලා දැන් ඉන්න ගේ මට දෙන්නම් කියුවා මාසෙට 75000ක ඉන්කම් එකක් හදල දෙන්නම් කියුවා එන්නම කියුවා. ඒකිගේ අයිය ඒකිට ගොඩක් ආදරෙයි. ඌ මට පර්සොනල් කෝල් කරල මොනවද ඕන කියලත් ඇහුවා. මේ හැමදෙයක්ම ලැබුනත් අම්මගේ කීමට පිටින් යන්න මට ගටක් නෑ. අම්ම ගේ හිත රිද්දල ඒකි ලගට ගිහින් සතුටෙන් ඉන්න බෑ. දැන් ගෙදරින් මට කසාදයක් කතා කරල තියෙන්නේ. මම කෙල්ලව හරියට බැලුවෙට් නෑ අම්මට කමතිනම් මම කැමතී කියුවා කෙල්ල ලස්සනක් නම් නෑ. ඒ උනාට ගොඩක් හොඳ කෙල්ලෙක්. මම මේ කෙල්ලව බඳිනව එහෙම කරන්න ගොඩක් අමාරුයි හිත පිස්සන් කොටුවක් වගේ වෙලා. මගේ අප්සට් එක අම්මට පෙන්නනත් බෑ. ඉන්නෙ ෆුල් සතුටෙන් වගේ පෙන්නන්නේ මම ඉන්නෙ සතුටෙන් නෙමේ. හැබයි මේකිව බැඳල කවදාවත් පරන කෙල්ල එල්ල සම්බන්දකම් තියගන්නේ නැ. මට මේක ගැන හිතල මිග්‍රේන් එහෙමත් දැන් ඇවිල්ල මම සතුටෙන් ඉන්නව කියල හැමෝම හිතන්නේ. මම විදින්නේ අපාදුකක් කියල දන්නේ මං විතරයි.

    :sorry: තව ටිකක් උත්සාහ කරන්න තිබ්බනේ බන් දෙන්නගේ හිත් වෙනස් කරන්න, දෙන්නම උබට ආදරෙයිනෙ, ආදරේ කරන අයගේ හිත් වෙනස් කරන්න පුළුවන් බන්..
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    ඊට වඩා ලස්සන කෙල්ලක් හොයන්න රට යන්න වෙනවා.. :sorry:

    ටහුඩු යකෝ එච්චර ලස්සන කෑල්ලක්ද? ටිකක් ඒකිගෙ ශේප් කට් එක තියන නිලියක්වත් කියහන් බලන්න කොයි වගේ කෙල්ලෙක්ද කියලා හිතාගන්න
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    ටහුඩු යකෝ එච්චර ලස්සන කෑල්ලක්ද? ටිකක් ඒකිගෙ ශේප් කට් එක තියන නිලියක්වත් කියහන් බලන්න කොයි වගේ කෙල්ලෙක්ද කියලා හිතාගන්න

    Deepika padukone wage ekak nan poddak depression hedunata kamak ne
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ අවුරුද්දේ අප්‍රේල්.
    මම හොඳට දන්න මල්ලි කෙනෙක් ඉස්ලෝකේ යන එකෙක් ලවු ඉලව්වක් නිසා එල්ලිලා මැරුණා.
    උගේ මිනිය එම්බාම් කරන තැනට මටත් යන්න හම්බුනා.
    මන් හිතන්නේ මිනිය confirm කරන්න කවුරුහරි ඕන ඇති සහ කපපු එවුන්ටත් ගානක් ඕන උනා අත යටින්.
    කොහොම හරි වැඩේට යන්න කැමති එකෙකුට හිටියේ මම විතරයි.

    ඔලු කට්ට උඩට මුනේ හම ඇදලා ටික වෙලාවකින්.

    ආදරයේ බඩවැල් එළියේ තිබ්බේ මල්ලක.

    ආදරේ හැටි බලා ගන්න තිබ්බා ඒ ටික දැක්කා නං. :love:

    තුන්පාරක් නෑවා ගෙදර ඇවිල්ලා ආදර මෝචරියේ විසබීජ යන්න. :rofl:

    ගොඩක් තීව්ර හැගිම්නේ බන් ඔකෙදි එන්නේ.. ඒ දුක විදගෙන ජිවත් වෙනවට වඩා මැරෙන එක හොදයි කියල හිතෙනවා..:sorry:
     
    :)